𝐝𝐫𝐞𝐚𝐦 𝐠𝐢𝐫𝐥💖🍁[ ℙ𝕁�...

By Kim_onara

4.3K 983 344

අනේ මේ.. කරන්ට් එනකන් තමුසෙ පැත්තකට වෙලා ඉන්නවා මෝඩ කෝච්චිය" ජිමිනටනම් හෙන හැපී හැබැයි. ඒත් හශී ටිකක් බයෙන් හ... More

chapter 01
chapter 02
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 24

chapter 03

215 51 18
By Kim_onara

Dream girl
3 කොටස

          Have a nice day... ප්‍රේක්ෂක හිතවතුනී... අද සිට ඔබගෙ ආලින්දයට එන අලුත්ම රියැලිටිය.. මෙන්න ඔබ මෙතෙක් වෙලා බලා සිටි ලංකාවෙ අංක එකේ නාලිකාව විසින් ඔබ වෙත ගෙන එන..... The best sri lankan singer of the year...🎸

           මේක තමයි competition එකෙ පලවෙනි දවස. අන්තිමෙ කොහොම හරි මගෙ මාස්ක් වැඩේට අවසරත් ලැබුනා😏. ඉතින් කොහොම හරි මං මගෙ උපරිමයෙන් sing කලා🎸. තව ඉතින් විනිශ්චය මන්ඩලයෙන් හොද ප්‍රතිචාරත් ලැබුනා. sing කරන ගමන් පොඩි dance පාරක් දාපු නිසා කට්ටියගෙ හිත ඇදිලා ගියාලු. කොහොම උනත් ස්ටේජ් එකට නගින මොහොතෙනම්  මාව සීතල වෙලා ගිහින් ගැහෙන්න ගත්තා ඉවරයක් නැතුව හරියට මරන්න ගෙනියන හරකෙක් වගෙ මට දැනුනෙ😳.
.
.
.
.
.
.
.

       🎸 " හායි.. ඔයාගෙ ගායනය ගැන කිව්වොත්..කියන්න දෙයක් නෑ ඔයාට හොද අනාගතයක් තියෙනවා🤨😏."
       
🎤" ඒක ඇත්ත ප්‍රදීප්. මාත් එකගයි ඔයාගෙ කතාවට පේන තරමට වැරැද්දක් නෑ ඔයාගෙ ගායනයෙ ඒත් අඩ අස්ථාවරවීම් ටිකක් තියෙනවා. ඒවා හරිගස්සගන්න එක එහෙම අමාරු වැඩක් නෙමෙ."
        (නිවේදක)" දැන් ඔය මූන පෙන්නන් නැද්ද ආහ් අපිට? මාස්ක් එක ගලවලා ප්‍රේක්ශකයන්ට පේන්න මොනවා හරි කතා කරමු  නේද?"
       
      ඔක්කොමත් හරි මේ එනවුසින් කරන අයියාගෙන් තමා බේරේන්න බැරි 😒. එයානම් ඇනයක් නිකම් නෙමෙ පරාල ඇනයක්. දෙන්න හිතෙන්නෙ මූනකට සමතලා වෙන්න🤨.හැබැයි නිවේදක අයියා හැන්ඩියා😁  (හෝ හෝ නිවේදක අයියාට ඇති අමාරුවක් නෑ මේකිට ලයින් දාන්න මීට ඕතරී😌)
       
       " අ අ අ ඇත්තම කිව්වොත් සොරි මං මටම පොරොන්දුවක් දීලා තියෙන්නෙ... ම්ම්.. කවද හරි මම the best sri lankan singer of the year උනොත් මිසක් මං මේ මාස්ක් එක ගලවන්නෙ නෑ😁😌 so..... thank you👯👊" එහෙම කියල මම කොහොම හරි ඒකත් ගොඩ දා ගත්තා.
.          
.
.
.
.
.
.
.
.
         ම්ම් ඒ විදියට දවස ගෙවිලා ගියා. ගෙදර ආව ගමන් මට මතක් උනෙ අපෙ තරු කැට හත. ඉතින් පෝන් එකත් අතට අරගෙන wewers එක පැත්තෙ ගියෙ එක්කෙනෙක් හරි online ඇවිත්ද කියල බලන්න. ඒ වගේම මගෙ පුරුද්දක් තිබ්බා හැමදාම wewers  එකෙ පෝස්ට් එකක් හරි දාන්න. ඉතින් මං දැම්මා මං sri lanka වල තීන singing competition එකකට participate කරනවා කියලා. ඒ නිසා මට wish කරන්න කියලා.
         
       "හශීයා....හ්...අපෙ සුදු අක්කි පනහ්...😘"
          
        ඔන්න ආවා මගෙ මාරයො ."සෙහා.... මාව බේර ගනිම්කෝ... සෙහෝ.... මුන් දෙන්නව එලවපන්කො... මේ පොඩි උන් දෙන්නාව නම් මලාට හදන්න බෑ මල ඇන දෙක මාව ඇදක් වගේද පේන්නෙ තොපිට අයින් වෙයල්ලා මට කුස්සියට යන්න ඕනි..🥴" මුන් දෙන්නානම් මගෙ කොන්ද left කරලා තමා නවතින්නෙ.
      
         "සෙනූ... උබ ඔය මොකක්ද කරන්න හදන්නෙ? සෙහා...මෙ පොඩි උන් දෙන්නව අල්ලගනිම්.."
      සෙනු ඒම නැත්තං සෙට් එකෙ පොඩිම එකී එහෙම කිව්වට එයා හශිට වඩා අවුද්දයි බාල, එයා after A/L. Campus පටන් ගන්නකන් part time job එකක් කරනවා. ඒ කොහොම උනත් තාම හරියට අවුරුදු 5ක පොඩි එකෙක් වගෙ.( ආව්ස් දැන් රීඩස්ලා හිතනවා ඇති මෙයා නුදුරු අනාගතයේදී jungkookට සෙට් වෙනවා කියලා😜. ඒත් මේ ඕතරී එක්ක ඒක ලේසි වෙන්නෙ නෑ.හුම්ම්)
   
          සෙනු👇👇👇

           එසැනින් එවන ලද හීයක වේගයෙන් දිව ආ සෙනු උඩ පැන වටයක් කරකැවී පොලේ ගසනා ලද මැඩියකු මෙන් හශීගෙ ඇහ උඩ පතබෑවුනාහ.😌 එයට දෙන ලද උපකාරයක් මෙන් පසෙක වී සිටි අනෙක් පොඩි එකීද ඇදට පැන්නාය. ඒ අතරතුර කුස්සියේ සිටි සෙහා කෑ ගසාගෙන කාමරයට දිව ආවෙ ඒ තුලින් "චරස්" වැනි ශබ්දයක් නිකුත් වූ නිසාවෙනි.
        
        😅😅තුන් දෙනත් එක්කම ඇදත් කඩන් on the spot.
         " ආ......හ් මොකක්ද යකු තොපිට කී පාරක්නම් කියල තීනවද මේ ඇද කැඩුනෙ මේ 5 වෙනි පාරට😑 සල්ලි ගස්වලින් කඩනවා කියලද හිතන්නෙ යකුනේ?"

          සෙහාගෙ කෑගැල්ලට බය වෙච්ච පාර තුන් දෙනාම එකපාර නැගිට්ටා. ඒත් එක්කම ඇදේ තව පොල්ලක් කඩාගෙන මෙට්ටෙනුත් අස්සෙන් ගිහිල්ලා පොඩි එකී(සෙනු) ඇද යටටම  වැටුනා කෑගහගෙන🤭. ඒත් කකුල් දෙක ඇද උඩ

     කතාව හොදද දන්නෑ . ඉස්සරහට හොද පිස්සු වැඩ ටිකක් බලා ගන්න පුලුවන් වේවි. 😜 කොහොම උනත් මං හිතන්නෑ වගෙ ff එකක් නම් මීට කලින් කියවලා ඇති කියලා ඔයාලා බලන් ඉන්නකො ඉස්සරහට මේක වෙනම කතාවක්. Comment එකකුත්දාගෙන යන්ඩ කතාව හොදයිද නරකයිද අඩුපාඩු තියේද කියලා දැනගන්න මට

  

Continue Reading

You'll Also Like

10.4K 2.2K 28
වෙස් මාරු කල හැකි ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා යයි. This is my original work so don't copy!
5.9K 273 18
Park Jimin He appears as a school student in Seoul National School.💦 Meanwhile, the new teacher who comes to the school is Yong Kavi 26 years Even...
206K 9.4K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...
24.6K 6.5K 47
මේක ආත්ම දෙකක කථාවක්.. පෙර ආත්මේ මතක සිහින වල අතරමං වුන අහිංසක හැඩකාරියක්.... පෙර ආත්මේ ගැන අල්පමාත්‍ර මතකයක් නැති කඩවසම් කිරුල හිමි කුමාරයෙක්.... ආත...