LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

37.9K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
INTRO
🔴PART = 01🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

🔴PART - 02🔴

1.3K 177 11
By BTS_taesite_

එහෙමකියලා ඒ දෙන්නා කැප් එකත් දාලා මාස්ක් එකත් දාලා ගන් දෙකත් ගත්තා.
ඒ වගේ පොඩි වැඩ වලදි ඔප්පලා අපිට උදව් කරනවා. ඒත් ඔය මනුස්සයාව අල්ල ගත්තට පස්සෙ තමා අපේ ලොකුම ගේම් එක පටන් ගන්නෙ.

ටික වෙලාවක් යන කොට ඔප්පලා දෙන්නා ඒ මනුස්සයව ඩ්‍රොම් එක යට තියෙන ලොකු රූම් එකට ගෙනිච්චා.

Yoongi : ඔන්න වැඩේ හරි... මෑන් පහළ ඇති...

Minhoo : ඒහා ආ කූඩුවේ යතුර.....

Eha : හරි මින්හූ ඔප්පා... ඔතනින් තියන්ඩෝ....

Minhoo : අහ් හා.. මෙතන ඔන්න... ආ ඒක නෙවේ මෑන් ගෙ කකුලකට උණ්ඩ දෙක තුනක් බස්සන්න උණා. කෙල්ලනේ ඔන්න දැන් උබලා කරන් පලයල්ලා..

Girls : 😁😁😁😁😁😁

Anu : Girl ..... lets ready .....

අනු අත්පුඩියකුත් ගහන ගමන් කෙල්ලන්නට කෑ ගහලා කිව්වෙ ලෑස්ති වෙන්න කියලා.

ඔප්පලා ආපහු එයාලගෙ වැඩ වලට බැස්සා.


හරියටම විනාඩි දහයෙන් කෙල්ලො ඒහා ලැප් එකත් උස්සගෙන පහළට ආවෙ ලකි එක්ක ලැප් එකේ මෝනාද කරන ගමන්.
අපි හතර දෙනාම අපේ මාෆියා කිට් එකට මාර කැමතී. අපි ඒක ඇගට දාගත්තා කියන්නෙ අපි සම්පූර්ණයෙන් අනිත් පැත්ත හැරෙනවා වගේ. කළු පාට කාගො පෑන්ට් එකට තනි කළු ටයිට් ක්‍රොප් ටොප් එක ඇදලා ඒකට උඩින් කළු ලෙදර් ජැකට්සුත් දැම්මම අපි මාර amazing . ඒ වගේම තනි කලු බූට් දාලා. කොණ්ඩෙ උඩ ඉදන් ෆ්‍රෙන්ශ් ගොතලා ජැකට් එක අස්සට කොණ්ඩෙ දානවා. එහෙම කරන්නෙ කොණ්ඩෙත් අපිට භාදාවක් නිසා. කළු පාට කැප් එකයි මාස්ක් එකත් දැ තමා අපි ව නියමෙටම පේන්නෙ. ඔප්පලටත් අපිව පැටලෙනවා. මොකද ඇස් දෙක විතරනෙ පේන්නෙ...😂 අපි ළග ඔයාලා නොහිතන විදිහෙ ආයුධ ත් තියෙනවා හොදේ. ඔයාලා හීනෙන්වත් හිතන්නෙ නැති විදිහෙ ඒවා . ගන්ස් වල අමතරව අනූ ගොඩක්ම යූස් කරන්නෙ කිනිසි, බ්ලේඩ් වගේ ඒවා. අපේ බූට්ස් වල අඩියත් හදලා තියෙන්නෙ බ්ලේඩ්ස් වලින්. අපේ බෙල්ට් එකේ ඉදන්ම. අපි ඇර වෙන කෙනෙක්ට අපේ බඩු ගැන නොදැන පාවිච්චි කරන්න බෑ. මොකද මැරෙන්න උනත් පුළුවන් ඉතිම්.

නිසුත් ගන්ස් දෙකට බුලට්ස් දාන ගමන් පහළට ඇවිල්ලා එයාගෙ ඔප්පා නම්ජූන් ඔප්පාගෙ ළගින් ඉද ගත්තා.

Nisu : අනු.................. වරෙම්කෝ....

එතකොට අනුත් රෙඩි වෙලා පහළට දුවගෙන ආවා. එයා ෆයිටින්ග් වලට සුපර්බ් කියලා කිව්වනෙ මං...

Anu : කොහොමද මගෙ ගාඩ් එක... මේ ගාඩ් එක දාලා තියෙද්දි මගෙ අතෙන් පාරක් වැදුණොත් කෝමද??

ඒක අනූ එයාගෙ අත් වලට දාන ගාඩ් එකක් . ඒක දාලා ඉද්දි අනුගෙ අතින් පාරක් කෑවොත් නම් ඉවරයි. ආයෙ නෑ කෑවොත් ඒ පැත්තම ගලවලා යනවා. ඒ තරම් තියුණුයි.

Laki : ඕක මොකටද මේ වගෙ සිම්පල් වැඩකට...😑

Anu : අනතුරු අපිට කිය කිය එන්නෙ නෑනෙ පැටියො... ඒකට තමා ඉතිම් ...

Eha : ඒකනෙ... හා හා... යමල්ලා බං...

Anu : අනේ මගේ ඔප්පා පැටියයි මින්හූ ඔප්පායි එයාව ගෙනාවට මං ඇවිල්ලා උම්ම්ම්ම්ම්ම්මා එකක් දෙනවා....

Suga : අනේ... අනේ... මේ තමුසෙගෙ උම්මාව තියාගෙන ඉද ගන්නවා..

Minhoo : මට දෙන්නකො එහෙනම් ...😂😂😂

Anu : ඒකනෙ මං දෙනවා මින්හු ඔප්පට... මෝඩ පූස්....

Yoongi : 😑

Eha : උබලා එනවද... මං යන්නද....

Laki : යමන් යමන්....

Nisu : ඔව් නැත්නම් අරකි යුන්ගි ඔප්පගෙන් කනවා...

Anu : අනේ කටවහපන් 😒... යමන්...

කෙල්ලො ටික කෙළින්ම ගියේ එයාළගෙ ගෙඩර යට තිබ්බ ලොකු රූම් එකට . ඒකෙ හැමතැනම බිත්ති වල ලේ පැල්ලම්.
ඒ රූම් එකේ කොණක තිබ්බ එක කූඩුවක ඒ මනුස්සයා වැටිලා හිටියා. ඔප්පලා හොද වෙලාවට මෙහෙම හරි පණ කෙන්ද තියලා. හොද වෙලාවට මින්හූ ඔප්පා ගියේ. යුන්ගි ඔප්පා විතරක් ගියානම් මූ අද ඉවරයි. එහෙනම් දැනටමත් ස්වර්ගස්ත වෙලා.
කෙල්ලො තුන්දෙනා යන තැනම ඉදගෙන ඒ මනුස්සයා දිහා බලාගෙන හිමින් කතා වුණේ ඒ මනුස්සයාට නෑහෙන්න.

Anu : කව්ද වැඩේ බලා ගන්නෙ....

Eha : Nisu බලයි...

Anu : හරි... ලකී උබ බලපන් බං උගෙ ෆෝන් එක ඌ ළග තියෙනවද කියලා...

එහෙම කිව්වහම ලකී කැප් එකත් හද හද ම මෑන් ළගට ගියා. මිනිහගෙ කොලර් එකෙන් උස්සලා බිත්තියට තද කළා. අහපු පළවෙනි පාරම මෑන් ෆෝන් එක දුන්නා.

Laki : It's here guys ......😏

ලකී එහෙම කියන ගමන් අපි ළගට ආවා.

Anu : හරී ඒහා උබ ලකී එක්ක වැඩේ බලපන්. ලකී උබ ඕකෙ තියෙන ඔක්කොම දේවල් හැක් කරලා හොයා ගනින්...

Nisu : උබලා ඕක බලපන්... අනූ උබ එළියෙන් ඉදපන් මං වැඩේ බලාගන්නම්...

Anu : හරි මං එළියෙන් ඉන්නම්...

Eha : ඔව් නිසූ උබ කොහොම හරි ඕන තොරතුරු උගෙ කටින්ම ගනින්... අනූ ගියොත් එක තප්පරෙන් ඌ ඉවර වෙයි. මේකිගෙ ඉවසීම ඒ තරම් සෝක්නෙ...

Anu : ඔප්පාගෙන් ආපුවා වෙන්නැති...😒😑

Nisu : හරි වරෙම්...

එහෙම කියලා අනුයි නිසුයි කූඩුව ළගට ගියා. ලකි ඒහා එක්ක වැඩක්.
අනූ එළියට වෙලා පිහියක් කරකව කරකව හිටියෙ . නිසූ ඇතුළට ගියා...

Nisu : ආහ්............ Dewon .... තමුසෙ අහුවුණා නෙහ්....

❓: 😂

Nisu : මොකද බල්ලො හිනා වෙන්නෙ... ආහ් එක්කො හිනා වෙයන් තෝ ඔය හිණා වෙන අන්තිම පාරනේ.... 😂😂😂

❓: 😣😣😣

Nisu : ඒ පාර කෝ උබේ හිනාව.....

❓: අ ..මාව මරන්න එපා... මොනාද මගෙන් ඕනි...

Nisu : මොන බල්ලද උබට කිව්වෙ එදා සෝල් වල බෙස්ට්ම බිස්නස්මන්ලා ගියපු වෑන් එක අර කන්දෙන් පහලට දාන්න කියලා....

❓: මො... මොන කවදද... මං එහෙම...

එහෙම කියනවත් එක්කම නිසූ මිනිහගෙ අනිත් කකුලකටත් උණ්ඩයක් බැස්සුවා...

Nisu : උඹ දැන් කියන්න හදන්නෙ උබ ඒක දන්නෙ නෑ කියලනෙ... මාත් එක්ක විහිලු එපා හරි. එහෙම උණොත් මේ උණ්ඩෙ බස්සනවා තොගෙ ඔළුව ඇතුළට ...

❓: හ හරි මං කියන්නම්...

Nisu : උබට කව්ද කිව්වෙ එහෙම කරන්න කියලා... ආ..

❓: BB කල්ලිය තමා මට එහෙම කරන්න කිව්වෙ....

Nisu : කව්ද උන්...

❓: ලොකු මාෆියා ගැන්ග් එකක්. ලෝකෙම ජ...ජනප්‍රියයි . එයලා මට බල කළා.

Nisu : ඉතින් උබ එයාලව මැරුවා ... එහෙමනේහ්...

❓ : 😣

Nisu : මං උබව මෙතනම ඉවරයක් කරනවා...

එහෙම කියලා නිසූ ගන් එක මිනිහගෙ ඔළුවෙන් තිබ්බා .

Anu : Nisu .....stop..... don't load

Nisu : ඇයි අනු... මූව ඉවරයක් කරලා දාමු...

Eha : අපිට ලොකු වැඩක් කරගන්න තියෙනවා මුගෙන්...

Laki : ඒ නිසා දැන් උබ ඕකව අත ඇරලා වරෙම්. ඩොක්ටර් ට කියපන් උණ්ඩ තුණ අයින් කරලා තුවාල ටික ගැට ගහන්න කියලා...

Anu : නිසූ මේ දම්වැල බෙල්ලටයි අත් වලටයි දාපන්...

එහෙම කියලා අනූ එයාගෙ අතේ තිබ්බ දම්වැල නිසූට දැම්මා.
මිනිහව ගැටගහලා කෙල්ලො තුන්දෙනා ඒ කූඩුවෙන් එළියට ඇවිල්ලා ඒ ලොකු රූම් එකේ කොණක තිබ්බ මේසෙන් ඉද ගත්තා.

Nisu : BB gang.......

Anu : BB ගැන්ග් එක තමා අපිට ඉහළින් ඉන්න එකම මාෆියා කල්ලිය...

Laki : අපි කොහොමද එයාලව ඉවරයක් කරන්නෙ....

Eha : අපිට ප්ලෑන ගහන්න තොරතුරු තාම මදි... අපි උන්ට ඇටෑක් කරන්න කළින් එයාලාගෙ කෙස්ගහේ ඉදලම ඔක්කොම ඩීටේල්ස් හොයා ගන්න ඕනි. මේ මනුස්සයගෙ කට වචනෙ විතරක් මදි.

Anu : ඔව් ඒක ඇත්ත. ලකී අරූගෙ ෆෝන් එකේ මොනාද තියෙන්නෙ.... වැද ගත් දෙයක් එහෙම්...

එහෙම කියන කොට ලකී ලැප් එක අනූට දික් කළා.

Laki : ආහ් ඔව් අනූ... මේ බලපන් ඌ ඒ අනතුර වෙන්න කලින් දවස් පහ දහයකට කලින් ඉදන්ම ෆෝන් නම්බර්ස් හතරකට වැඩිපුරම කෝල්ස් අරගෙන තියෙනවා. ඒත් ඒ කෝල් කරපු හැම වෙලාවෙම කෝල් එකෙන් පස්සෙ මූ නම්බර්ස් ඩිලීට් කරලා තියෙනවා.

Eha : නිකං ඩිලීට් කළාද දන්නෙ නෑනෙ...🤨

Anu : ඒකනෙ ලකී...

Laki : නෑ ළමයි........ මූ ඩිලීට් කරපු ඒ හැම නම්බර් එකකම රෙකෝඩ්ස් පවා ඌ ඩිලීට් කරලා. අනික මේ බලපන් දැන් ඒ නම්බර්ස් හතරම වැඩ නෑ. ඒ හතරෙන්ම මුට කෝල්ස් ඇවිල්ලා තියෙන්නෙ එකම තැනක ඉදලා. අනික මට ඔයාලට තේරුම් කරන්න බැරි උණාට මෙතන මේ නම්බර්ස් ගැන සැක කරන්න ගොඩක් හේතු තියෙනව....😎

Nisu : එතකොට ඔයා කියන්නෙ එකම කෙනෙක් මේ නම්බර්ස් හතරම යූස් කරලා මුට කෝල් කළා කියලද ?🤔

Laki : එහෙම වෙන්නත් පුළුවන් . එක්කෙනෙක් මේ හතරම යූස් කළා වෙන්නත් පුළුවන් . ඒත් මෙතන එක්කෙනෙක්ට වඩා දෙතුන් දෙනෙක් ඉන්නවා .

Eha : ඔයා ශුවර් එකටම එහෙම කියන්නෙ ඇයි ලකි..

Laki : මේ බලන්න මීට අවුරුදු පහකට කලින් ඒ අනතුර වෙන්න දවස් දෙක තුනකට කලින් මේ නම්බර්ස් හතරෙන් මේ අංකෙට එන කෝල්ස් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා...
ඒ කෝල්ස් අතර පරතරේ විනාඩි දෙක තුනක් උණ අවස්ථාත් තියෙනවා. මේ තියෙන්නෙ එහෙම වෙලාවක්.

මේ.. මේ පළවෙනි අංකෙන් එයාට කෝල් එක ඇවිල්ලා තියෙන්නෙ එදා රෑ 11.27 ට.
එතකොට මේ තුන්වෙනි අංකෙන් එයාට කෝල් ඇවිල්ලා තියෙන්නෙ එදා රෑ 11. 34 ට.
පළවෙනි කෝල් එක ඇවිල්ලා තියෙන්නෙ සෝල් වල ඉදලා. ඒත් දෙවෙනි කෝල් එක දීගු ඉදලා. එක්කෙනෙක් මේ නම්බර්ස් හතරම යූස් කරනවා කියන එක මෙතනදි බොරුවක් වෙනවා. මොකද අපිට විනාඩි දෙක තුනකින් සෝල් ඉදන් දීගු යන්න බෑනෙ. ඒකයි.....😎😏

Anu : ඔව් .... ඒ කියන්නෙ මෙතන දෙන්නෙක් අනිවා වැඩේට බැහැලා කියන එක...

Nisu : ඒත් ලකියො අනිත් නම්බර්ස් දෙක...

Laki : ඔව්... මං ඒ නම්බර්ස් දෙකයි මේ ෆෝන් නම්බර් එකයි අර අනිත් දෙකයි අතර උණ හැම කෝල් එකක්ම හැක් කරලා හෙට උදේ වෙද්දි ඔක්කොම හොයලා දෙන්නම්. මොකද මෙතන මට අංක පහක් ගැන හොයන්න ඕනි.... සූටි වෙලාවක් යයි...😂😌

Eha : ඔය එකකවත් රෙකෝඩ් කෑල්ලක් හම්බුනොත් අපි ගොඩ...

Nisu : ඔව් . උබ බලපන්කො ලකියා. දැන් යමන්...

Anu : අරූගෙ කූඩුවේ කී එක කෝ...

Nisu : මං ළග... බය වෙන්න එපා දන්නවනෙ අපේ භ්හාගෙට වැඩ නෑ...

Eha : හරි යමන්....😂😂


























___________________________________

කොහොමද ළමයි... අව්ලක් නෑනෙ.

වෝට් කරලා

කමෙන්ට් කරන්නලා...

ගුමාවෝ..... සරන්හේ ...💜️💜️💜️💜️

Continue Reading

You'll Also Like

44K 1.6K 38
The Emperor has a plan to make Thrawn's loyalties permanent, and to ensure that his service stays on the side of the Empire. Unfortunatly for you, or...
8.9K 1.5K 31
නුඹ සඳක්....🌙 අඳුරු ලොවකට එළිය දී....💫⭐ අමාවකටත් සෙනෙහසේ මතක ඉතිරි කළ ...❤ The story of Yeshi's heart 💜 Start : 2022 July 24 End : 2022 Sep :18...
10.6K 131 10
Alice and borderland(1&2)x reader one shots <3 ------------- these story's may touch on some sensitive subjects so trigger warnings will be present🤍...
4.1K 607 20
තමුසේ වගේ කෙනෙක් කොහොමද මට ආදරේ කලේ. JM ආදරේ හිත හිත කරන්නේ නෑ ඉබේ ඇති වෙනවා. චේ Sometimes we are too late to recognize our feelings .......