𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁�...

By Kim_onara

4.2K 981 344

අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හ... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24

chapter 16

128 33 4
By Kim_onara

Dream girl
16 කොටස

     " අනේ..සෙනූ....කෝ එයා.. ශයිනී..🥺"

      " හශී... ඔයා කොහෙද හිටියෙ මෙච්චර වෙලා?😣 අනේ.. සෙනූට මුකුත් වෙයිද😣 මට බයයි හශී...😢"
 
      "ආ..හ් ඒම වෙන එකක් නෑ බන්. අපි බලමු ම්ම්.. සෙනු නංගිට ඒම අපිව දාලා යන්න බෑ. 🥺 "

    හශී icu එක ලගට දුවගෙන එනකොටම ශයින් අඩාගෙන ඇවිත් හශීව බදාගෙන අඩන්න පටන් ගත්තා. වෙනදා හැම දේකටම අඩන හශී හිත හයිය කරන් ශයිනිගෙ හිත හදනවා. හශී, සෙනු, ශයිනි කියන්නෙ අමුතුම බැදීමක්. වෙලාවකට රන්ඩු වෙනවා.ආයේ යාලු වෙනවා. මේ තුන් දෙනාට එයාලා එක්කෙනෙක් හරි අඩු වුනාම හරිම පාලුයි.

       " ජන්කුකා..හ් මොකක්ද බන් උනෙ?"

     "අනේ බන්..සෙනු..එයා වාහනේකට....😣 හැප්පුනා බන්. ඔය කාර් කාරයා අහු උනොත් මං මරනවා ඕකව😠"

    "ඕ..හ් හරි බන් ඒකට අපි හිමීට මොකක් හරි කරමු. උබ කලබල නොවි ඉදාන්"

    " ඒත් ජිමින්සි මං කෝමද බන් කලබල නොවී ඉන්නෙ😠 සෙනූට හොද වෙච්ච ගමන් මං ඕකව හොයන් මරනවා. ශයිනි දැකලා තිබ්බා ඒ වාහනෙ ඕනෙ කමින්මයි සෙනූව හප්පලා තීන්නෙ😣"

     "What?? ඒකනම් බලන් ඉන්න හොද නෑ බන් ඇන්ට්‍රි එකක් දැම්මද?"

     "දන්නෑ බන් මට කල්පනාවක් තිබ්බෙ නෑ."

    "හරි හරි උබ බය නොවී ඉදාන්කො. අපි බලාගමු ඕකුන් ගැන.😏😑"

        ජන්කුක්ට තාම මෙලෝ සිහියක් නෑ. ඒ අස්සෙ ජිමිනාත් ආයෙ ගියා ශොපින් හෝල් එකට cctv check කරන්න.

    "ආ..හ් මිස්ට ජිමින් කියන්න මොනවද් අපෙන් වෙන්න ඕනෙ"

   "ඊයෙ රෑ ශොපින් හෝල් එක ඉස්සරහා අපිත් එක්ක ආව girl කෙනෙක් ඇක්සිරන්ට් උනා. මට cctv check කරන්න ඕනෙ."

    "ඕහ්..ගෝඩ්.. අපිටත් කනගාටුයි ඒ ගැන. ඕකේ sure. මිස්ට ජේ යෝන් ජිමින් සර්ව එක්ක යන්න security room එකට cctv check කරන්න."

      ජිමින් එදා රෑ 7.00 ඉදන් ශොපින් හෝල් එක ඉස්සරහ  වෙච්ච හැම දෙයක්ම බලාගෙන හිටියා. එයා දැක්කා සෙනූව හප්පපු වාහනෙ number එක.

    "Hello.. ජේ හොප් මේ number එක  තීන වාහනෙ ගැන විස්තර ටිකක් හොයලා දියම් උබේ අර FCID එකේ යාලුවට කියලා. මේ වාහනෙ තමා සෙනූව හප්පලා තීන්නෙ🤧"

    "හරි බන් මං දැන්ම ඌට කෝල් එකක් දෙන්නම්"

   "Ok bn. අපේ උන්ට කියන්න එපා දැනට මේ ගැන."

   "හරි බන් උබ පරිස්සමෙන් වරෙන්කො "

     ඒත් එක්කම ජිමින් ආයෙත් hospital එකට ආවා. තාමත් සෙනූට සිහිය ඇවිත් නෑ. ඒ අස්සෙ මෙන්න තව එක්නෙක් එතන කලන්ත වෙලා එයාවත් ටික වෙලාවකට hospital admit කරලා😅✌️.

     "ආහ් ජිමින් උබ ආවද? කොහෙද ගියේ බන්? අන්න එපාර හශී කලන්තෙ දාලා එහා vode එකට දැම්මා."

     "ඈහ්.. මොකක්?😕 ඇයි ඒ"

     "ඩොක්ට කිව්වෙ ගොඩක් වෙලා බඩගින්නෙ හිටපු නිසයි සෙනු ගැන බය වෙලා හිටපු නිසයි කියලා...........ඔ.ඔය උබ කොහෙද දුවන්නෙ එපාර ? ඕයි.."

     ඒක ඇහුවා විතරයි දුන්නක තබා අතාරින ලද හීයක පරිද්දෙන් ජිමින් හශී සිටින වොඩ් එකට දිව්වේය.   (ඒ වාක්‍ය සැර වැඩියි නේත😅✌️)

    ඇද විට්ටමට හේත්තු කරපු කොට්ටෙට ඔලුව තියන් අඩ අඩ හිටපු හශීව දැක්කම ජිමින්ට ගොඩක් දුක හිතුනා. ජිමින් එනවත් එක්කම එතන හශීගේ තනියට හිටපු ගවීශා එලියට ගියා.

      " ඒ...යි මගේ චන්ඩි කෙල්ල මොකද මේ කදුලු පුරෝ ගෙන🥺"

     " මම නිසා නේද සෙනූට මෙහෙම උනේ😓😭 මට කලිනුත් කෝල් එකක් ආවා මාව මරනවා කියලා🤧. මං හිතන්නෙ ඒ වාහනෙ මාව හප්පන්න ආවෙ.. ඒ..ත්... මගෙ නංගි... එයාවයි හැප්පුනෙ.😢😢"

     "ඒ..යි මේ දැන් ඔහොම හිත හිත අඩන එක නවත්තන්න. ඔයා ඇඩුවා කියලා සෙනූට සනීප වෙන්නෑ නේද.. මෙහෙම ගියොත් ඔයා ලෙඩ වෙයි🤧. සෙනූට දැන් ප්‍රශ්නයක් නෑනෙ මැණික එයාට සිහිය එයි. ඒත් ඒ වෙනකොට එයාගෙ අක්කා ලෙඩ වෙලා හිටියොත් එයාට දුක හිතෙයි නේද🥺?"

    "ම්ම්..😢😓 ඒත් ජිමින් මං මේක ලේසියෙන් අතාරින්නෑ. මගෙ නංගිව ඇක්සිරන්ට් කරපු උන්ට හොද පාඩමක් උගන්නනවා😠."

     "හ්ම්ම් පිස්සි මං ඒ ගැන බලාගන්නම් ඔයා ඒ ගැන හිතලා ලෙඩ නොවී ඉන්න. දැන් සෙනූට හොදයි නෙ.😊"

    "හ්ම්ම්..ඔව් නේද? ඒත් මේ ඔයා  මං ගැන වද වෙන්න ඕනි නෑ මට පුලුවන් හැම දේම තනියම බලාගන්න.😌"

    " ඒම බෑනෙ බබා..😏"

    "ඇයි බැරි මොට්ට තාරාවො😑"

    "ඔයා ඉතින්..........මගේනෙ🤭😏"

    "අ..හ් කව්ද දන්නෑ දැන් ඒම කිව්වෙ🧐😠. ඇත්තමයි මං සනීපෙන් හිටියනම් යවනවා දත් ටික බඩට😑"

      " හා හා ඉස්සෙල්ලා සනීප වෙන්න කො ඊට පස්සෙ බැරියෑ දත් බඩට යවන්න😅✌️. පිස්සු කෝච්චිය"

       ජිමින් ඇවිත් විකාර නටනකොට හශීගෙ දුක ටිකක් අඩු උනා. ඒ මොකද කිව්වොත් ජිමින් දැක්කම හශීට පුදුම තරහක් එන්නෙ.🤭 ඔක්කොම අමතක වෙනො ඒ වෙලාවට. ඒත් ජිමින්ටනම් හශීව තරහ අව්ස්සන එක පුරුද්දකට ගිහින්😅✌️ මේ තාර පැටියට ඒක හෙන ආතල්. කොහොම උනත් දෙන්නත් එක්කම සෙනූගෙ ඇක්සිරන්ට් එක ගැන වෙන වෙනම විස්තර හොයා ගත්තා.
.
.
.
.
.
.
.
.

    "ඩොක්ට....ඩොක්ට....ඉක්මනට එන්න.😳🤯 මේ පේශන්ට්.. මිස් සෙනු..."

    

   

   

      

Continue Reading

You'll Also Like

18.3K 177 7
this is a compilation of all my formula 1 imagine on tumblr! if you want to go look at them on there my username is @lxnceclercs
37.2K 4.6K 17
ජීවිතේ කියන්නෙ පුදුමාකාර දෙයක්. එක තප්පරයෙන් ලොකු වෙනසක් කරන්න පුලුවන් .
2.9K 101 21
oh, it's L-O-V-E... or something like that (new cover) started - 14/01/21 ended - 25/01/21
19.7K 3K 18
ඔහු, තමන් පණ වගේ ආදරේ කල කෙනා තමා හැර ගිහින් පුංචි සුරංගනාවිය සමග තනියම.... ඇය, ආදරේ කියන වචනෙ හරියට දන්නේ නැතිව විදපු අමිහිරි දෙයක් සමග ලැබුණු සුර...