🖤 𝙇𝙚𝙩'𝙨 𝙀𝙨𝙘𝙖𝙥𝙚 💠|...

Od Sandee_96

7.6K 2.3K 1.1K

Everyone Wants To Escape Sometimes ❤️ ජීවිතේ කවදාකම හරි තේරීම් කරලා තියෙනවද ? සමාව දීලා තියෙනවද ? වේදනාවන් අම... Více

🖤 Chapter 01 💠
🖤 Chapter 02 💠
🖤Chapter 03 💠
🖤 Chapter 04 💠
🖤 Chapter 05 💠
🖤 Chapter 06 💠
🖤 Chapter 07 💠
🖤 Chapter 08 💠
🖤 Chapter 09 💠
🖤 Chapter 10 💠
🖤 Chapter 11 💠
🖤 Chapter 12 💠
🖤 Chapter 13 💠
🖤 Final Chapter 💠
🖤 Author Note 💠

🖤 Preface💠

1.1K 181 135
Od Sandee_96

              💠 ජීවිතේ කවදාකම හරි ඔයාට
            තේරීම් කරන්න වෙලා තියෙනවද ? 🖤

🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠

 
" යා....හ්...ඔහොම නතර වෙනවා. "

මම කොච්චර කෑ ගැහුවත් ඒ කෙල්ල පිටිපස්ස නොබලා දිව්වා ඇරෙන්න නතර උනේ නෑ.

" හශ්....මොන ලාජ්ජාවක්ද ? අන්තිමට මට මහපාරේ කෙල්ලෙක් පස්සේ දුවන්නත් උනා. යා....හ් කිව්වම අහලා නතර වෙනවා. "

දාගෙන ඉදපු ටයි එකේ ගැටේ බුරුල් කරන ගමන් මම මගේ ඉස්සරහින් වේගෙන් දුවන කෙල්ල පස්සෙන් දිව්වේ පාරේ යන මිනිස්සු හිනහා වෙවී මා දිහා අමුතු විදිහට බලාගෙන ඉන්නකොටමයි.

" සර්....චෙබල්...නතර වෙන්න...ආ...ශ් ජන්ගුක් සර් දන්නවනම් මාව මරයි. සර් නතර වෙන්න...චෙබල්.... "

සෝජු මගේ පස්සෙන් දුවගෙන එන ගමන් කෑ ගහුවත් මම නතර උනේ නෑ. මේ වෙලාවේ මට ඒ කෙල්ලව අල්ලගන්න බැරුව දැනෙන හැඟීම ම සෝජුටත් මාව අල්ලගන්න බැරුව දැනෙනවා කියලා දැන දැනත් මම කෙල්ලව මගෑරගන්නේ නැතුව එයා පස්සෙන්ම දිව්වා.

" යා....හ් කපටි හෙර ඔහොම නවතිනවා. ඔහොම නවතිනවා.කවදා වෙනකම් දුවන්නද හිතන් ඉන්නේ ? "

" ඔහේ මගේ පස්සෙන් පන්නනකම් මම දුවනවා "

පිටිපස්ස හැරිලා මා දිහා බලලා කට කොනින් හිනා වුන කෙල්ල පලපුරුදු කෙනෙක් වගේ  හීයක වේගෙන් දිව්වෙ පාරෙ තැනින් තැන තියෙන ලී බංකු උඩින් පැන පැනා.

             " මේක එක්තරා පලා යාමක්....
ආදරය සහ සහෝදරත්වය වෙනුවෙන් පලා යාමක් "

🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠

කොරියාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක් වුන මම අප්පගේ බිස්නස් බලාගෙන ඉන්න පවුලේ වැඩිමල් දරුවා. පිට පිට වසරේ හොදම ව්‍යාපාරිකයා සම්මානය දිනාගත්ත ලාබාලම වගේම කඩවසම් ව්‍යාපාරික තරුනයෙක් වුන මගේ බාල සහෝදරයා ජන්ගුක් මානසික වෛද්‍යවරයෙක්. ආදරනීය ගතිගුන තිබුනත් කුකී මට වඩා ටිකක් වෙනස්.කුකී ටිකක් කේන්ති කාරයෙක් උනත් මගේ ලග එයා තාමත් මගේ පුංචි කුකීමයි...අදටත් මාව ජීවත් කරවන්න එකම හේතුව මගෙ කුකී....

මම සොක්ජින්.......මේ මගේ කතාව..❤️

🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤💠🖤

මම කවර් එකට මේපාර චරිත තුනක් ගත්තා.කුකී ජිනා විතරක් කතාවට ගන්නේ නිසා. මේපාර  හතම නෑ❤️....කුකීව තනියම තියන්න බෑ වගේ හිතුනා😌❤️.....

Pokračovat ve čtení

Mohlo by se ti líbit

1.1M 36.6K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
1.3M 56.9K 103
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
364K 13.1K 57
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
72.9K 2.9K 24
Noah always believed her and Lando were forever, but when he ended things with her to further his racing career it left her heartbroken and alone. I...