CEO love ( COMPLETED) ✔️✔️

Por tharindi1

21.9K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... Más

chapter 1
chapter 2
chapter 3
chapter 4
Chapter 5
Chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
Chapter 24
chapter 25 (නිමාව)

chapter 23

605 128 19
Por tharindi1


💥 වර්තමානය💥

ටාෂා pov-:

දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල...
එක පාරටම ඇහැරුනේ සනීපෙට ඔලුව අතගානව මට දැනුන නිසා....

🌸- විනි බබා.... ඔයා ආවද....මියන්හේ... මට නින්ද ගිහිල්ල

😎 - ශ්.. ශ්.. ශ්.... බුබූ කතා කරන්න එපා... ඔයාට මහන්සි පාටයි.... නිදියන්න...

🌸 - චගියා.... මට... මට ඔයාට කියන්න දෙයක් තියෙනවා....

😎 - ම්ම්ම් දැන්ම කියන්න ඕනිද.... හෙට උදේට කියන්න බැරිද?...

එයා මගේ ඔලුව අතගානවා... අනික් අත උඩින් ඔලුව තියාගෙන මගේ දිහා බලන් ඉන්නවා....
එයාගේ ඇස් දෙක, ඒ තොල් දැක්කම ආදරේ හිතෙන්නේ නැත්තේ කාටද.... මට පුංචි ආඩම්බරයක් දැනුන... මුළු ලෝකෙටම කෑ ගහල මේ ඉන්නේ මගේ පණ කියලා කියන්න හිතුන..

😎 - බුබූ... මොනවද කල්පනා කරන්නේ...

🌸 - ටේ බබා.... මං හිතන්නේ මට ගිය ආත්මේ මතක් වෙනවා... අපි දෙන්න මේ විදිහටම කලිනුත් ඉදලා තියෙනවා...

😎 - අම්මොහ් මේ වක්කඩේ ගිය ආත්මෙත් මගේ ද.... අය්ගෝ මගේ අසරණ ජීවිතේ....

🌸 - ටේ බබා.... ඇත්තටම ඔයා මට ආදරෙයිද...?

😎 - ම්ම්ම් නැනේ.... මං ආදරේ මගේ බල්ලට නේ.... එයගේ ඇස් දෙකත් ඔයගේ වගේ... ඒක නිසා මං ඔයාට ආදරෙයි...

🌸 - අනේ මැට්ටෝ.... ඔන්න මං ආයේ අසනීප වෙයි ඇඩුවොත් හරිද 🥺

😎 - කො කො... මෙහෙ එනවා... මගේ මැණිකට මං..... ගොඩක්..... ආදරෙයි.....
හරිද අඩන බබා....

එහෙම කියලා එයා මගේ තොල් දෙක අල්ලගත්ත.... ඒ උනුහුමට ගුලි වෙන ගමන් මං ඇස් දෙක පියාගත්තා....
මං හිමින් සැරේ එයාගේ ෂර්ට් එකේ බොත්තම් එකින් ඒක ගලවල ඒ නිරුවත් පපුව අතගැව....

😎- බුබූ.... ඔයාට අසනීපයි මැණික අපි නිදියමු....

🌸- ම්ම්ම් මං දන්නවා... ඒත් මට පපුවට තුරුළු වෙන්න ඕනි.. ඒක නිසා මේක ගලවන්නකෝ...

😎 - අපෝ... නරක කෙල්ලෙක්.... මෙයා මටත් වඩා නරක් වෙලානේ...

🌸- හී... ඉතින් ඔයානේ මාව නරක් කරේ.... මැට්ටා

ඒ දෙන්න නිදි ළමයි
ඒ රෑ මුකුත් උනේ නැ.... කට අරන් බලන් හිටියට වැඩක් නැ....
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

මේ අතරේ ටාෂාව බලාගන්න ගෙදරට ආපු නිමු.... ජිමින් එක්ක එකතු වෙලා රවුම් ගහනව.... කොයි වෙලෙත් ගෙදරක නැ....

🥀- අක්කි මං බෝට්ටු පදින්න යනවා... ඔයත් එනවද?

🌸 - මොකා.... තනියම.....

🥀 - න් නැ මේ.... ජිමින් ඔප්පා එක්ක....

🌸 - නිමු.... ඔයාගේ දැන් ගමන් වැඩිය් ජිමින් එක්ක... ලිමිට් එකක් තියාගන්න ළමයෝ.... ඔය දෙන්න ආදරේ කරනවද  අහ්හ්හ්?

🥀 - අක්කි මං ඔයාට කියන්න හිටියේ... මං එයාට කැමතිය්... 😔

🌸 - අනේ මෙකි නම්.... ඉතින් ඕක මට කියන්නේ එයාට කියන්නකෝ...

🥀 - මේ... මට... බයයි අනේ 🙈

🌸 - අනේ අම්මේ පව් මෙයා... බය කියලා දේකුත් දන්නවා නේ එහනම්... මං හිතුවේ ඔයාගේ ලැජ්ජ බය තියෙන නහර කපල තින්නේ කියලා.. 🤣

🥀 - හරි මං ගිහින් එන්නම් බකට් පෙරලන්නේ නැතුව ඉන්නවකෝ....

🌸 - හා එද්දී අයිස්ක්‍රීම් අරන් එන්න ඔයගේ ජිමින් ඔප්ප ගෙදර තිබ්බ අයිස්ක්‍රීම් සේරම කාල 😒.... අද එහෙනම් ඒ අසරන කොල්ලටත් දෙයියන්ගේම පිහිටයි

🥀 - අනේ යනවා.... නරක් වෙලා තියෙයි... බියුටි කුයින් වගේ ඉන්න මාත් එක්ක යාලු උනොත් නේ 😌

🌸 - අනේ ප්ලීස් බං නංගි.... හිනගස්සල මගේ ඔලුවේ අමාරුව වැඩි නොකර යන දේවාලෙක පල...

🥀 - මේ ඒක නෙවෙයි මං ඊයේ දැක්ක ටේහියුන් අය්යාගේ නංගි කොල්ලෙක් එක්ක පාක් එකේ කිස් කර කර ඉන්නවා....

🌸 - ඉතින් එයාගේ බෝයි JK වෙන්න ඇති....

🥀 - අහ් එයාට බෝයි කෙනෙක් ඉන්නවද.... මං දන්නේ නැනේ...

🌸 - අනුන්ගේ රෙද්දවල් හොයන් නැතුව ගිහින් ජිමිනාව සෙට් කරගනින්....

🥀 - හරි හරි මං යනවා... බායි... කොහෙවත් යන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්නවා හරිද... නැත්තං මටත් බැනුම් 😒

🌸 - 🤣🤣🤣 හා හා
______________________________________

දවල්ට කන්න දෙයක් නැති නිසා ටාෂා සුපර් මාකට් එකට ගියේ මොනා හරි බඩු ටිකක් ගෙන්න කියලා....
ටේහියුන් එයාට එලියට යන්න එපා කිව්වත් ගෙදර නිකන්ම ඉන්න බැරි නිසා එයා ටිකක් ඇවිදින්නත් එක්ක මාකට් එකට ගිය....

Tasha pov :-

මාකට් එකේ බඩු තෝර තෝර ඉන්නකොට කවුරුහරි කෙනෙක් මගේ පස්සෙන් එනවා වගේ මට දැනුන.... ටිකක් මැදි වයසේ මිනිහෙක් එක දිගටම මගේ දිහා බලන් ඉන්නවා.... කවුද මේ.... මං ඉක්මනට ගෙදරට යන්න ටැක්සි එකක් ගත්ත... ඉක්මනටම ගෙදරට ගියේ... වෙන්න යන දේ එච්චර හොද නැති නිසා....

මං ගෙදර එද්දී ටේහියුන් ගෙදර ඇවිල්ලා 😒
හරි අද නම් බැනුම් තමා... එයා එලියට වෙලා බංකුවේ වාඩි වෙලා ඉන්නවා....

😎  - බුබූ.... ලෙඩ හොද වුනා විතරයි වටේම රවුම් ගහන්න පටන් ගත්තද?.... කෝ 4න් එක? 
දන්නවද මං කොච්චර බය උනාද කියලා?...
නිමු කො...?
එතකොට අජුම්ම...?
අර එහා පැත්තේ ගෙදර ආන්ටි කිව්වේ නැත්තං මං පිස්සෙක් වගේ ඔයාව හොයාගෙන පාරක් පාරක් ගානේ ඇවිදිනවනේ..... 
ඔයාට කිසිම ගානක් නැද්ද මං ගැන අහ්හ්හ්....?

(මේ වෙලාවේ මගේ මුඩ් එක.... ස්මයිල් එකකින්
👇
😮😮😮😮😮😮😮😮
හරිම දුඛිතයි)

🌸 - අනේ... මියන්හේ චගියා.... දවසම ගෙදර කම්මැලි නිසා මං මාකට් එකට ගියා කෑම ටිකක් ගෙන්න

😎 - මට කෝල් කරා නම් මං ගෙනවනේ... ඇයි අනේ ඔහොම දේවල් කරන්නේ අහ්...

🌸 - අනේ මියන්හේ ටේ බබා.... චින්චා මියන්හේ.... මේ එළියේ රණ්ඩු කරගන්නේ නැතුව අපි ඇතුලට යමුකෝ එන්නකො... වටේ පිටේ මිනිස්සුත් බලනව....

මං එයාගේ අතේ එල්ලිලා එහෙම කිව්වේ එදා වගේ ආයේ ගියොත් එහෙම  කියලා

😎 - දොරත් වහල.... මෙයා දැන් ලොකු නෝනා කෙනෙක් වගේනේ...

🌸 - ලොකුයි තමා...

😎 - අහ් දැන් ලෙඩ හොදයිනේ.... මං දෙන්නම් හොද පනිෂ්මන්ට් එකක් යන්කො ඇතුලට...

🌸 - අනේ... හැබැයි මං දොර අරින්නේ නැ හොදේ...

😎 - හා මෙතන උනත් පනිෂ් කරන්න පුළුවන් එහෙනම්...

එයා එහෙම කිව්වේ එයා හැම වෙලේම කරනවා වගේ එයාගේ දිවෙන් තොල් දෙක තෙත් කරන ගමන්....
🌸 - යමු යමු.... අපෝ මෙයා නම්....

😎 - ඇයි මං කිව්වේ ටොක්කක් අනින්න පුලුවන් කියලා එළියේ උනත්.... ඔයා මොනාද හිතුවේ අහ්හ්

මං ඉක්මනට එයා ලගින් දුවලා කිචන් එකට දුවගෙන ගියා...

ඒත් එක පාරම මට දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් ආවා.... අනේ අයෙත් බැ...
මගේ කන් දෙක ඇතුලේ ඇහුනේ වෙඩි සද්දයක්... එකක් නෙවෙයි කීපයක්....

🌸 - අහ්හ්හ්.... අනේ.... නවත්තන්න... ප්ලීස්.... ඕක කරන්න එපා.... අහ්.... මාව පිච්චෙනවා....

😎 - බුබූ... බුබූ... මොකද උනේ. ඉන්නේ... කවුද ඔයාට මොකද කරන්නේ...

🌸 - එයා මට වෙඩි තිබ්බ.. ඔයාටත් වෙඩි තිබ්බ.... අහ්හ්හ් අනේ ඔලුව මගේ....

😎 - බුබූ... කො එන්නකො අපි රූම් එකට යමු... ඉන්න මං ඔයාව අරන් යන්නම්...

එහෙම කියලා එයා මාව බ්‍රයිඩ්ල් ස්ටයිල් එකට කාමරේට අරන් ගිහින් ඇදෙන් තිබ්බ...

😎 - බුබූ... අමාරුවෙන් මතක් කරන්න එපා.... මං කියන්නම් අපි දෙන්නට උන දේ...

🌸 - ඔ... ඔයා... කොහොමද

😎 - මං මේක ඔයාට කියන්නේ නැ කියලා තමා හිතන් හිටියේ... ඒත් ඔයාගේ ඔලුවේ කැක්කුම සැරින් සැරේ එන්නේ ඔයා ඒක මතක් කරන්න හදන නිසා....
ඒක නිසා... මං කියන දේ අහන් ඉන්න.... හරිද සුදු මැණික... 😘

🌸 - ම්ම්ම්...

.
.
.
.
.
.
තව 2යි 😘😘😘

Seguir leyendo

También te gustarán

2M 112K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
3.6M 291K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
1.3M 67.6K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...
37.6K 1.4K 7
Jung Hoseok; a singer from a hip hop dance group called Bangtan Boys. Before he is 'someone', he got broken because the girl that he loves left him b...