𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁�...

By Kim_onara

4.3K 983 344

අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හ... More

chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24

chapter 09

156 40 3
By Kim_onara

Dream girl
9 කොටස

       කතාව හරියටම පටන් ගන්නෙ අද තමා ඔන්න. අද කතාව පටන් ගන්න කලින් අපි ආයෙත් අපේ කෙල්ලො ටික ගැන මතක් කරගනිමු.🌝👹️

       මේ ඉන්නෙ හශි. කතාවෙ main character එක. වයස 25යි. ප්‍රසිද්ධ ගායිකාවක්. 4th year medical college.ජින් ඔප්පට පිස්සු වැටිලා ඉන්නෙ.👇

       මේ ඉන්නෙ සෙනු.වයස 24යි. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලෙ 3rd year ඉන්නෙ.මෙයානම් කාටවත් පිස්සු වැටිලා නෑ. ඒත් bts fan කෙනෙක්. 👇

     මේ ඉන්නෙ සෙහා. එයා තමයි හශීට මෙතනට එන්න ගොඩාක්ම help කලෙ.වයස 25යි. 4th year medical college.👇

      මේ සදී. සෙහාගෙ බෙස්ටි. වයස 25යි. එයත් medical college. ටේ ඔප්පට පිස්සු වැටිලා ඉන්නෙ. ටිකක් පන්ඩිතයි.👇

        මේ ශයිනි. හරිම විනාසකාරි. කරන තරමක් කරන්නෙ නසරානි වැඩ. වයස 25යි. එයත් medical college.ඒත් හශීට වඩා ටිකක් බාලයි. මෙයාත් කාටවත් පිස්සු වැටිලා නෑ. යන යන තැන උන් මෙයාට පිස්සු වැටෙනවා.👇

      මේ ඉන්නෙ අලුත් දෙන්නෙක්. මෙයාලා දැනට කොරියාවෙ තමා ඉන්නෙ. හශීගෙයි සෙහාගෙයි සදීගෙයි scl එකේ තමා ඉස්සර ඉදලා තීන්නෙ.
   
      මේ ගවීශා. වයස 25යි. කොරියාවල dancing academy එකක් කරනවා. ඒත් කොරියාවට ගියේ නම් bts ලව බලන්න කියලා .මං හිතන්නෙ වැඩේ හරි ගිහින් නෑ.👇

     මේ තමයි දේදුනු. ටිකක් විතර කම්මැලි කෙල්ලෙක්. හෙන පන්ඩිතයි. වයස 25යි. එයා ගවීශාගෙ academy එකේ වැඩවලට උදව් කරගෙන ඉන්නවා. 👇👇


      ම්ම් හරි එහෙනම් intro මතක් කරලා ඉවරයි. අපි කතාවට යමු

    "හායි ජින් ඔප්පේ... " bts ලා හශීලා නැවතිලා ඉදපු hotel එකට ආවා එයාලව එක්කන් යන්න. ජින්ව දැක්කා විතරයි හශීට පිස්සු තද වෙලා ගිහින් කරේ එල්ලුනා bts ල නම් එකපාරට ශොක් උනා. වැඩියෙන්ම ජින්. ඒත් ජින් හශීව හග් කරලා හායි කියල පැත්තකට උනා. 

   Bts ලගෙ නිහඩතාවය බිදින්න ශයිනි කිව්වා " ගනන් ගන්න එපා අපේ හශී ජින් ඔප්පගෙ ලොකු ෆෑන් කෙනෙක්🙃 ඒකයි ඔය."

      එපාර කට්ටිය සුපුරුදු කැකිරි පැලීම ආරම්බ කලා. ජිනුයි හශීයි ගාවට ගිය හොබී එයාලගෙ පිටිපස්සෙ ඉදන් අත් දෙකෙන් ලොකු හාට් එකක් පෙන්නුවා. කට්ටියටම ඒකට හොදටම හිනා😅. (ඇත්ත වශයෙන්ම කිව්වොත් කට්ටියත් එක්ක මේ ඩබලව බයිට් එකට ගත්තා)
 
      ඒත් ඔන්න girls ලගෙ පැත්තෙ පොඩි පිච්චෙන ගදක් එනවා🌝😏. ඔව් ඔව් එක්කෙනෙක් ඉරිසියාවෙන් පුපුරනවා. ඒත් එයා ඒක හංගගෙන හිනා වෙනවා.( කවුරු වෙන්න ඇතිද ඒ 🤭 මං දන්නෑ මගෙන් අහන්න එපා)

    ඔන්න ඉතින් ඔහොම ඉදලා කට්ටියත් එක්ක bangtan ලා නැවතිලා උන්නු ගෙදරට ගියා.ගෙයක් කිව්වට ඒක මාලිගාවක්. කෙල්ලො ටිකටත් ඒක පුදුමයක් උනේ නෑ එයාලාත් ඒ තරමටම richy නිසා. Song එකේ වැඩ ඉවර වෙනකන් girls ලා ඒ ගෙදර නවතින්න පොරොන්දු උනා. (මෙතන girls ලා කිව්වෙ සදී,සෙහා,හශී,ශයිනි,සෙනු විතරයි.)

        "හශී.. ඔයාලා මෙහෙ😳 ඒ ..ඒ.. ඒක උනේ කොහොමද "
 
     "ගවීශා.. දේදුනු ඔයාලා කොහොමද මෙහෙට ආවෙ? ඔයාලා bts ලත් එක්කද වැඩකරන්නෙ?😳 මට හිතාගන්න වත් බෑ මේක."

     " හශී.. අපිත් හිතුවෙ වැඩ කරනවා විතරයි කියලා ඒත් වෙන වැඩත් වෙනවලු🤭😂 බොරුනම් අපේ සුගාගෙන් අහලා බලන්නකො"

    ටේ එහෙම කියද්දි කොල්ලො ටිකටනම් හොදටම හිනා සුගාට නම් ටිකක් තරහා ගිහින් මුන්නත් රතු වෙලා😂. කෙල්ලොන්ටත් වැඩේ මීටර් උනා ඉතින්.  ( ඔයාලටත් මීටර් වෙන්නැති නේහ් බබ්බු නෙමෙනෙ🤭)

   " ආව් ඩබල දැන් එතකොට කව්ද අපේ අලුත් මස්සිනාගෙ ඇයිතිකාරි ඔය දෙන්නාගෙන ආහ්..🤭" සෙනු එහෙම කිය කිය දේදුනුයි ගවීශාගෙයි වටේ කැරකුනා. මල් හිනාවක් දාලා දේදුනු එලියට දිව්වා🤭. එයාගෙ පස්සෙන් හොර පූස් තඩියත් එලියට දිව්වා.  ඒ අස්සෙ හශීනම් ජින්ව අතාරින පාටක් නෑ. ජිනුත් ඉන්නවා කරත්තෙ බැන්ද ගොනා වගෙ 😂.
        
      " හශී.. උබ පොඩි එකෙක් නෙමේනෙ බන්.දැන් ඇති ඕක උබත් ප්‍රසිද්ධ ගායිකාවක් නේද ගොන් පාන එක පොඩ්ඩක් නවත්තපන් අපිටත් එක්ක ලැජ්ජයි." සදී හිමීට හශීගේ කනට ලංවෙලා කිව්වා.🌝 ඔන්න ඒ වෙලෙ තමා හශී ආයෙත් සැබෑ ලෝකෙට ආවෙ. ජින්ගෙ අත හිමීට අත ඇරලා හශී song එකේ වැඩේ ගැන කතාවට බැස්සා.

      " මේ... බඩගිනියි අප්පා පස්සෙ කතා කරගමුකො ඕවා ගැන... අයියෝ අනෙ අපි වගෙ ලස්සන කෙල්ලො ටිකක් ගෙදරට ආවම ඔයාලා මේමද අපිට සලකන්නෙ හුම්ම්🙃"

       සෙනුගෙ කටටනම් කොහොමත් බ්‍රේක් නෑ. ඕන කෙනෙක් එක්ක ඉක්මනට ෆිට් වෙනවා හුරතල් මූන දාලා.🙃

      "යා...හ් little sis යමු ඒනම් ඔයාලා වොශ් එකක් දාගෙන එන්න කෑම කන්න. මේ ඉන්නෙ යෙමී ඔයාලට මොනවා හරි උවමනාවක් උනොත් මෙයාට කියන්න. යෙමී මෙයාලව එයාලගෙ rooms වලට එක්කන් යන්න." 

      ජින් එහෙම කියාගෙන පෝන් එකත් අතට අරගෙන එයාගෙ room එකට ගියා. කෙල්ලො ටිකත් එයාලගෙ rooms වලට ගියා. ඒත් සුගයි දේදුනුයි තාම එලියෙ (සැක් ඒ දෙන්නා මොනවා කරනවද දන්නෑ තනියම නේත🙂 මුකුත් නොදන්න අසරණ ඕතරි)

     

Continue Reading

You'll Also Like

165K 7.6K 103
In the vast and perilous world of One Piece, where the seas are teeming with pirates, marines, and untold mysteries, a young man is given a second ch...
2.1K 347 14
අදුරු කුටිය තුලට ආලොකයක් සමග පැමිනියේ වයස 25 ක් පමන උසට සරිලන ශරීරයක් හිමි කඩවසම් තරුනයෙක්.... "ජිමින් ඔයා...." නිදහස් කරපු ගමන් අදුරු කුටියේන් එලියට...
10.4K 2.2K 28
වෙස් මාරු කල හැකි ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා යයි. This is my original work so don't copy!
10.4K 1.3K 16
Idol × fan ලංකාවේ කෙල්ලෙක් ගැන ආදරයක් ඇති උන අහිම්සකයෙක් Published date . 7th July 2023 End 8th July 2023 Hello මේක මගේ පලවෙනි...