𝐌𝐘𝐒𝐓𝐄𝐑𝐈𝐎𝐔 𝐌𝐀𝐅𝐈𝐀...

Av Kim_J_Young

907 148 98

ආදරේ කරන්න හිතින්...🍁♥️ ගතින් ආදරේ කරනවට වඩා හිතෙන් ආදරේ කරනකොට දෙන්නෙක් අතර තියෙන බැඳීම තව වැඩි වෙනවා...🥺♥... Mer

#Introducing the characters 💖⛓🔐
#Ep - 2 💖⛓🔐
#Ep - 3 💖⛓🔐
#Ep - 4 💖⛓🔐
#Ep - 5 💖⛓🔐
#Ep - 6 💖⛓🔐

#Ep - 1 💖⛓🔐

197 24 21
Av Kim_J_Young

Episode 1..... ⚠️❌
__________________

( *Hawon pov* )....

අනී මේ රෑ අහස කොච්චර පැහැදිලි ද...
කොච්චර බලන් හිටියත් එපා වෙන්න නෑ....

මං මටම එහෙම කියාගත්තේ ඒ තරමටම පැහැදිලි බවක් හා ලස්සනක් ඒ අහසෙ තිබුණ නිසා..

මේ අහස වගේ මටයි මගෙ ඔන්නිලා ටිකටයි යොන්දොංසෙන් ටයි මනස පැහැදිලිව තියා ගන්න පුළුවන් වුනා නම් කොච්චර හොඳද... අපි හැම තප්පරයක ම බයෙන් ජීවත් වෙන්න ඕනි...😖 කවද වෙනකම් අපි මෙහෙම හැංගිලා ඉන්න ද... මොන පවක් ද අප්පා අපි මේ ගෙවන්නෙ...😭😣 මේ දේවල් කල්පනා කර කර ඉන්න කොට නිකම් ම මගෙ ඇස් රතු වෙනවා හැමදාම....🙂

මං දන්නෙම නැතුව ටික වෙලාවක් යද්දි එතනට ඇවිත් හිටියඒ හරා ඔන්නි...

හාවොන් ඇයි මේ හැමදාම මෙතනට ඇවිත් ඇස් රතු කරගෙන අඩන්නෙ පරණ දේවල් මතක් කර කර..🙁😓 ඔයා ඔහොම ඉන්න කොට අපිත් දුකයි මැණික...
එහෙම කියන ගමන් ඔන්නි මාව තුරුලු කරගෙන මගෙ ඔලුව අත ගෑවා.. එයාලගේ ආදරේ ලබන්න එක අතකින් මං පින් කරලා තියෙන්න ඕන...

අනිත් අය බලන් ඉන්නවා අපි එනකම්... කෑම කන්න... අපි ඇතුලට යමු නේ දැන්...

මං නිසා එයාලත් විදවනවා බලන්න බෑ මට...

හරි ඔන්නි යමු..🙂

මං එහෙම කියලා යන්න හදනකොටම හරා ඔන්නී මාව නැවැත්තුවා...

ඒ හාවොන් ඔහොම ටිකක් ඉන්න.. 😦

ඇයි ඔන්නි ? 😶😐

අයියෝ ළමයො.. අමතක උනා ද... ඔය කදුළු ටික පිහිද ගන්න.. ජයේ ඔන්නි ඕක දැක්කොත් අපිට කනක් ඇහිලා ඉන්න හම්බවෙන එකක් නෑ... දන්නෝ නෙ එයාගෙ හැටි පොඩ්ඩ ඇත්තන් ඇති කෑ ගහන්න..🤕😅

අම්මෝ ඕ... ඔන්නි කුමාවෝ... 😥

ආ හරි හරි යං ඇතුලට..

___________________

( *Author pov* )

ආ දැන් ද දෙන්නට ඇතුලට එන්න මතක් උනේ..😒

ජේරිම් කිව්වේ ඇතුලට ආපු කෙල්ලෝ දෙන්නා දිහා බලාගෙන.

අනී නෑ ඔන්නි දැන් ගොඩාක් වෙලා ඇතුලට එන්න මතක් වෙලා... ඒත් ඔන්නි හදන කෑම කන්න බැරි නිසා තව ටිකක් වෙලා එළියෙ ඉන්න හිතුවෙ..😁😅

හිතේ දුකක් තිබුණට මේ කෙල්ලෝ දෙන්නා ඒක එයාලගේ ඔන්නිලට පෙන්නන්න කොහෙත්ම කැමති නෑ... ඒත් ඒක හිතෙන් දරාගෙන ඉන්න ඊටත් වඩා අමාරු ඇති..

හනේ තොපි දෙන්නටම කෑම කන්න දෙන්න වටිනනෙ නෑ...

හා හා දැන් ඕක නවත්තලා කන්න එනවා හැමෝම...

ඒ Jae.. එයාලගෙන් වැඩිමල්ලම එයා.. එයාගේ යොන්දොන්සෙං ලට ගොඩක් ආදරෙයි ඒත් හිත ඇතුලෙන්..එයා ඒක පිටට පෙන්නන්නේ නෑ.. සමහර විට ඒ එයාගේ කැමැත්ත වෙන්න පුලුවන් නැත්තං වෙන හේතුවක්ද දන්නෙත් නෑ...

හරි ඔන්නියෝ මේ එනවා...😁😋

කෑම කිව්වොත් තොපිට ඉතින් වෙන දෙයක් ඕනි නෑ නෙ බඩජාරියො ටික...😂🤗

සන්ග්මී කිව්වේ හිනා වෙන ගමන්...

ඔයාටත් එහෙමයිනෙ ඔන්නියෝ...😂😅

රයේරා කියපු ඒ දේට නං හැමෝටම හිනා ගියා..ඒ හිනාව නැවතුනේ ජයේ ගේ කටහඩ නිසා..

අනේ අම්මපා තමුසෙලා ටික දෙනා අද රෑට මේ කෑම කනව ද නැත්නම් හෙට උදේට කනවද ? 😤😒

මේ එනවෝ... ඔච්චර තරහ ගන්න එපා ඔන්නියෝ ඔයා වයසට යයි...😅😂😜

පුංචි යොන්දොංසෙන්ලා ටික එහෙම කිව්වේ ජයේ ඒ නපුරු මූණට හිනාවක් එන්න..

හිනා වෙවී හිටපු කෙල්ලො ටික ඒක නැවැත්තුවේ රයේරා කියපු දේට..

කෝ කියුන්ග් පේන්න නෑ නේ.. 🤨

මං ආව රයේරා ඔන්නියෝ...මං පොඩි වැඩක ඉදියෙ.😁🤗

ඒත් එක්කම

ජයේ ඔන්නි... මං ඔයාට කියන්නමයි හිටියෙ...😶😓

ඇයි මොකක්ද හාවොන් ? 😐

මේකයී.....

හාවොන් ඔන්නි ඔයා ඉන්න මං කියන්නම්...🤕

කියුන්ග් කිව්වේ හාවොන්ගේ ඒ මූණ බයෙන් පිරිලා තිබුණ නිසා..

මේ තමුසෙලා දෙන්නාගෙන් එක්කෙනෙක් ඉක්මනට කියනවා... හෙට ගොඩාක් වැඩ තියෙනවා කරන්න...😤😒

හරි ඔන්නි මේකයි.අපිව පොලීසියෙන් හොයනවා...😓

ඒ කියපු දේට හරාටනං ගානක්වත් නෑ...

ඉතින් ඕක සාමාන්‍ය නේ හැමදාම.. හැම තප්පරේම අපිව පොලීසියෙන් හොයනො තමයි...🙂

ඔව් ඒත් ඔන්නි ඒක අපි කරපු murder එකක් නෙවෙයි...🤕😶

මොකාආආආආක්...😐 එහෙම කොහොමද වෙන්නේ ? ඒක ගැන විස්තර හොයලා බැලුවා ද හාවොන්..

ඔව් ඔන්නි...මායි කියුන්ග්නුයි හොයලා බැලුවා ඒක ගැන.....

ඇයි තමුන්ලා දෙන්නා අපිට මේ ගැන කලින් කිව්වෙ නැත්තෙ.🤨

ජේරිම් ඇහුවේ කෙල්ලෝ දෙන්නා බිම බලාගෙන ඉන්න වෙලාවේ..

නෑ... ඔන්නි අපි හිතුවා මොනවා හරි හොයා ගන්න පුළුවන් වෙයි කියලා අපි දෙන්නට...ඒත් ..😓

හරි අපි මුලින්ම කාලා ඉමු,ඊට පස්සේ ඔය ගැන කතා කරමු.

හරා එහෙම කියනවත් එක්කම හැමෝම කෑම කන්න ගියා..

හැමෝටම ජේරිම් හදල තියෙන කිම්චි වල රස බලන ගමන් කාලා ඉවර උනා...🥣🌮🤤
___________________

( *Jae pov* )

අහ් දැන් කියනෝ බලන්න...

මං එහෙම කියනකොට වෙන වැඩක හිටපු කියුන්ග්නුයි හාවොන්නුයි මගේ ලගට ආවා.. මොනා උනත් මගේ චූටි පැටව් දෙන්නා.. මං වෙලාවකට එයාලට දරුණු වැඩිද කියලත් හිතෙනවා...

අපි මේක ගැන හෙව්වත් අපිට එච්චර දෙයක් දැන ගන්න ලැබුනෙ නෑ...අපිට හොයා ගන්න පුළුවන් උනේ murder එක වෙලා තියෙන තැන තිබ්බ මේ ඇඳුම් කෑල්ල විතරයි... අපි හොයා ගත්තෙ මේ murder එක වෙච්ච තැන කාණුවක තිවිලා... ඒක විතරයි දැනට හොයාගන්න හම්බ වුන එකම සාක්ෂිය...

කියුන්ග් කිව්වේ මූණක් ඇද කරන් මගේ දිහා බලාගෙන..

ඒ body එක තිවිලා තියෙන්නේ YG Entertainment එක ඉස්සරහ... address එක Hongdae area, in Mapo-gu, Seoul...

හාවොන් කියපු දේට මං ටිකක් ගැස්සිලා ගියා කිව්වොත් හරි...

මොකක්.... 😖😐

හැබැයි ඔන්නි body එක ඇසිඩ් දාලා පුච්චලා.. ඒ මරිච්ච කෙනා හොයා ගන්න බැරි වෙන්න ම 😐

මට නන් දැන් ඕවා ගැන ගානක් නෑ අපිත් මේ අත් වලින් මේ අවුරුදු 3ට කොච්චර මිනිස්සු මරලා දාලා ඇද්ද? 🙂✊

රයේරා කිව්වේ හාවොන් කියපු දේට අපේ මූණූ මැලවිලා යද්දී..

ඒත් ඔන්නි අපි guns & Swords විතරයිනෙ අපි use කරන්නෙ.අනික ඔහොම අමානුෂික විදිහට ඇසිඩ් දාලා පුච්චලා දානව ද..? 😐😟

ඔව් අපි එහෙම කරලාත් නෑ කරන්නෙත් නැහැ නෙ...

හරි.දැන් ඇති ඕක..නිදා ගන්න යන්න හැමෝම දැන්... ගොඩාක් රෑ වෙලා...හෙට කතා කරමු ඕක ගැන...

හරි ඔන්නියෝ. good night,sweet dreams & sleep well 🤗😚

good night & sleep well

**********************

( කියුන්ග් & ජයේ

හරා & හාවොන්

රයේරා,සන්ග්මී & ජේරිම්

👆🏻මේ room's බෙදා ගෙන හිටපු විදිය..... )

**********************

කියූ ඔයා wash දාලා ද ඉන්නෙ ?

ඔව් ඔන්නි.😁

මං ඒහෙම ඇහුවම කියුන්ග් හිනා වෙවී කිව්වා...

අහ් හරි ඔයා නිදා ගන්න.මං wash එකක් දාගෙන ඇවිත් නිදා ගන්නම්...

හරි ඔන්නි...

After 30 minutes ⏰

මං wash දාගෙන එද්දි කෙල්ල හොඳටම නිදි ඒක නිසා මට ගෙදරින් පැන ගන්න තවත් ලේසි...🤫

බව් බව් බඌ බව් බව් බඌඌ..... 🐶

මූටත් දැන් ම බුරන්න ඕන උනා නේ...කට වහනව ගොබ්බ බලු නකුටෝ...

___________________

( *Author pov* )

කෙනෙක් මේ දිහා බලාගෙන ඉන්නවා කියලා ජයේ දන්නේ නැ...ඒ බලන් ඉන්න කෙනාට ජයේ මේ මහ රෑ යන්නෙ කොහෙද කියන එක හිතා ගන්න බැරි වුණා...
ජයේ තාම වැඩිමල් ම කෙනා.. මේ හත් දෙනාගෙන්....
නිරෝ මේ රෑ ගෙදරින් එළියට යනවා අර හය දෙනාගෙන් කවුරු දකින්න ඇද්ද.....? 🤫✊
___________________

( *Jae pov* )

අම්මෝ අති යන්තන් කට වැහුවා...මේ ගස් වදුරත් ගෙදර මිනිස්සුන්ටමයි බුරන්නේ....😒

One hour later ⏰

කිරි අප්පේ 1ටත් කිට්ටුයි...මං යනෝ කවුරුත් දකින්නෙ නැතුව ඇති...කොහොමත් මං හැම අඟහරුවාදාකම මේ ගමන අනිවාර්යෙන් යනෝ ම නේ....
___________________

( *Author pov* )

ජයේ එනකම් අර බලන් හිටපු කෙනා බලන් හිටියා කියලා ජයේ දන්නේ නෑ.😳 ජයේ ඉක්මනට ම ගේ ඇතුලට ඇවිත්,කොහෙවත් නොගිය ගානට room එකට ගිහින්,කියුන්ග් ගේ එහා පැත්තෙන් හාන්සි වෙලා ඉක්මනට ම නින්දට වැටුනා...

Next day morning ⏰🌞

ජයේ ඔන්නියෝ නැගිටින්නකූ....
උයා හරි නරකයි... මාව නැගිට්ටවලා උයා නිදි.... ☹

කෙල්ල කිව්වේ ජයේගේ පිටට ගහන ගමන්..

මට තව ටිකක් නිදාගන්න දිලා වැඩක් බලා ගන්න ගිහින්...😒😴

අනේ අම්මපා මාර නීති තියෙන්නේ මේ ගෙදර....ගෙදර ඉන්න ලොකුම එකා නිදි... අනිත් මිනිස්සු නැගිටලා වැඩ කරන්න ඕනි... මාර මගුලක් අප්පා මේක..☹😏

මොකක්ද තමුසෙ කිව්වෙ...🤨

ජයේ ඇහුවේ කියුන්ග්ව ටිකක් බය කරන්න හිතාගෙන..

අම්මෝ... මං මුකුත් කිව්වෙ නෑ.... යන්නාආආආම් ඔන්නි... 😂😁😁

තමුසෙව පස්සෙ අල්ල ගන්නම්....මේ කට්ටියට කියනෝ ලෑස්ති වෙන්න කියලා mission එකක් complete කරන්න තියෙනවා කියලා....
__________________

( *Kyung pov* )

හැපෝ අල්ලගනියි කියලා තමයි බය...

මාත් එයාට කිසි වෙනසක් පෙන්නන්නේ නැතුව "හරි ඔන්නියෝ" කියලා දිව්වා...🤗

30 minutes later ⏰

හරි හැමෝම ready නේ...තම තමංගෙ Weapons ගත්තා නේ...?
හැමෝටම මතක ඇතුව masks දා ගන්න.කෝ ජේරිම් ඔන්නී ? 😶🤨

හරා ඔන්නී ඇහුවේ ටිකක් නපුරු විදියට මට පෙන්නන්න බෑ එයාලා මෙහෙම නපුරු විදියට ඉන්න කොට...
ඒත් එක්කම

මං මහේ...

ජේරිම් ඔන්නී කිව්වේ එයාගේ සුපුරුදු වැඩේ කරන ගමන් ..

මොකද්ද අප්පා kitchen එකට වෙලා කරන්නෙ? 🤔

ඇයි පේන්න නැද්ද මං උදේට කන්න හදනවා කියලා.... දෙන්නෙ මේ හැන්දෙන් ඔලුව හිල් වෙන්න....එතකොටවත් මොලේ පෑදෙයි නෙ...😒✊

හරි හරි මගුල...

කෝ කියූ ජයේ ඔන්නි තාම නිදි ද ? 😅😁

හාවොන් ඔන්නි මගෙන් අහනවත් එක්ක මං කාමරේ දිහා බැලුවා..

නෑ නෑ අර එන්නෙ mafia ලොකු sis 😂😅😁

හරි හැමෝම ලෑස්ති නේ..😎👿

අපේ සන්ඩී රැජිනනේ එයා....

ඔව් ඔන්නි... 👿

හැමෝම ඔව් කියලා ඔලුවත් වැනුවා...

මට එක දෙයක් අහන්න තියෙනවා ඔන්නි...

සන්ග්මී ඔන්නී ඇහුවේ උඩ බිම බලන ගමන්..

( *Ha raa pov* )

මොකද්ද?

ජේරිම් ඔන්නී ඇහුවේ කරන වැඩේ පැත්තකට දාලා...

අපි කාලා නෙමෙයි ද යන්නෙ? 😅😁

ඉක්මනට කාලා වැඩේට බහිමු.

මං එහෙම කියලා කන්න මේසෙට ගියා...

ජේරිම් ඔන්නී උදේට හැමොටම ramen හදලා තිබ්බා....ඇත්තටම ජේරිම් ඔන්නී හදන හැම කෑමක් ම ගොඩාක් රසයි....ඒ කෑම වල රසටම table එකට ගෙනල්ලා තියෙන සැනින් ඉවර වුනා.... ජේරිම් ඔන්නි අපේ ඔම්ම වගේ තමා හිටියේ...

( *Author pov* )

හැමෝම-බඩ පිරෙන්න කෑම කෑවා. කොහොමද කෑවෙ කිව්වොත් කාපු පිගන් වල කිසි දෙයක් ඉතිරි වෙලා නෑ කිව්වොත් මං හරි...

🚨🚨🚨🚨🚨🚨🚨🚨

හම්මා... පලවෙනි චැපිය දැම්මා ඕං...

පලමු එකනේ අඩු පාඩු ඇති... ඒකට සමාවෙයන් පුතුනේ...🙂✊🏻

මීට Author ලා වන
Kim Jae yong
Jung Ha raa
Jeon Kyung

.............................🙊🥀♥️

බොරාහේ....💜

Fortsett å les

You'll Also Like

189K 4.3K 30
Orphaned at a very early age, a young man goes through self-discovery as he uncovers his demonic past and faces a heavenly challenge. After discoveri...
11.6K 625 37
16 year old Y/N L/N is stuck in the foster system and placed with a family of six siblings. His life soon gets the shock of a lifetime when he is bes...
17.2K 375 19
"Yᴏᴜᴠᴇ ʙᴇᴇɴ ᴍɪɴᴇs"