CEO love ( COMPLETED) ✔️✔️

Galing kay tharindi1

21.9K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... Higit pa

chapter 1
chapter 2
chapter 3
chapter 4
Chapter 5
Chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
chapter 23
chapter 25 (නිමාව)

Chapter 24

644 128 18
Galing kay tharindi1

Run එක බලනවා නේ කස්ටිය...
😂😂

(මේ දැන් යන්නේ ඒ දෙන්නගේ ගිය ආත්මේ කතාව ... කතාව කියන්නේ ටේහියුන් )

😎 - බුබූ... අපි දෙන්න ගිය ආත්මෙත් මේ වගේම ආදරේ කරලා තියෙනවා... ඒත් ඔයා ලොකු හොටෙල් එකක අයිති කෙනෙක්ගේ චුටි ලස්සන රෝස මලක්....
මං ඇවිල්ල තියෙන්නේ ඒ හොටෙල් එකේ මේන් ශෙෆ් විදිහට....
දන්නවද බුබූ මට ඒ කාලේ හොදට උයන්න පුළුවන්ලු....
ඔයා ලෙඩ උන වෙලාවක බීලා තියෙන්නේ මං හදලා දීපු සුප් එකක් විතරයි....
එතනින් පස්සේ ඔයා ඒ කෑම වලට ආදරේ කරලා.... මගේ බුබූ ඒ කාලෙත් මේ වගේම බඩජාරියෙක්.. 🤣

🌸 - අනේ... මං බඩජරියෙක් නෙවෙයි මැට්ටෝ.... මේ ඒක නෙවෙයි ටේ බබා ඔයා කොහොමද ඕවා දැනගත්තේ...

😎 - ප්‍රශ්න අහන්න පස්සේ... ඉස්සෙල්ලම කතාව අහල ඉන්නකෝ

ඉතින් ඔහොම ඉද්දි... කෑම වලට ආදරේ කරපු කෙනා හැමදාම හොටෙල් එකට ආවලු... කෑම හදන ශෙෆ් ව බලන්න... ටික දවසක් යද්දී... ජෝර්ජියා... ඒ කියන්නේ ඔයා... මට ආදරේ කරලා... ඔයාගේ තාත්තා ඔයාගේ නමට venice වල තව හොටෙල් එකක් හදලා තියෙනවා....
පස්සේ ඔයා එකේ මේන් ශෙෆ් විදිහට මාව පත් කරලා ඔයත් එහෙට ගිහිල්ල....
අපි දෙන්න හරිම ලස්සනට ආදරේ කරලා බුබූ.... 😞 දැන් වගේම තමයි.... හැබැයි අවුරුදු 3කට විතර පස්සේ ඔයාට තාත්තා ගෙන් ගොඩක් ප්‍රශ්න ඇවිල්ල... මං නිසා... මං ගොඩක් දුප්පත් ගොවියෙකුගේ පුතෙක් වෙලා ඉදලා තියෙන්නේ... ඒත් ඔයාව බදින්න ඉදලා තියෙන්නේ තාත්තාගේ පෝසත් යාලුවෙක්ගෙ පුතෙක්
ඒත් ඔයා මාව අතැරලා නැ... ඔයා මාවත් අරන් දුර පළාතකට පැනල ගිහිල්ල....
අපි දෙන්න එහෙදි නම් වෙනස් කරගෙන හැංගිලා වගේ තමයි ඉදලා තියෙන්නේ.... ඒ පළාත කොහේද කියලා මට මේ විස්තර කියපු කෙනා දන්නෙත් නැ

🌸 - ටේ බබා දැන්වත් කියන්නකෝ කවුද ඔයාට මේවා කිව්වේ....

😎 - ඔයාගේ ගිය ආත්මේ අක්කගේ දුව....

🌸 - 😱 මොනවා.... ඒ... එයා... ජිවත් වෙනවද....

😎 - හ්ම්ම්ම් ඔව්... මං එයාව හොයාගත්ත....
දන්නවද බුබූ අපි දෙන්න මේ ආත්මේ නෙවෙයි ගිය ආත්මේ ඉදන් එකට ඉන්නවා කියලා මට මුලින්ම කිව්වේ... ලංකාවේ ඔයා හැම වෙලේම යන පන්සලේ හාමුදුරුවෝ

🌸 - මොනවා... ඔයා මට එහෙම එකක් කිව්වේ නැනේ...

😎 - හ්ම්ම්ම් මාත් එතකොට හිතුවේ එක බොරුවක් කියලා...

🌸 - හරි ඉතින් අපි මැරුනේ කොහොමද කියන්නකෝ....

😎 - ඔයාව මැරී කරන්න හිටපු කෙනා අපිව හැම තැනම හොයල... අන්තිමට එයා හොයාගෙන....  එයාට ඕනි වෙලා තිබිල තියෙන්නේ ඔයාගේ හොටෙල් එක....

🌸 - ඔ... ඔව් මට මතකයි... එයා මගෙන් මොකක් හරි දේකට අත්සනක් ගත්තා... එයා කිව්වා එහෙම කරොත්  ඔයාව මරන්නේ නැ කියලා....

😎 - අනේ මගේ මැණික... ඔයා මට ඒ කාලෙත් ඒ තරම් ආදරේ කරලද....

🌸 - අනේ මිරිකන්න එපා මනුස්සයෝ මං මැරෙයි....

😎 - මිරිකන්න නෙවෙයි මට උස්සලා පොලේ ගහන්න තරම් ආදරෙ හිතෙනවා අප්පා....

🌸 - මොකා... ඔයත් එක්ක ඉන්නත් බයයිනේ.... ආදරේ වැඩි උනාම උස්සලා පොලේ ගහයිද දන්නේ නැ....

😎 - ඒවා කියන්න බැ ඩාර්ලින්....

🌸 - හ්ම්ම් කතාවේ ඉතුරු ටික කියන්න.... මං උයන්න ඕනි දැන්... එන්නකො ඔයා කතාව කියන්න....

එහෙම කියලා ටාෂා ටේ වත් ඇදගෙන කිචන් එකට ගියා... ටේහියුන් පිටිපස්සෙන් ටාෂාව බදාගෙන කතාව ආයේ කියන්න පටන් ගත්තා

😎 - ඉතින් ඔයාට එයාල කියලා තියෙනවා හොටෙල් එක එයාට බාරදෙන්න කියලා...
ඔයා මට තිබ්බ ආදරේට වගේම මාව බේරගන්න ඕනි නිසා එකට අත්සන් කරලා
අපි දෙන්නව හම්බෙලා තියෙන්නේ ගගේ පාවෙද්දී....
ඔයා නැති උන දුකට ඔයාගේ තාත්තා හාට් ඇටැක්‌ එකක් හැදිලා නැති වෙලා....
අනික් එක ඔයාගෙන් හොටෙල් එක ගත්තට එයාල පස්සේ එක බිමටම සමතලා කරලා 🥺.

🌸 - ටේ බබා.... ඔයා අඩනවද 🙄...

😎 - න්.. නැ බුබූ... මගේ ඇහැට මොකක් හරි ගියා...

🌸 - අනේ අඩන්න එපා... මං කියන්නම් ඉතුරු ටික....
මට මතකයි දැන් ගොඩක්...
එදා හවස හොදටම වහිනවා... ඔයා ඒ දවස් වල වැඩ කරේ බේකරි එකක... මං හැමදාම හවස් වෙනකන් බලන් ඉන්නවා ඔයා එනකන්....

ඒත් එදා ආවේ ඔයා නෙවෙයි.... බේකරි එකේ වැඩ කරපු වෙන කෙනෙක්... එයා කිව්වේ ඔයාව හොස්පිටල් එක්කන් ගියා එයත් එක්ක ඔයාව බලන්න යමු කියලා....
ඒත් ඔයා හොස්පිටල් එකේ නෙවෙයි හිටියේ... ලෙ විලක් මැද බිම වැටිලා හිටියා... ඔව් මට හොදටම මතකයි... මං ඔයාව මගේ උකුලෙන් තියාගෙන කෑ ගැහුවා... ඔයාට එතකොටත් සිහිය තිබ්බ...
එයාල මට කිව්වා අත්සන් කරන්න කියලා හොටෙල් එක එයාලට බාර දෙන්න ඔයාව බේරගන්න ඕනි නම්....
මං ඒක නිසා ඒකට අත්සන් කරා ඒත් එතකොට එයාල ඔයාට වෙඩි තිබ්බ වෙඩි 2ක්‌ තියද්දි මං ඔයාව බදාගත්තා... මගේ පිට පිච්චෙනවා වගේ දැනුන... මට එච්චරයි මතක....

😎 - ම්ම්ම් බුබූ ඔයාට යන්න ඕනි නැද්ද අපි දෙන්නව බලන්න....

🌸 - ඔයා එකත් හොයාගත්තද....

😎 - එදා රෑ ඔයා හීනෙන් මාක් මාක් කියද්දී මං හිතුව ඔයා කලින් ආදරේ කරපු කෙනාගේ නම කියලා.... ඒත් පස්සේ මං මිස් ලෝරා ගෙන් දැනගත්තේ ඒ මංමයි කියලා....
එන්න අපි යමු බුබූ.... එළියෙන් කෑම කමු අද උයන්න එපා.

දෙන්නත් එක්කම ටැක්සි එකක නැගල සොහොනට යන්න පිටත් උනා

😎  - දන්නවද මිස් ලෝරට මාව මතක නැ.... මොකද අපි දෙන්න පැනල යද්දී එයා ගොඩක් පොඩි ළමයෙක්.... ඒත් එයාට එයාගේ පුංචිව මතකයි... මොකද 4ටො වල ඉන්න නිසා.... ඒත් සොහොන දැක්කම තමයි මං දැනගත්තේ ඒ කාලේ ඔයාට ආදරේ කරලා තියෙන්නෙත් මං මයි කියලා

🌸 - ඔයා කලින් මෙතෙන්ට ආවද චගියා...

😎 - හ්ම්ම්ම් මට ඔයාගේ කලින් ආත්මේ කොල්ලව බලන්න ඕනි උනා.... පොර මට වඩා ලස්සනද දන්නේ නැනේ...

🌸 - ම්ම්ම්ම් එයා ලස්සනයි ඔයාට වඩා.. 🤣
ඔයා නිකන් සීයා කෙනෙක් වගේනේ ඒ මුණම තිබ්බට 😂... බලන්නකෝ ඉතින් ඔයා කොරියා වල ඉදන් ලංකාවට ඇවිල්ල තියෙන්නේ මාවම හොයා ගෙන

😎 - අනේ මේ ආච්චියෙ මං කියන්නේ නැ ඉතින්.... මට බඩගිනියි ඉක්මනට කන්න යමු.... අනේ ඇත්තටම මං මේ හොල්මනවම හොයා ගෙන නේ 😂

🌸 - ම්ම්ම් ඔව්... මේ ආත්මෙවත් මාව මරන්නේ නැතුව බලාගන්න හරිද 😒

😎 - හරි බලාගන්නම් ඊට කලින් මං බඩගින්නේ මැරෙයි සුදු මැණික ඉක්මනට යන්කො....

🌸 - හා හා යමු 🤭... ඔයාගේ බඩගින්න නම්....

_________________________________________

රෙස්ටුරන්ට් එකකට ගිහින් කාලා අපි දෙන්නම ආවේ මිස් ලෝරව බලන්න... එයා මාව දැක්ක ගමන් ටිකක් ශොක් උනා... ඒත් එයාට මතක මාව 4ටො වලින් විතරලු....
එයාගේ ඇල්බම් එකේ, එක 4ටො එකක මට දැකල පුරුදු මුණක් තිබ්බ....

🌸 - මේ... මේ කවුද?

🧚🏻‍♀️- අහ්හ්හ් එයා තමා අපේ අම්මිවයි එයාගේ නංගිවයි පොඩි කාලේ බලාගෙන තියෙන්නේ... සීයාගේ ඩ්‍රයිවර් වගේ තමා ඉදලා තියෙන්නේ.... සීයා නැති උනාට පස්සේ එයා අයින් උනා

🌸 - අහ්හ්හ් එහෙමද....

ඔව් ඒ මනුස්සයව තමා මං දැක්කේ.... ගොඩක් වයස උනාට මට එයාව අදුරගන්න පුලුවන් උනා.... මගේ දිහා අමුතු විදිහට බලන් හිටියේ එහනම් එයා මාව අදුරන නිසා වෙන්න ඇති....

එදා අපි දෙන්න ගෙදර එද්දී ගොඩාක් රෑ උනා....
අපි එද්දී ගෙදර හිටියේ බිනුයි JK.... එයාල දෙන්න සාලෙට වෙලා කිස් කරනවා.... අපි ආපු බවක් නම් දන්නෙවත් නැ වගේ....

😎 - බිනු.... මං කියලා තියෙනවා ඔයාට... එළිමහනේ ඔහොම හැසිරෙන්න එපා කියලා.... යනවකෝ කාමරේට

🍁- අහ් මේ... ඔප්ප... මියන්හේ.... අපි මේ tv බලනව.... මේ... ඒකයි මෙතන හිටියේ

😎 - අහ්හ්හ් මට පේනවා tv බලනවා කියලා....

🍁- හරි ඔප්පා ඔයා ආවනේ... අපි දෙන්න අද මෙහෙ නවතිනවා පහළ කාමරේ අපි දෙන්නගේ හොදේ....

එහෙම කියලා බිනු JK වත් ඇදගෙන කාමරේට ගිහිල්ල දොර වහගත්තා....

🌸 - අනේ පව් චගියා... දුෂ්ටයෙක් වෙන්න එපා.... අනික මේ ගෙදර කවුරුත් නැනේ.... අපි දෙන්න ඇරෙන්න

😎 - හරි හරි... එන්න අනේ ඔයත් අපි ගිහින් නිදගමු.....

🌸 - ම්ම්ම් මං වොෂ් එකක් දාගෙන එන්නම්....

😎 - දෙන්නම යමු බුබූ.....

එහෙම කියලා මාවත් ඇදගෙන බාත්රුම් ඒකට ගියේ අද රාත්‍රිය අමතක නොවන එකක් කරන්නම් කියලා.... ඇහැකුත් ගහන ගමන් ...

මතකනේ කලින් එකේ මුකුත් මතක නැ දෙන්නම බිලානේ.... මේකේ එහෙම නෑලු 🤣🤣
.
.
.
.
අවසාන කොටසින් හම්බෙමු....

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

11.2K 2.2K 24
නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...?
3.6M 289K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
1.2M 66.4K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
701K 24.3K 21
"So let me get this straight. You're crushing on a seventeen year old boy who just so happens to be your son's babysitter?" "Yeah, that sounds about...