CEO PARK ᯾𝐏𝐉𝐌᯾sɪɴʜᴀʟᴀ Fғᶜᵒ...

By 19951013JM

78.6K 18.6K 2.5K

This is my second story.....this is not BTS jimin.....this is CEO jimin.....I think you will like my story ම... More

🔹:INTRO:🔹
🦋කොටස 01🦋
🦋කොටස 02🦋
🦋කොටස 03🦋
🦋කොටස 04🦋
🦋කොටස 05🦋
🦋කොටස 06🦋
🦋කොටස 07🦋
🦋කොටස 08🦋
🦋කොටස 09🦋
🦋කොටස 10🦋
🦋කොටස 11🦋
🦋කොටස 12🦋
🦋කොටස 13🦋
🦋කොටස 14🦋
🦋කොටස 15🦋
🦋කොටස 16🦋
🦋කොටස 17🦋
🦋කොටස 18🦋
🦋කොටස 19🦋
🦋කොටස 20🦋
🦋කොටස 21🦋
🦋කොටස 22🦋
🦋කොටස 23🦋
🦋කොටස 24🦋
🚫...EDIT...🚫
🦋කොටස 25🦋
🦋කොටස 26🦋
🦋කොටස 27🦋
🦋කොටස 28🦋
🚫...EDIT...🚫
🦋කොටස 29🦋
🦋කොටස 30🦋
🦋කොටස 31🦋
🦋කොටස 32🦋
🚫...EDIT...🚫
🦋කොටස 33🦋
🦋කොටස 34🦋
🦋කොටස 35🦋
🦋කොටස 36🦋
🚫...EDIT ...🚫
🦋කොටස 37🦋
🦋කොටස 38🦋
🦋කොටස 39🦋
🦋කොටස 40🦋
🦋කොටස 42🦋
🦋කොටස 43🦋
🦋කොටස 44🦋
🦋කොටස 45🦋
🦋කොටස 46🦋
🦋කොටස 47🦋
🦋කොටස 48🦋
🦋කොටස 49🦋
🦋කොටස 50🦋
🦋කොටස 51🦋
🦋කොටස 52🦋
🦋කොටස 53🦋
🦋කොටස 54🦋
🚫...EDIT...🚫
🦋කොටස 55🦋
🦋කොටස 56🦋
🦋කොටස 57🦋
🦋කොටස 58🦋
🦋කොටස 59🦋
🦋කොටස 60🦋
🦋කොටස 61🦋
🦋කොටස 62🦋
🦋කොටස 63🦋
🦋කොටස 64🦋
🦋කොටස 65🦋
🦋කොටස 66🦋
🦋කොටස 67🦋
🚫...END...🚫

🦋කොටස 41🦋

851 217 30
By 19951013JM

Day by day skipped .....

හේජිනුයි ජිමිනුයි සති දෙක තුනක්ම හිටියේ ගෙදරමයි...දවසක් උදේම ජිමින් ලෑස්ති වුනේ main house  එකට යන්න...

"බබා ඔයා කොහෙද යන්නේ..."

හේජින් ඇදේ ඉදන්ම ඇහුවා...

"නම්ජූන් හියොන්ග්  එන්න කිව්වා...අද පොඩි වැඩ වගයක් තියනවා...එනවද යන්න.."

"බෑ ....😒"

"මොකද මේ දවස් ටිකේම ගෙදරනේ හිටියේ....නූනත් ඇති..එනවනන් යමු.."

"එන්න තිබුනා...මගේ කකුල් දෙක හොදට තිබ්බනන්...මගේ කකුල් රිදෙනවා...ඇගත් රිදෙනවා..උණ වගේ...නැත්තන් මටත් එන්න තිබ්බා..දන්නේ නෑ වගේ අහන හැටි විතරක් ...😒"

ජිමින් ඇවිත් ඇදෙන් වාඩි වුනේ shirt  එක යට කරන ගමන්...ජිමින් හේජින්ගේ අතින් ඇදලා කෙල්ලව ලගට ගත්තා...

"සොරි බබා ඉතින්...ඔයා painkiller  මොනා හරි ගන්න...කලින් මේවා හිතන්න තිබ්බනේ කවුද දන්නේ නෑ ඊයේ රෑ කිව්වේ..."

ජිමින් හේජින්ගේ නළලට නළල තියා ගන්න ගමන් කිව්වා..

"කියන්න එපා ....මොකුත් කියන්න එපා..දැන් යන්න...යන්න ගිය ගමන යන්න ගිය විදිහටම යන්න..මට මොකුත් කතා කරන්න ඕන නෑ...😐"

"නෑ ඊයේ එක්කෙනෙක් මගේ නම කට පාඩන් කරා වගේ මතකයි කියන්න ගියේ..."

"අන්ද්වේ....මට ඔය මොකුත් අහන්න ඕන නෑ...යන්නකෝ..."

හේජින් කන් දෙක වහ ගත්තේ ඇස් දෙකත්  තද කරලා වහගන්න ගමන්....ජිමින් ඒ එක්කම හේජින්ගේ තොල් වලට කෙටි හාදුවක් තියලා එතනින් නැගිට්ටා...

"මම ඉක්මනට එන්නන්..එතකන් පරිස්සමෙන් ඉන්න...."

"ඔප්පා...."

"වේ..."

"ඔයත් පරිස්සමෙන් යන්න...ඔප්පා අද දවල්ට මම ඔම්මවයි ඔන්නිවයි බලන්න ගිහින් එන්නද..ගොඩ දවසකින් යන්න බැරි වුනානේ..."

"මම ජැකීව එවන්නද..."

"ඕන නෑ මට තනියම යන්න පුලුවන් ...ටිකක් හවස් වෙනකන් මට එතන ඉන්න ඕන..."

"හරි එහෙනන්...හැබැයි මගේ calls answer  කරන්න...දෙපාරක් ගන්න තියන්න එපා..."

"හරි හරි ...😒"

ජිමින් ගෙදරින් එළියට ගියා...

කෙල්ල දවල් වෙනකන් ගෙදර තිබුන වැඩක් කරලා ලෑස්ති වුනේ යන්න....

කෙල්ල taxi එකක් අරන් ගියේ ජිමින්ට කියපු තැනටනන් නෙමේ...

හේජින් ගියේ wedding  එකට juwellery  ගන්න ගිය juwellery  shop එකට...එතන හිටපු මනුස්සයෙක්ගෙන් ඇහුවේ shop එකේ අයිතිකාරයා ගැන..ඒ මනුස්සයා ඇතුළට ගිය ගමන් හේජින් ළගින් ඇවිත් වාඩි වුනේ කලු පාටම ඇදගෙන හිටපු මනුස්සයෙක් ඒ මදිවට මූණ පේන්නේ නැති වෙන්න මාස්ක් එකකුත් දාලා....හේජින් වැඩිය ඒ මනුස්සයා දිහා බැලුවේ නෑ...ටික වෙලාවක් එතන ඉදගෙන ඉදලා ඒ මනුස්සයා එතනින් නැගිටලා ගියා...

👤මැඩම් මේ පැත්තෙන් එන්න...සර් කිව්වා මැඩම්ව එක්කන් එන්න කියලා...

හේජින්ව office  එකක් වගේ තැනකට එක්කන් ගියා...එතන හිටියේ එදා ජිමින් එක්ක කතා කරපු juwellery shop එකේ අයිතිකාරයා ...

"එන්න දුව ඇතුළට...ඇයි මේ මාව හොයාගෙනම ආවේ..."

"මට දෙයක් දැනගන්න පුලුවන්ද ..."

"ඔව් කියන්න මොකද්ද දැන ගන්න ඕන.."

ඒ එක්කම කෙල්ල අර චේන් දෙක ඒ මනුස්සයගේ ඉස්සරහෙන් තිබ්බා...

ඒ මනුස්සයගේ මූණ එකපාරටම වෙනස් වුනා...ඒ එක්කම ඒ චේන් දෙකම අතට ගත්තේ පුදුමෙන් වගේ..."

"මේ ඒවම තමයි..."

"Uncle මට මේ ගැන විස්තර කියන්න...මේ ගැන මොනව හරිම දෙයක් දන්නවද..."

"ඔව් හුගක් හොදට දන්නවා...ඒත් මේවා ඇයි මගේ ළගට අරන් ආවේ..."

"එදා uncle  කිව්ව විදිහට මගේ husbandගේ ඔම්මගේ juwellery  හැදුවේ ඔයා...ඒකයි මේ ගැන ඔයා මොනවා හරි දන්නවා කියලා මට හිතුනේ..."

"ඔයා හරි..මේවා හැදුවේ මම... මගේ ජීවිත කාලෙම හදපු වටිනම චේන් දෙක මේක...මම හිතන විදියට දකුණු කොරියාවේ විතරක් නෙමේ ලෝකෙම මෙහෙම චේන් දෙකකට තියෙන්නේ  ඔය දෙක විතරයි ....."

"කවුද ඔයාට මේවා හදන්න කිව්වේ..."

"මේවා හැදෙව්වේ Mi jeong  මැඩම්...මැඩම්ගේ wedding  එක දවසේ තෑග්ගක් හැටියට මේ තියන පළිගු තෑගි ලැබුනේ මැඩම්ගේ හොදම යාලුවගෙන්...මැඩම් මේවා මගේ ළගට අරන් ඇවිත් එක ජාතියේ චේන් දෙකක් හදන්න කිව්වා..ඒත් එකම ජාතියේ වුනාට මේකේ කැටයම ටිකක් වෙනස්...මේක නිතරම දකින කෙනෙක්ට ඇරෙන්න ඒකේ වෙනස අදුරගන්න බෑ...මේ පළිගු කැපුවේ මගේ අතින්මයි....මම හිතන්නේ මේ එකක් මැඩම් තියාගෙන අනික යාලුවට තෑගි කරා..."

"කවුද ඒ යාලුවා...එයාගේ නම එහෙම දන්නවද..."

"නෑ දුව මට ඒ ගැන මතකයක් නෑ...දැන් Mi jeong  මැඩම් නැති වෙලත් අවුරුදු ගානක්නේ....මම හිතුවේ නෑ මේවා ආයේ මට දකින්න ලැබෙයිද කියලවත්..."

"Thank you uncle  ...මම ගිහින් එන්නන්..."

හේජින් චේන් දෙකත් අරන් එතනින්  නැගිටලා ගියා...

හේජින් එතනින් කෙලින්ම ගියේ ඔම්මගේ සොහොන ළගට...

කෙල්ල ඔම්මගේ සොහොන ළග බිමින් වාඩි වුනා..

"ඔම්මා මට මේවට උත්තර දෙන්න ඔම්මා..මගේ අප්පා කවුද...මගේ අප්පව මට හම්බ වෙන්න ඕන...අනේ ඔම්මා මට මේ කිසි දෙයක් තේරෙන්නේ  නෑ...ඔම්මා ජිමින්...මොනාද ඔම්මා මේ වෙන්නේ...please  මට උදව් කරන්න ඔම්මා..."

ඒ එක්කම හේජින්ගේ උරහිසට දැනුනේ කවුරු හරි අත තිබ්බා වගේ....

හේජින් බය වෙලා එතනින් නැගිට්ටේ ඒ මනුස්සයව දැකලා...

"කවුද තමුසේ ඇයි මගේ පස්සෙන් එන්නේ..."

මේ අර juwellery shop  එකට ආව මනුස්සයමයි...හේජින්ගේ හිතටනන් දැනුනේ බයයි...ඒ එක්කම ඒ මනුස්සයා දාගෙන හිටපු mask එක ගැළෙව්වා...

"ඔයා...😲ඇයි මේ විදිහට..."

හේජින්ට හිතා ගන්න බැරිවුනේ එයාගේ ඉස්සරහ ඉන්න කෙනා ගැන හිතා ගන්න බැරුව....

"සර්....😐"

"මිස්ට කිම්....ඔයා ඇයි මේ විදිහට..ඔයා කොහොමද මම ඉන්න තැන දැන ගත්තේ..."

ටේ එයාගේ අතේ තියන phone  එක පෙන්නුවා...

"හේජින් මට ඔයත් එක්ක කතා ටිකක් කතා කරන්න ඕන.."

"මාත් එක්ක ඒත් මොනවද..."

ටේ හේජින්හේ අතින් ඇදන් එක්කන් ගිහින් එතන තිබ්බ බංකුවකින් ඉන්දෙව්වා...

"මට ටේ කියන්න හේජිනා මුලින්ම ඔය සර් කෑල්ල හලලා.😒...මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියනවා..."

"කියන්න.."

"ඔයා ඔයාගේ අප්පව නේද හොයන්නේ..."

"නෑ මම එයාව දන්නේ නෑ..මට එයාව හොයා ගන්න ඕන නෑ..."

හේජින්ට මේ කිසිම දෙයක් ටේ එක්ක කියන්න බෑ...මොකද ජේගේ රහස කෙල්ල ඕනාවට වඩා රකින නිසා...

"මම දන්නවා හේජිනා ඔයා මේ ගැන බය වෙලා ඉන්නේ...මම මුලින්ම ඔයාට විස්තර කියන්නන්..."

"මොනාද ඔයා මේ කතා කරන්නේ..මම යනවා ජිමින් එනවත් ඇති දැන්..."

හේජින් එතනින් නැගිට්ටේ යන්න...ඒත් ටේ කිව්ව දේට කෙල්ලව එතනම නතර වුනා...

"හේජිනා ජේ කියන්නේ ජිමින් කියලා මම දන්නවා.."

හේජින් ඒ එක්කම හැරුනේ ටේ මේ ගැන දැන ගත්තේ කොහොමද කියලා අහන්න වගේ...

"හේජිනා වාඩි වෙන්න..මට කතා කරන්න දෙන්න..."

කෙල්ල ආපහු ටේ ළගින් වාඩි වුනා..

"හේජිනා මමත් ඔයා වගේ මේ හැම දේම දන්නවා..මමත් ජිමින් වගේම ඒ ෆීල්ඩ් එකේ කෙනෙක්...ඊට කලින් කියන්න ඕන මම ඔයාගේ අප්පාගේ කෙනෙක්....ඔයාගේ අප්පා මේ ෆීල්ඩ් එකේ ලොකු තැනක් තියන කෙනෙක්...ඔයාගේ අප්පා තමයි ජේ හියුක් කියන්නේ...එතකොට ඔයාගේ ඔප්පා ජින් හියොන්ග් ...ඔයා SM company  එකේ ownerගේ එකම දුව...ඔයාගේ අප්පා ඔයාගේ ඔම්මවයි ඔයාවයි ඈත් කරේ  අප්පගේ තරහකාරයෝ ඔයාලා ළගට ළං වෙන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයක් ඔයාලට දෙන්න ඕන   නිසා...

"මොනාද මේ කියන්නේ...මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ...ජින් ඔප්පා මගේ ඔප්පද..ඒක වෙන්න බෑ...ජියා ඔන්නිගේ නම්චාචින්ගු තමයි ජින් ඔප්පා...නැතුව මගේ කවුරුත් නෙමේ....ජිමින් එයාල එක්ක තරහයි....එතකොට "

"ඔව් හේජිනා ජින් හියොන්ග් ඔයාගේ ඔප්පා...ජියා කියන්නේ ශැලී නේද...ශැලීගෙයි ජින්ගෙයි සම්බන්ධයක් ගැන මම හරියට දන්නේ නෑ...ඒත් හියොන්ග් ඔයාට එහෙම කියලා තමා ඔයාගේ වෙඩින් එකට ආවේ...ඒත් මම දන්නේ එයා ඔයාගේ ඔප්පා කියන්න විතරයි ...ජිමින්ගේ ලොකුම තරහකාරයගේ දුව තමයි ඔයා..මම මෙහෙම කියන එකට සමාවෙන්න ...ඒත් හේජිනා ජිමින් ඇත්ත දැන ගත්තහම මොනවා කරයිද කියලා මට තේරෙන්නේ නෑ..."

"ටේ ඔප්පා...ජිමින් මාව අත අරියිද...කවුද ශැලී"

"ශැලී කියන්නේ ඔයාව බලා ගත්ත ජියා..එයත් ඔයාගේ අප්පගේ ගැන්ග් එකේ...ෆීල්ඩ් එකේ අය එයාට කිව්වේ ශැලී....ජියා නැති වුනෙත් අපේ mission  එකකට ගිහින්...මේ දේවල් ඔයා දැන ගද්දි හැමදේම වෙලා ඉවරයි හේජින්...වුන දේවල් දැන් හිතලා වැඩක් නෑ...දැන් ගැන හිතන්න...මම ජිමින් ගැන හොදට දන්නවා....ඒත් මම ජේ ගැන දන්නේ නෑ හේජිනා...මම ඒ ඇත්ත දැන ගත්තේ දැන් ටික දවසකට කලින්...ඔයා ජේ ගැන දන්නවනේ...ඔයා දන්නවා ඇති එයා ෆීල්ඩ්  එකේ කිසි කෙනෙක් දැකපු නැති කෙනෙක් කියලා...ඒත් අපි හොදට ජේ ගැන දන්නවා...J4 team එක කියන්නේ මේ ෆීල්ඩ් එකේ අයිතිකාරයෝ හතරදෙනා වගේ...මේ business  වලට තමා ජේ ඔයාගේ අප්පා එක්ක මෙච්චර තරහ...SM එකේ company  deal එක වුනත් ඔයාගේ අප්පගේ business  වට්ටන්න ජිමින් කරේ..."

"එහෙම කෙනෙක් නෙමේ ජිමින් කියන්නේ...මේ දේවල් වෙන්න බෑ...ජිමින්ට මගේ අප්පා එක්ක සල්ලි වලට මේ කිසිම දේක සම්බන්ධයක් නෙමේ තියෙන්නේ ...ජිමින්ගේ ඔම්මා නැති වුන එකේ පළිය ජිමින් මේ මගේ අප්පගෙන් ගන්නේ...ඒක වෙන්න බෑ..."

හේජින්ගේ කම්මුල් දිගේ කදුලු වැටුනේ කියා ගන්න බැරි තරම් වේදනාවට..

"ජිමින්ගේ ඔම්මා මොන පළිගැනීමක්ද..."

"ජිමින් කියන විදියට මගේ අප්පා තමයි ජිමින්ගේ ඔම්මව මරලා තියෙන්නේ ...ඒක වෙන්න බෑ.....නෑ ඒක වෙන්න බෑ.."

"මොකක්....එහෙම වෙන්න බෑ...ජිමින්ගේ ඔම්මා නැති වුනේ ජේ හියුක් නිසාද...මේ අහන්න හේජිනා මම ජේහියුක්ගේ කෙනෙක් කියලා ජේ දන්නේ නෑ...මම ඇත්ත දන්නවා කියලා ජේ දන්නෙත් නෑ...ඇත්තටම හේජිනා මම වෙන ගැන්ග් එකක කියලා ජිමින් හිතන් ඉන්නේ...ඒ ගැන්ග් එක එක්ක ජේ එකතුයි...ඒ කරපු ඩීල් එකකට ජේ මාව හම්බ වෙන්න ආවා...මට අවුරුදු ගානක් එකට හිටපු යාලුවා අදුරගන්න මහ වෙලාවක් ගියේ නෑ...ජේ මම මින්යොන්දෝගේ  ගැන්ග් එකේ කියලා හිතන් ඉන්නේ..අපි දෙන්නා දැනට තරහ නෑ..ඒත් මම ජේහියුක්ගේ කෙනෙක් කියලා දැන ගත්තොත් මට බේරෙන්න බෑ...අනික හේජිනා මම ඔයාගේ අප්පට මේ ගැන කියන්නන්..එයා හැම වෙලේම ඔයා ගැන හොයලා බලනවා...ඔයා ජිමින්ව මැරි කරා කියලා එයා දන්නවා...ඒත් හේජිනා කිසිම දවසක ජිමින් කියන්නේ ජේ කියලා ජින් හියොන්ග් එක්කවත් ඔයාගේ අප්පා එක්කවත් කියන්න එපා..අනිත් දේ ජිමින්ට මම ගැනවත් ඔයා ජේහියුක්ගේ දුව කියලවත් මේ කිසි දෙයක් කියන්න එපා...මම ඔයාව අප්පා ළගට එක්කන් යන්නන්...එතකන් ඉවසලා ඉන්න හේජිනා..."

"ඒත් මේ දේවල් ජිමින් කවදා හරි දැන ගනී..."

"හේජිනා ජේ මගේ හතුරෙක් මගේ ගැන්ග් එකට විරුද්ධව වැඩ කරන්නේ...ඒත් මේ හැමදේටම කලින් ජිමින්  මගේ යාලුවා..මට ඒක අමතක කරන්න බෑ...දැන් ඔයා කියන විදිහට මේ දේවල් වලට ජිමින්ට සාධාරණ හේතුවක් තියනවා..අපි දෙන්නා කලබලා වෙලා මේවා අවුල් කර ගන්නවට වඩා හැමදේම හිමීට විසදගමු...ඔයා ජිමින්ට කිසිම වෙනසක් පෙන්නන්න එපා ...මම ඔයාගේ අප්පා ගැන බලාගන්නන්...ළගදිම දවසක මම ඔයාට අප්පව මුණගස්සන්නන්...දැන් ඔයා යන්න හේජිනා...මොනා හරි උනොත් මට කතා කරන්න...තේරුනාද.."

"කුමාවෝ ඔප්පා..මට මේ දේවල් කිසිම දෙයක් හිතා ගන්න බෑ..මට ජිමින් ළග සාමාන්‍ය විදියට ඉන්න පුලුවන් වෙයිද..."

"කලබල වෙන්න එපා හේජිනා...එන්නකෝ දැන් ඔයා ගෙදර යන්න ...හේජිනා ඔයාගේ bag එක දෙන්න.."

ටේ ඒකෙන් පොඩි camera  එකක් ගලවලා අතට ගත්තා...

"මොකද්ද ඒ..."

"juwellery shop එකේදි ඔයාගේ ළගට ආවේ ඕක සෙට් කරන්න...මම ඔයා shop එකේ අයිතිකාරයා එක්ක කතා වුන හැම දේම අහගෙන හිටියේ...සොරි හේජිනා..."

හේජින් ඇස් පොඩි කරලා ටේ දිහා බැලුවා....

ටේ හේජින්ව taxi එකකට දාලා ...ටේ එතනින් ගියා...

.........................................................................

ප්‍රශ්න ඒම තියේනන් අහන්න ....🙂🙂comments දාන්න...

Continue Reading

You'll Also Like

55.1M 1.8M 66
Henley agrees to pretend to date millionaire Bennett Calloway for a fee, falling in love as she wonders - how is he involved in her brother's false c...
2.4M 153K 97
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
2.5M 526K 58
{Both Zg&Uni} အသေမခွီးရတောင် တစ်ချက်တော့ပြုံးမိဖို့ အာမခံပါတယ် ..💚 Start - { 11,8,2020 } End - { 25,11,2020 } အေသမခြီးရေတာင္ တစ္ခ်က္ေတာ့ျပဳံးမိဖို႔...
1.2M 63.5K 37
an arranged marriage... A cold girl who loved her husband more than anything... Y/n= your name. Jan-feb2021 Hello friends! This is the first fanf...