CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ Fғᶜᵒ...

By 19951013JM

78.6K 18.6K 2.5K

This is my second story.....this is not BTS jimin.....this is CEO jimin.....I think you will like my story ම... More

🔹:INTRO:🔹
🦋කොටස 01🦋
🦋කොටස 02🦋
🦋කොටස 03🦋
🦋කොටස 04🦋
🦋කොටස 05🦋
🦋කොටස 06🦋
🦋කොටස 07🦋
🦋කොටස 08🦋
🦋කොටස 09🦋
🦋කොටස 10🦋
🦋කොටස 11🦋
🦋කොටස 12🦋
🦋කොටස 13🦋
🦋කොටස 14🦋
🦋කොටස 15🦋
🦋කොටස 16🦋
🦋කොටස 17🦋
🦋කොටස 18🦋
🦋කොටස 19🦋
🦋කොටස 20🦋
🦋කොටස 21🦋
🦋කොටස 22🦋
🦋කොටස 23🦋
🦋කොටස 24🦋
🚫...EDIT...🚫
🦋කොටස 25🦋
🦋කොටස 26🦋
🦋කොටස 27🦋
🦋කොටස 28🦋
🚫...EDIT...🚫
🦋කොටස 29🦋
🦋කොටස 30🦋
🦋කොටස 31🦋
🦋කොටස 32🦋
🚫...EDIT...🚫
🦋කොටස 33🦋
🦋කොටස 34🦋
🦋කොටස 35🦋
🦋කොටස 36🦋
🚫...EDIT ...🚫
🦋කොටස 37🦋
🦋කොටස 38🦋
🦋කොටස 39🦋
🦋කොටස 40🦋
🦋කොටස 41🦋
🦋කොටස 42🦋
🦋කොටස 43🦋
🦋කොටස 44🦋
🦋කොටස 46🦋
🦋කොටස 47🦋
🦋කොටස 48🦋
🦋කොටස 49🦋
🦋කොටස 50🦋
🦋කොටස 51🦋
🦋කොටස 52🦋
🦋කොටස 53🦋
🦋කොටස 54🦋
🚫...EDIT...🚫
🦋කොටස 55🦋
🦋කොටස 56🦋
🦋කොටස 57🦋
🦋කොටස 58🦋
🦋කොටස 59🦋
🦋කොටස 60🦋
🦋කොටස 61🦋
🦋කොටස 62🦋
🦋කොටස 63🦋
🦋කොටස 64🦋
🦋කොටස 65🦋
🦋කොටස 66🦋
🦋කොටස 67🦋
🚫...END...🚫

🦋කොටස 45🦋

851 227 35
By 19951013JM

ජිමින් photo එක එහෙමම තියලා room එකෙන් එළියට ගියේ ජන්කුක්ගේ කටහඩ ඇහුණ නිසා...

"නූනා...ඔයා කොහෙද..."

"මොකද කෑ ගහන්නේ...අද office එකේ හිටියෙත් නෑනේ..."

"මේකනේ හියොන්ග් මම යද්දි ඔයා නෑ...ඔයා යද්දි මම නෑ...මේ ඒක නෙමේ ටේ කිව්ව ගමන් මම මේ ආවේ..කෝ නූනා.."

"බබා ඔයා ඇදුන් ටික අරන් එනවද..මම එන්නද..."

ජන්කුක්ටනන් හිනා...😂

ජිමින් ඇදුන් ටික දීලා room එකෙන් එළියට ආවා...ටිකකින් හේජිනුත් room එකෙන් එළියට ආවා...

"ජන්කුක්...ඔයා කොයි වෙලේද ආවේ..."

"දැන් ආවේ නූනා...ආ මෙන්න..."

JM.."මොනාද ඒ.."

"ඔයාට නෙමේ හියොන්ග් මම ඒවා ගෙනාවේ නූනට.."

"අනේ thank you ජන්කුක්....මම ආසම ජාතිය.."

JM.."ඔයාට ඕවා කන්න හොද නෑ...කො දෙන්න ඕක මෙහාට..."

"ඔප්පා...උණ හැදුනාම chocolate කන්න එපා කියලා කවුරුත් කියලා නෑනේ..."

JM..ඕන එකක් කරගන්න එකයි ඇත්තේ..🤨මම යනවා ..."

"බබා ඔයා තරහද..."

"නෑ...🤨"

ජිමින් එතනින් ගිහින් ඉදගත්තේ lap එකට මූණ ඔබාගෙන...ජන්කුක් හේජින් එක්ක කතා කර කර හිටියා..දෙන්නා කෑ ගහහා හිනා වෙනවා...ජිමින්නන් හොරෙන් දෙන්නා දිහා බැලුවේ...ඒ එක්කම ජිමින්ට call එකක් ආවා...

ජිමින් ලෑස්ති වුනේ කොහෙ හරි යන්න...

"හේජින් මම ගමනක් ගිහින් එන්නන්..මම එන්න ටිකක් පරක්කු වෙයි...ජන්කුක් ඔයාට ඉන්න පුලුවන්නේ..."

"හා හියොන්ග් මම ඉන්නන්..."

"කොහෙද බබා යන්නේ..."

"මම ඉක්මනට එනවා...ඔයා පරිස්සමෙන් ඉන්නකෝ"

Main house ....

HB.."මොකද මේ වෙලාවේ ජේ.."

"කෝ හොබී හියොන්ග් හියොන්ග්ලා "

"දෙන්නම ගැන්ග් එකේ වැඩකට ගියා..."

"ඒක හොදයි...මම ආවේ හියොන්ග්ගෙන් පොඩි වැඩක් කරගන්න"

"මොකද්ද ජිමිනා..මොකක් හරි අවුලක්ද..."

"මේක අපේ වැඩවලට අදාළ නෑ හියොන්ග්...මට හේජින් ගැන විස්තර හොයලා දෙන්න...විශේෂයෙන් හේජින්ගේ ඔම්මයි අප්පයි ගැන"

"හේජින් කිව්වේ මේ අපේ හේජින්ද..උබ කෙල්ලගෙන් අහපන්කෝ ගිහින්...ආයේ මොකටද මම..."

"නෑ කෙල්ල අප්පා ගැන දන්නේ නෑ....මට හොයලා දෙන්නකෝ හියොන්ග්..."

"හරි හරි මම බලන්නන්"

"මේක අපි දෙන්නා දැනගත්තාම ඇති..."

"හරි හරි ජිමිනා...ඒකටද දැන් මේ හදිස්සියේ  ආවේ.."

"ඔව් මම යනවා..මම ආපහු එන්නන් හියොන්ග්ලා ඉන්න වෙලාවට  වැඩේ ගැන කතා කරගන්න..."

ජිමින් ආපහු ගියේ ගෙදරට...

Time passed ....

Next day morning ...

ජිමින් උදේම company  එකට ගියා...ජිමින් office  ගියාට පස්සේ කෙල්ල කතා කරේ හියුංජෝට ...ටිකක් වෙලා දෙන්නා කතා කර කර හිටියා...කෝල් එක ඉවර වෙද්දිම වගේ කෙල්ලට තව කෝල් එකක් ආවා...

"කියන්න ඔප්පා ඇයි..."

TH.."හේජිනා අප්පට ඔයාව හම්බ වෙන්න ඕනලු.."

"ඒත් කොහොමද මම යන්නේ..."

TH.."අද මට එන්න වෙන්නේ නෑ...ජින් කැෆේ එක ළගට ඇවිල්ලා ඉදි හේජිනා..මම ජිමින් ගැන බලාගන්නන් ඔයා ඉක්මනට බලලා එන්න...මතකනේ හැමදේම ..."

"හරි ඔප්පා ඔයා ජිමින් ගැන බලන්න.."

ටිකකින් හේජින් ලෑස්ති වෙලා ගියේ අප්පා බලන්න ...ජින් කැෆේ එක ළගින් කෙල්ලව ගත්තා...දෙන්නා යනකන්ම එක එක දේවල් කතා කරා..

ජේහියුක් ටිකක් අසනීපෙන් හිටපු නිසා කෙල්ල ගිහින් අප්පගේ ළගට වෙලා හිටියා...ඒත් අප්පට ඕන වුනේ ජිමින්ව මුණ ගැහෙන්න...කෙල්ල කොහොම හරි අප්පගේ කතාව වෙන පැත්තකට හැරෙව්වේ කිසිම දවසක් ජිමින්ව මුණ ගස්සන්න බැරි නිසා...

Jimin pov...

📲

"කියන්න හියොන්ග් ..."

HB.."ජේ ඔයා මේ දේ සැක කරාද කියලා මම දන්නේ නෑ...ඒත් මේක ලොකු ප්‍රශ්නයක්  ජේ..."

"හියොන්ග් මොකද්ද ප්‍රශ්නේ "

HB.."ජිමිනා උබ හිතුවා හරි හේජින්ගේ අප්පා ජේහියුක් ....ඒ කියන්නේ ජින්ගේ නංගි තමයි හේජින් කියන්නේ..."

"මොකක්..."

ජිමින් ඉදන් හිටපු තැනින් නැගිට්ටේ මේසෙට ගහන ගමන්..

HB.."ජිමිනා කලබල වෙන්න එපා...කෙල්ල කිසිම දෙයක් ජේහියුක් ගැන දන්නේ නෑ...මම සේරම විස්තර හොයලා බැලුවා...කෙල්ල school  යන කාලේ හිටපු යාලුවෙක් මම හොයා ගත්තා...ඒ හැමෝම කියන විදියට කිසිම තැනක කෙල්ලට අප්පා ඉදලා නෑ...ඔම්මා විතරයි ඉදලා තියෙන්නේ ...හේජින් කියන්නේ සාමාන්‍ය කෙල්ලෙක් ජිමිනා..ජේහියුක්ගේ දුව විදියට හිටියනන් කෙල්ල මේ වෙනකන් තනියම ඔහොම හිටියනන්  මේ වෙද්දිත් මැරිලා..ඒ කියන්නේ කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නෑ..."

"ඔව් ජින් වුනත් හේජින්ට කියලා තියෙන්නේ වෙන කතාවක්...උන් ඇත්ත එළි කරන්න කැමති නෑ...."

HB..."ජිමිනා උබ මේවා පටලගන්න එපා..කෙල්ල මේ ඇත්ත දන්නේ නැති වෙනකන් ජේහියුක්ව මැරුවට කෙල්ලට වැඩක් නෑ...කෙල්ලට කිසිම දවසක මේවා එළි කරන්න එපා..කිසිම මොහොතක ආයේ ඒ නම කෙල්ල ඉන්න තැන කියන්නත් එපා...තේරුණාද...අනික ජේහියුක් කෙල්ල ගැන හොයනවා ඇති..ඒකනේ උබලගේ wedding  එකට වුනත් ජින්ව එව්වේ...ජිමින් කියන්නේ ජේහියුක්ගේ එකම දුවගේ husband ...ඒ කියන්නේ උබේ අප්පා...ජිමිනා මේක මහ අවුලක් ...ඒත් මේ දේවල් මෙහෙම වුනාම අපි මොනවද මේකට කරන්නේ..."

"ශිට්....මම මේක නතර කරන්නේ නෑ හියොන්ග් ...මගේ හැමදේම මේ පළිගැනීම ...කාගේ කවුරු වුනත් ඌ තමයි මගේ ඔම්මා මරපු මිනීමරුවා ....හේජින් වුනත් ඒක පිළිගනී..."

HB..."මේ කිසිම දෙයක් යුංගි නැම්ජූන් දෙන්නට කියන්න එපා ජිමිනා..මේක උබේ personal  life එකේ ප්‍රශ්නයක් ....ඉක්මනට ජේහියුක්ව මේ කතාවෙන් අයින් කරමු ....එතකොට ප්‍රශ්නයක් නෑ ...අපි මේවා හිමීට බලමු...උබ කෙල්ල ගැන හැමවෙලේම හොයලා බලපන්...දැන් උබ ගැන උන්ගේ ඇහැ වැටිලා තියෙන්නේ ...company  එකේ ටිකක් කල්පනාවෙන් ඉන්න වෙයි...අපි පස්සේ වෙලාවක මේ ගැන කතා කරමු...ජිමිනා යුංගි හියොන්ග් එනවා මම තිබ්බා එහෙනන්..."

ජිමින් ඊළග පාර ගත්තේ හේජින්ට කෝල් එකක්..කෙල්ල phone  එක ගෙදර දාලා ගියේ...ජිමින්ගේ කෝල් answer  කරේ නෑ...

"ඇයි answer  කරන්නේ නැත්තේ...මේ කෙල්ල ගෙදර ඉන්නේ....ආශ් answer  කරනවකෝ..."

TH..."ජිමිනා meeting  එක ready...යමුද..."

"ටිකක් ඉන්න ටේ.."

"ඇයි මොකද්ද අවුල..."

"හේජින් calls answer  කරන්නේ නෑනේ ...ශිට්.."

ටේගේ උගුරත් එක්ක වේළිලා ගියේ බයට...

"ටේ ජන්කුක් ඉන්නවා නේද..."

"ආහ්...ඔව් ඔව්..."

ජිමින් කතා කරේ ජන්කුක්ට....ජන්කුක් උඩ ඉදන් ආවේ ජිමින්ගේ office  room  එකට....

"ඇයි හියොන්ග් ..."

"ජන්කුක් ගෙදරට ගිහින් හේජින්ව බලලා එන්න...එයා  calls  answer  කරන්නේ නෑ..ඉක්මනට  බලලා මට කතා කරන්න..."

"හරි හියොන්ග්  මම යන්නන්..."

ජිමින් ගියේ meeting  room එකට...

ටේ office  room  එකේ ඉදන්ම කතා කරේ ජින්ට...

📲

"ජින් හියොන්ග්  හේජින්ට ඉක්මනට  phone  එක දෙන්න..."

ජින් කෝල් එක හේජින්ට ගෙනත් දුන්නා...

JN..."ටේට කතා කරන්න ඕනලු..."

"කෝ දෙන්න ඔප්පා...කියන්න ඔප්පා ඇයි..."

TH..."හේජිනා ඉක්මනට  ගෙදර එන්න...ජිමින් ඔයාව හොයනවා...ජන්කුක්ව එව්වා ගෙදරට..ඉක්මනට දැන්ම ඔහෙන් පිටත් වෙන්න.."

ටේ කෝල් එක ඉවර කරලා ජිමින්ගේ මේසේ උඩ තිබුණ file එකකුත් අරන්   office  එකෙන් එළියට දිව්වේ ජන්කුක්ව අල්ල ගන්න...

"ජන්කුකා.."

"ආහ්....ටේ හියොන්ග්  වේ..."

"ඔහොම ඉන්න ටිකක්...."

ටේ දුවගෙන ගිහින් ජන්කුක්ව අල්ල ගත්තා...

"ජන්කුකා...මේ හදිස්සියක්...ජන්කුක් මේ ඉක්මනට මේක යන ගමන් අනිත් office  එකට දීලා යමන්කෝ...මට අමතක වුනා..උබේ හියොන්ග්  මාව මරන් කන්න කලින් මේක දෙනවද...මට දැන් මේක යවන්න වෙන කෙනෙක් නෑ..meeting  එක පටන් ගනී..."

"ඒත් මම නූනා බලන්න යන්නේ..."

"හේජින්ට මොනා වෙන්නද කෙල්ල නිදි ඇති...මූ මේ බොරුවට කලබල වෙලා...අනේ මාව බේරලා දීපන්...."

"හරි හරි දෙන්නකෝ මම මේක දීගෙන යන්නන්..."

ටේ අපහු office  එක ඇතුළට ගියේ දෙයියන්ට කිය කිය....

Jimin's house ...

"නූනා...නූනා...ඔයා ඉන්නවද...."

ජන්කුක් කතා කරාට කෙල්ල ගේ ඇතුළේ නෑ....

ජන්කුක් ජිමින්ට කතා කරා...

"හියොන්ග් නූනා ගෙදර නෑනේ...."

"මොකක්....හොදට බලනවා...ඒක වෙන්න බෑ...."

"මොකද ජන්කුක්....බෙරිහන් දෙන්නේ😒"

කෙල්ල දොර ඇරලා දොරෙන් එළියට එබුනේ ජන්කුක් ජිමින් එක්ක කෝල් එකේ ඉන්න ගමන්මයි...

"හියොන්ග්...මෙන්න මේ කෙල්ල ඉන්නවා..."

"එයාට phone  එක දෙන්න..."

"ආ ගන්නවා හියොන්ග් කතා කරනවා..බැනුම් අහනවා දැන් ඉතින්...😏"

"කියන්න ඔප්පා..."🙂

JM.."හේජිනා මොකද තමුන් කෝල් answer  කරන්නේ නැත්තේ..."

"මියානේ ඔප්පා...ඔයා බය වුනාද....මට නින්ද ගියා ...ඒකයි ..."

"හරි හරි මම ඉක්මනට එන්නන්....පරිස්සමෙන් ඉන්න ..."

"හරි ඔප්පා.."

Call end...

JK..."හරිද දැන්...අපරාදේ ටිකයිනේ බැන්නේ.."

"ඔයා තමයි ඔප්පව අවුස්සන්නේ ජන්කුක්...😒"

"නූනා මිචසයෝ ...මට තමා කිව්වේ ඇවිල්ලා බලන්න කියලා..."

"හා හා එනවා ඇතුළට....😒"

ජන්කුක් හේජින්ගේ කර වටෙන් අත දාගත්තා...

"මම තරහයි...😒"

"මාත් තරහයි නූනා එක්ක..."

"මොනවද බොන්නේ...මොකුත් දෙන්න වටින්නෙත් නෑ හැබැයි..."

"රසම රස coffee  එකක් හදලා දෙන්න...කෑවෙත් නෑ හැබැයි...කන්න දේකුත් දෙනවද හොද නූනා වගේ....🙂

........................................................................




Comments දාන්න ළමයි...🙂🙂

Continue Reading

You'll Also Like

2.4M 153K 97
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
1.7M 70.3K 79
ငါလား.... စိတ်ချ...... နိဗ္ဗာန်ရောက်ရင်လည်း မင်းကိုပဲ ချစ်နေအုံးမှာ.......... သုနေတင်ထွဋ် ကမ္ဘာပျက်သလို လေပြင်းမိုးသံတွေထ...
9.5K 1.3K 26
bts එපාට්මන්ට් එකට සර්වට් කෙනෙක් විදිහට එන අහිංසකාවිය මින් යුන්හි තමන්ගෙ එකම ආදරය අන්සතු උනාත් පනමෙන් ආදරය කරන ඇය යුන්හිට වෛයිර කරන සෙල්ලක්කාරයකු ව...
1.1M 58.4K 48
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...