LOVE & MAFIA 1|| Sinhala ✅

By BTS_taesite_

38.4K 4.8K 540

Stop..... don't shoot...🚫 Game is over..... Don't play with us 😏 🚫Don't copy my works... 🚫 (මගෙ වට්පෑඩ් අ... More

LOVE & MAFIA
🔴PART = 01🔴
🔴PART - 02🔴
🔴PART - 03🔴
🔴NEW🔴
🔴PART - 04🔴
🔴PART - 05🔴
🔴PART - 06🔴
🔴PART - 07🔴
🔴PART - 08🔴
🔴PART - 09🔴
🔴PART - 10🔴
💔
🔴PART - 11🔴
🔴PART - 12🔴
🔴PART - 13🔴
🔴PART - 14🔴
🔴PART - 15🔴
🔴PART - 16🔴
🔴PART - 17🔴
🔴PART -18🔴
🔴PART - 19🔴
🔴PART - 20🔴
🔴PART - 21🔴
🔴PART - 22🔴
🔴PART - 23🔴
🔴PART - 24🔴
🔴PART - 25🔴
🔴PART - 26 🔴
🔴PART - 27 🔴
🔴PART - 28 🔴
🔴PART - 29🔴

INTRO

4.7K 266 8
By BTS_taesite_

️මේ ඉන්නෙ Eha (එහා). වයස 23 යි. එතකොට මෙයා ගැන කියනවනම් මහ පිස්සු පොරක්. හැබැයි හෙණ මීටරේ...

🚫අන්ඩර්වල්ඩ් එකේදි නම් මෙයා තමා ඔක්කොම මාස්ටර් ප්ලෑන්ස් ගහන්නෙ. මං කලින්ම කිව්වනෙ පට්ට මීටරේ කියලා. ෆයිටින්ග් ශූටින් දෙකම සුපර්බ්...🚫

☝️මේ ඉන්නෙ අනිත් මැන්ටලේ Nisu (නිසු)
වයස 22 යි . කට ඇරියොත් කට්ටියගෙම ඔළු විකාර වෙලා මානසිකව වැටෙන විදිහෙ ගොන් කතාවක් මයි කියන්නෙ.

🚫 මෙයා ගැන කියනවනම් මෙයා තමා බෙස්ට් ශූටර් . අනුකම්පාව නම් නෑ මාෆියා වලදි...🚫

☝️එතකොට මේ ඉන්නෙ Anu (අනු). වයස 22 යි. කිසිම බරක් පතලක් නෑ. හෙනම මැන්ටල් පොරක්. ඉන්න ටික සතුටින් ඉන්න ඕන කියලා තමා මෙයා කියන්නෙ. තරහා පාලනයක් ඇත්තෙම නෑ.

🚫 අන්ඩර්වල්ඩ් එකේදි ඔක්කොමලම වැඩ කරන්නෙ මෙයා ගෙ කීමට. මෙයා එහෙම එයාලට අණ දෙන්නෙත් එයාලව ආරක්ශා කර ගන්න. ඔක්කොගෙන්ම බෙස්ට්ම ෆයිටර්. ශූට් ත් අව්ලක් නෑ එළ. ඒ දෙකම සුපර්බ්🚫

☝️එතකොට මේ Laki . වයස 23 යි .අපේ සෙට් එකේ අනිත් මල විකාරෙ.කෑම කිව්වොත් යාලුවොත් එපා.පිස්සු විකාරයක්ම තමා.

🚫 අන්ඩර්වල්ඩ් එකේදි අපේ බෙස්ට්ම හැකර් මෙයා. අම්මො විනාඩියක් ඇතුළත ඔක්කොම හැක් කරන්න පුලුවන් . ශූට් කරන්නත් හොදට පුළුවන් .🚫

☝️මේ ඉන්නෙ හෝසොක්. EHA ගෙ ඔප්පා. වයස 27 JH කම්පැනි එකේ වර්තමාන owner. හෝසෝක් ඔප්පා නම් සෝයි අනේ . ඒ හිනාව.

☝️මේ නම්ජුන්. NISU ගෙ ඔප්පා . වයස 27 යි. වර්තමාන NJ කම්පැනි එකේ owner .මෙයත් හරිම හොදයි. ඕන දෙයක් කතා කරන්න පුළුවන් . ඩිම්පල් හිනාව . වශී වෙනවා හලෝ ඒකට.

☝️එතකොට මේ යුන්ගි . Anu ගෙ ඔප්පා. වයස 28 යි. අම්මො සැරයි. වර්තමාන YG කම්පැනි එකේ Owner .අයියා වගේම තමා නන්ගිත් . දෙන්නා රණ්ඩු වෙන්න ගත්තොත් වටේ ඉන්න අපි ඉවරයි.

☝️එතකොට මේ මින්හූ . Laki ගෙ ඔප්පා. සුට්ටක් සැරයි. ඒත් ශෝයි . MH කම්පැනි එකේ owner . එයාගෙ බැල්ම තමා බැල්ම.

අපි හතර දෙනාව අන්ඩර්වල්ඩ් එකේදි ජනප්‍රිය වෙලා තියෙන්නෙ Black Girls කියලා. නැත්නම් BG කියලා . අපි පොඩි කාලෙ ඉදන් හැදුණෙ වැඩුණෙ දෙමව්පියෝ නැතුව. දැනට අවුරුදු පහකට කළින් අපේ දෙමව්පියො නැති උණා. නැති උණා නෙවේ ඇත්තටම එයාලව මැරුවා. එයාලාගෙ කම්පැනි තමා ඒ වෙද්දි තිබ්බ හොදම ඒවා. එයාලා අපිව දාලා ගියාට පස්සෙ අපිව බලාගත්තෙ අපේ අයියලා එකතු වෙලා. අයියලා ටත් කම්පැනි ගැන වැඩි අදහසක් තිබ්බෙත් නෑ. මොකද එයාලත් ඒ කාළෙ යුනිවර්සිටි යන ළමයි. අපි අපේ ඔක්කොම ඩ්‍රෝම්ස් විකුණුවා. පස්සෙ අපි කට්ටියටම පොඩි ගෙයක් ගත්තා . එහෙම කළේ වියදම අඩු කර ගන්න ඕන නිසා. අයියලා කම්පැනි භාර ගත්තට පස්සෙ අපි ආපහු දැන් අපි හිටපු තත්වෙට ඇවිල්ලා ඉන්නෙ. ඒත් අපේ ඔම්මලයි ඔප්පලයි නැතුව.
අපේ අයියලා කම්පැනි භාර ගන්න කලින් අපි නොවිදපු දුකක් නෑ. අපි කන්නෙ නැතුව නිදා ගත්ත දවස් මෙච්චරයි කියන්න බෑ. අයියලා නොකා නොබී ඉදලා අපිට කන්න දීපු දවස් ගැණලා ඉවර කරන්න බෑ.

ඇත්තටම එදා අපේ දෙමව්පියන්ව මරපු දවසෙ ඉදන් අපේ හිතේ තිබ්බෙ ඒ නරුමයන්ගෙන් පළි ගන්න එක. ඒ නිසාම තමා අපි හතර දෙනා ඒකට රෙඩි උණේ. අයියලට හොරෙන් අපි හතර දෙනා සෝල් සෝල් වල ලොකුම මාෆියා කාරයා ගාවට ගියා. ඒ මනුස්සයට වැදලා වැදලා කැමති කරව ගත්තා අපිට පුහුණු කරවන්න. අපේ කතාව ඇහුවමනම් මෑන් කැමති උණා. හැබැයි අපි පුරුදු වෙන්නත් මාර කට්ටක් කෑවෙ. අපි පුහුණුව ඉවර වෙද්දි අපි හැමතැනම ජනප්‍රිය වෙලා තිබ්බා බ්ලැක් ගර්ල්ස් ලා හැටියට. ඒ මාෆියා කාරයට දකුණු අත් හතරක් වගේ අපි හිටියෙ . ඒත් දවසක් එයාට වෙඩි කාලා මැරෙන්න උණා. එයාගෙම පුතාගෙන් . අපි එතනින් පස්සෙ ඒ කණ්ඩායමෙන් වෙන් උණා. අපි කරන වැඩ ගොඩක් දරුණු විදිහට මිනිස්සුන්ට පේන්න ගත්තා . කොටින්ම කිව්වොත් හැමදාම ප්‍රවෘත්ති වල අපේ නිව්ස් එකක් වරදින්නෙ නෑ....

"අපි මොනා කරන්නද අපි කරන්නෙ අපේ ජොබ් එක"

ඒක තමා අපේ දිව්‍ය වාක්‍ය. දවසක් අපි හතර දෙනා අපේ ඔප්පලගෙන් හොදටම කෑවා. ඔව් ඒ වෙනකන් එයාල අපි ගැන දැනන් හිටියෙ නෑ. එදා හවස නම් අපි හොදටම බය උණා. ඔප්පලගෙ මූණ බලන්න පවා අපි අසරණ උණා.
පහුවෙද්දි හැබැයි ඔප්පලත් අපිට උදව් කළා. එයාලගෙ හිත් වලත් අපිට වඩා වෛරයක් ඒ මිනීමරුවා ගැන ගොඩ නැගිලා තිබ්බෙ.

_________________________________

ඔන්න ළමයි . කෝමැයි ඒක. පටන් ගැන්ම හරි නැද්ද ඒයි.

සරන්හේ 💜️💜️💜️

අද රිසාල්ට්ස් එනෝලු. ආපහු කවදා එයිද දන්නෙ නෑ මං.

Continue Reading

You'll Also Like

1.2K 356 24
"ශාපලත් පොත public library එකට ගියේ කොහොමද??"
3K 95 42
Mason is Alex's twin brother, he has a best friend named Tyler, what happens when Alex and Tyler meet? Will they fall for each other? Or Will they ha...
121K 3K 33
One shots of Peter and the Avengers! - No Starker (No imagines of shipping Parker with any of the Avengers as this is a book about them being a famil...
9.5K 1.2K 16
Idol × fan ලංකාවේ කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උන අහිම්සකයෙක් Published date . 7th July 2023 End 8th July 2023 Hello මේක මගේ පලවෙනි...