CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ Fғᶜᵒ...

By 19951013JM

78.6K 18.6K 2.5K

This is my second story.....this is not BTS jimin.....this is CEO jimin.....I think you will like my story ම... More

🔹:INTRO:🔹
🦋කොටස 01🦋
🦋කොටස 02🦋
🦋කොටස 03🦋
🦋කොටස 04🦋
🦋කොටස 05🦋
🦋කොටස 06🦋
🦋කොටස 07🦋
🦋කොටස 08🦋
🦋කොටස 09🦋
🦋කොටස 10🦋
🦋කොටස 11🦋
🦋කොටස 12🦋
🦋කොටස 13🦋
🦋කොටස 14🦋
🦋කොටස 15🦋
🦋කොටස 16🦋
🦋කොටස 17🦋
🦋කොටස 18🦋
🦋කොටස 19🦋
🦋කොටස 20🦋
🦋කොටස 21🦋
🦋කොටස 22🦋
🦋කොටස 23🦋
🦋කොටස 24🦋
🚫...EDIT...🚫
🦋කොටස 25🦋
🦋කොටස 26🦋
🦋කොටස 27🦋
🦋කොටස 28🦋
🚫...EDIT...🚫
🦋කොටස 29🦋
🦋කොටස 30🦋
🦋කොටස 31🦋
🦋කොටස 32🦋
🚫...EDIT...🚫
🦋කොටස 33🦋
🦋කොටස 34🦋
🦋කොටස 35🦋
🦋කොටස 36🦋
🚫...EDIT ...🚫
🦋කොටස 37🦋
🦋කොටස 38🦋
🦋කොටස 39🦋
🦋කොටස 40🦋
🦋කොටස 41🦋
🦋කොටස 42🦋
🦋කොටස 43🦋
🦋කොටස 44🦋
🦋කොටස 45🦋
🦋කොටස 46🦋
🦋කොටස 48🦋
🦋කොටස 49🦋
🦋කොටස 50🦋
🦋කොටස 51🦋
🦋කොටස 52🦋
🦋කොටස 53🦋
🦋කොටස 54🦋
🚫...EDIT...🚫
🦋කොටස 55🦋
🦋කොටස 56🦋
🦋කොටස 57🦋
🦋කොටස 58🦋
🦋කොටස 59🦋
🦋කොටස 60🦋
🦋කොටස 61🦋
🦋කොටස 62🦋
🦋කොටස 63🦋
🦋කොටස 64🦋
🦋කොටස 65🦋
🦋කොටස 66🦋
🦋කොටස 67🦋
🚫...END...🚫

🦋කොටස 47🦋

809 235 96
By 19951013JM

Jimin pov.....

හේජින් ජිමින්ගේ පස්සෙන් office  room  එකෙන් එළියට ගියා...

ජිමින් car එකට නගින්න හදද්දි ජැකී ඇවිත් කෙල්ලව නතර කරා...

"තමුසේ ඇයි මේ මාව නතර කරන්නේ...අයින් වෙනවා..."

"Sry මැඩම්..."

ජැකී හේජින්ට ඔලුව පාත් කරලා car එක අරන් එතනින් ගියා...ජිමින් එක මොහොතකටවත්  හේජින් දිහා බැලුවේ නෑ...හේජින් ආපහු office  එකට දිව්වේ ටේ හම්බ වෙන්න...

ඒ වෙද්දි ජිනුත් company  එකෙන් ගිහින්...

"ටේ ඔප්පා..."

"යාහ් හේජිනා මොකද මේ...ඇයි අඩන්නේ...මෙහෙ එන්න..."

ටේ හේජින්වත් ඇදන් එතනින් ගියා...

"මොකද්ද වුනේ..."

"ටේ ඔප්පා ජිමින් ගියා...අනේ මට බයයි ජිමින් මොනවා හරි දැනගෙනද...මොකද්ද මේ වුනේ...ජැකී මට ජිමින් ළගට යන්න දුන්නේ නෑ ඔප්පා..."

"විකාර කියවන්න එපා හේජින්...ජිමින් මොකුත් දන්නේ නෑ ඔයා ගෙදර යන්නකෝ....මොනා හරි වුනොත් කතා කරන්න..."

හේජින් එතනින්ම taxi එකක් අරන් ගෙදර ගියා....

Jimin pov....

"ජැකී කැසිනෝ හවුස්  එකේ කවුද ඉන්නේ....හියොන්ග්ලා ඉන්නවද..."

"සුගා ඉන්නවා..."

ජිමින්  ඒත් කමක් නෑ කියලා ගියේ කැසිනෝ හවුස් එකට....ජිමින් ගිහින් හොදටම drinks ගත්තා..සුගාට එන්න බැරි වෙන්න මිනිස්සු ගොඩක් ඉන්න තැනකට වෙලා ජිමින් drinks ගත්තා...ඒත් සුගා හැමදේම බලාගෙන හිටියා...සුගාගෙ හිතට ආවේ කෙන්තියක්....ඒත් ජැකී ජිමින්ගේ ළගින්ම වගේ හිටියා...

"අර photo ටික දීපන්..."

ජිමින් ජැකීගේ phone  එක උදුරලා ගත්තා...

ජැකී කිව්ව දේවල් ජැකී පෙන්නපු දේවල් එකින් එක ජිමින්ට මතක් වුනා...ඒ හැමදේම මතක් වෙන ගානේ ජිමින් ලොකු විස්කි උගුරු වලින් කට පුරෝ ගත්තා....

.........................................................................
ғʟᴀsʜ ʙᴀᴄᴋ

12.45 p.m At JM company ....

ජිමින් documents  ටික හෙව්වේ මුලු කැබින් එකම අනිත් පැත්ත හරවලා....ඒ එක්කම වගේ ජැකී ජිමින්ගේ කැබින් එකට ආවා...

"Excuse me sir...."

"එනවා ඇතුළට...."

"සර් හොයන්නේ documents  නේද...ඒවා හෙව්වට වැඩක් නෑ ඒවා මැඩම් පුච්චලා දැම්මා..."

ජිමින් ජැකීගේ ළගට ආවේ කොලර් එකෙන් අල්ලගන්න ගමන්...

"මොන මගුලක්ද මිනිහෝ කියවන්නේ...මොන මැඩම්ද..."

"Mrs.J...."

"උබට පිස්සුද මිනිහෝ එයා මොකටද මගේ දේවල් හොරකන් කරන්නේ..."

"සර් මේ ටික බලලා ඉන්න..."

ජැකී ජේගේ පැත්තට phone  එක දික් කරා...

ඒකේ තිබුණ දේවල් ජිමින්ට දැනුනේ පිහි පාරවල් වගේ...

හේජින් ජේහියුක් එක්ක ඉන්න ඒවා...ටේ එක්ක hospital  එකට යන ඒව...ජින් එක්ක කතා කරන ඒවා...ඒ හැමදේකම photo එතන තිබුණා...ජිමින්ගේ හැමදේම කකුල් දෙක ළග කඩා වැටෙනවා වගේ හැගීමක් ජිමින්ගේ හිතට ආවා...ඊටත් වඩා  හේජින් ටේ එක්ක documents  සේරම පුච්චලා දාන හැම එකක්ම වගේ එතන තිබුනා...

හේජින් ජේහියුක්ගේ දුව කියලා දැන ගත්ත දවසේ ඉදන් හේජින් යන එන හැමතැනටම ජිමින්ගේ මනුස්සයෝ යැව්වා...අද ටේ එක්ක company  එකට ගියත් ජැකීව යැව්වේ කෙල්ලගේ ආරක්ෂාවට ....

ғʟᴀsʜ ʙᴀᴄᴋ ᴇɴᴅ

.........................................................................

ජිමින් සුගා දිහාවත් බලන්නේ නැතුව එතනින් එළියට ගියේ හොදටම drinks අරන්....ඒ වගේම එයත් එක්ක ජැකීටවත් එන්න දුන්නේ නෑ...තනියම car එක drive කරන් ගියා....

Heejin pov.....

හේජින්ට හැමදේම එපා වෙලා හිටියේ...ඒත් කෙල්ලගේ හිතට වද දුන්නේ හවස ජිමින්ගේ හැසිරීම...වෙලාව රෑ 10ත් පහු වෙලා...ජිමින් තවත් ආවේ නැති නිසා  හේජින් කතා කරේ හොබීට...ඒත් හොබීගෙනුත් කිසිම දෙයක් දැන ගන්න බැරි වුනා....කෙල්ල අත් දෙක එකට පටලගෙන බලන් හිටියෙ ජිමින් එනකන්...ඒ එක්කම වගේ  door  එක open  කරන් ඇතුළට ආවේ ජිමින්....හේජින් ජිමින් ළගට දුවන් ගිහින් ජිමින්ව හග් කරා...

"අයින් වෙයන් බැල්ලි...🤨"

හේජින්ට ඒ වචන ඇහුනේ එක පාරයි...හේජින් ජිමින් දිහා බැලුවේ කිසි දෙයක් හිතා ගන්න බැරුව....

ජිමින් හේජින්ව තල්ලු කරලා එතනින් ගියා...

"ඔප්පා..මොකද්ද වුනේ..."

ඒ එක්කම ජිමින් ආපහු හැරිලා ඇවිත් හේජින්ගේ බෙල්ලෙන් අල්ල ගත්තා..

"ඔප්පා අත අරින්න...ඔයා drinks අරන් නේද  ඉන්නේ...."

"ඔව් ඇයි උබ අහන්නේ...."

"ඇයි ජිමින් මේ...ඇයි මොකද්ද වුනේ...."

හේජින්ගේ ඇස් වලින් කදුලු කඩන් වැටුනේ හේතුවක් නැතුව....හේජින්ගේ හිත බය එකම දේ දැන් හේජින්ගේ ඉස්සරහ....ඒ ජිමින්ගේ කේන්තිය...

"ඇයි උබ මට බොරු කරේ....මොකද්ද මම උබට කරපු වැරැද්ද..."

අහන හැම දෙයක් ඇතුළෙම තිබ්බේ හිත ඇතුලේ කෑ ගහල අඩන ජිමින්ගේ වචන....ඒත් පේන්න ඉන්නෙ ඒ කෑ ගහලා අඩන ජිමින් නෙමේ...

"උත්තර දීපන් ...ඇයි උබ මොකුත් කියන්නේ නැත්තේ...උබ ඔහොම ඉද්දි මට මාව පාලනය කර ගන්න බෑ....ඇයි උබ හැමදේම මට හැංගුවේ...."

ජිමින් හේජින්ගේ බෙල්ලෙන් අල්ලගෙනම ඇහුවා....

"උබ අර මිනීමරුවගේ දුව....මම ඒක දැනගෙන හිටියා...උබ ඒකට දුක් වෙයි කියලා ඒක මම උබට කිව්වේ නෑ ....ඒත් උබ මොනාද කරේ උබ සේරම දැනගෙන උගේ ළගට ගියා....එදා accident  එක දවසේ මම ළග හිටියේ උබ නේද....කතා කරපන්.."

"ජිමින් මම කියන එක අහන්න..."

"මම මොනවද තවත් උබෙන් අහන්න ඕන..."

ජිමින් හේජින්ව තල්ලු කරේ හේජින්ගේ නළල එතන තිබ්බ table  එකේ වැදෙද්දි..හේජින්ගේ නළල තුවාල වෙලා ලේ ගැලුවා...හේජින්ට ඒ කිසිම දෙයක් දැනුනේ නෑ වගේ හිටියා..හේජින් ආපහු නැගිටලා ගියේ ජිමින් ළගට...

"මම කියන එක අහන්න 🥺"

"මේක මතක තියාගනින් ඒ උබේ කවුරු  වුනත් මම ඌව මරනවා..ඌ මිනීමරුවෙක් ...මම මගේ ඇස් දෙකටම දැක්කා ඌ මගේ ඔම්මව මරනවා....ඌ උබට ගොඩක් ආදරේ ඇති...උබත් එහෙමද...උබට මට වඩා ඌව ලොකු වුනාද...කියපන් "

"ජිමින්...🥺මම ඔයාට ආදරෙයි ..."

"උබ මට ආදරෙයිද..."

ඒකනන් ජිමින් කිව්වේ කට කොනින් හිනාවක් දාන ගමන්...

"මතක තියාගනින් උබ දැන් මගේ...උබව ඕනනන් මම මරලා දානවා...මම ජේ...උබ තාම ජේ ගැන දන්නේ නෑ..."

"ජිමින්....."

ජිමින් හේජින්ව ඇදගෙන ගියේ කාමරේට... ජිමින් හේජින්ව ඇද උඩට තල්ලු කරේ shirt  එකේ බොත්තන් එකින් එක ගලවන ගමන්...

"ගලවපන් ඕවා.."

"ඔප්පා...🥺"

"උබට බැයිද මම කියන ඒවා කරන්න..."

ඒ එක්කම ජිමින් හේජින්ගේ ඇදුන් සේරම ඉරලා දැම්මේ හේජින්ගේ ඇග සීරිලා යද්දි...ඒ එක්කම ජිමින් හේජින්ගේ තොල් අල්ල ගත්තේ කේන්තියෙන් ....ඒ සිපගැනීම් එන්න එන්නම රලු වුනේ හේජින් ජිමින්ගෙන් ඈත් වෙන්න දගළද්දි...

"මට හුස්ම ගන්න බෑ...මාව අත අරින්න .."

හේජින්ගේ තුවාලෙන් ලේ ගලද්දි ජිමින් ඒ කිසි දෙයක් දැක්කේ නෑ වගේ තවත් කෙල්ලට වද දුන්නා...

කෙල්ලගේ ඇග හැම තැනම හැපුවේ හේජින් වේදනාවෙන් කෙදිරිගාද්දි....

"ජිමින් අත අරින්න...ආහ්......හ්...."

හේජින්හේ ඇස් වලින් කදුලු ගැලුවේ වේදනාව දරා ගන්න බැරිනිසා...වෙනදට ඒ හැගීම් වල තිබුණ ආදරේ අද පේන්නවත් නෑ...තනිකරම වේදනාවක් විතරයි....වෙනදට ආදරෙන් නළලට දීපු හාදුව අද නෑ...ඒ හැමදේම රාගයෙන් උදුරගෙන....

පැය ගානක් තිස්සේ ජිමින් හේජින්ව අත ඇරියේ නෑ...

"ආහ්....ජිමින්...මාව අත අරින්න.....මට රිදෙනවා....මියානේ..."

කෙල්ල කෑ ගහනවා ඒත් ජිමින්ට ඒවා දැනුනේ නැත්තේ කේන්තියට ඊටත් වඩා ජිමින් හිටියේ මත් වෙලා...

"ජිමින්....මට තවත්  ඉවසන් ඉන්න බෑ....😭😭අනේ මාව මැරෙයි ජිමින්...මාව අත අරින්න..."

"ඉතින් මැරියන්..."

ඒ වචන හේජින්ව පණ පිටින්ම මරලා දැම්මා....

හේජින් හැම වෙලේම උත්සහ කරේ ජිමින්ට වුන හැමදේම තේරුන් කරලා දෙන්න...ඒත් ජිමින් ඒ ගැන අහන්න උනන්දු වුනේ නෑ....

ජිමින්ගේ හිතේ තියෙන්නෙත් කේන්තියට වඩා දුකක්...ඊටත් වැඩිය ආදරේ ගැන දැනුනු බයක්....ජිමින්ගේ හැම දේම කැපකරේ ඔම්මගේ මරණෙට සාධාරණයක් කරන්න ඒත් ජිමින් අද  කිසි දෙයක් හිතා ගන්න බැරි විදිහේ ලෝක දෙකක් මැද්දේ හිරවෙලා...

ජිමින් කාව තෝර ගනීද...ජිමින්ගේ තීරණේ මොකක් වෙයිද...ජිමින් ඔම්මා වෙනුවෙන් ආදරේ අත අරියිද....මේ හැම ප්‍රශ්නෙකටම ජිමින් තනියම උත්තර හොයන්න ඕන....ජීවිතේ ගන්න එක තීරණයක් ජිමින්ගේ ජීවිතේ වෙනස් කරයිද....🥺🥺

.........................................................................

Comments දාන්න ....කතාව හොදට යනවද ළමයි...🙂

Continue Reading

You'll Also Like

19.6K 3.9K 21
🏆 The best BxG story 2022 2nd place _____ What kind of person is he. ? Why they have to live without their family for the rest of their lives. To th...
4.7M 526K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...
88.3K 6.6K 78
" ကော်ဖီခါးခါးလေးတစ်ခွက် အချစ်ကလေးပါထည့်ခဲ့ပေး"!!!!☕ " ေကာ္ဖီခါးခါးေလးတစ္ခြက္ အခ်စ္ကေလးပါထည့္ခဲ့ေပး"!!!! ဘဝခါးခါးတွေကြုံခဲ့ရပြီး ကော်ဖီခါးခါးတွေကြိ...
377K 9.3K 83
"ပူတင်းလေးကဘာလဲ" "ကိုကို့အပိုင်" "ကိုကိုတို့ကရောဘာလဲ " "မောင်နှမ" "ဟာ..."