CEO love ( COMPLETED) ✔️✔️

By tharindi1

22.2K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
Chapter 5
Chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
chapter 23
Chapter 24
chapter 25 (නිමාව)

Chapter 16

693 140 27
By tharindi1

පරක්කුයි නේ අද 😍
කවරේ පින්තුරේ ගයු අක්කාගෙන් 😍
ළමයි බිල්බෝර්ඩ් 4ටො ටික 🥺
අනේ හිත හිරි වැටෙනවා අප්පා
කොහොමද අප්පා මෙයාල මෙච්චර ලස්සන උනේ 😍😍
ඒ වගේද අපේ ආමිල ඇවිස්සුනම නේද 😂
_________________________________

පළිගැනීමේ චේතනාව දරුණු උනාම කෙනෙක්ට පුළුවන් අම්මා තාත්තව උනත් මරන්න....
ආදරේයි, පලිගැනීමයි අතරේ මහා ලොකු දුරක් නැ...

( එක පාරටම පලි ගැනීමක් ගැන කියවන්නේ පිස්සුද ඔතරී 🤣🤣... ඔව් මේ ඔතරීට කොහොමත් පිස්සුනේ )

මිහින් ඔෆිස් රූම් එකේ එහෙ මෙහෙ ඇවිද්දේ වියරු වැටිලා වගේ...

ටාෂගෙනුයි ටෙහියුන්ගේනුය් පලි ගන්නේ නැතුව එයාට නින්ද යන්නෙත් නැ.... මේ අතරේ එයාගේ ප්‍රයිවට් සෙකට්‍රි රැචෙල් ඔෆිස් එකට එනවා

👩- excuse me sir, I need your signature for this documents

🦝- what is this රැචෙල්?

👩- this is the budget of our new project... I need approval from you to present this today meeting

🦝- ah okay.. මට මේක කියවන්න ඕන. ඒක නිසා ඔයා පොඩ්ඩක් ඉන්නකෝ මම මේකට අත්සන දාලා දෙන්නම් ඊට කලින් මට පොඩි දෙයක් අහන්න තියෙනවා රැචෙල්

👩- ඔව් සර්

🦝- රැචෙල් මීට කලින් කොහෙද වැඩ කරේ...

👩-  කොළබ, mooven pick hotel එකේ සර්

🦝- ඇයි මෙහෙ ආවේ?

👩- අප්පච්චිට හදිස්සියේ මෙහෙට ට්‍රාන්සර් වෙන්න උනා සර් ඒකයි

🦝- ම්ම්ම් ඒක තමයි කොළබ පොෂ් ලුක් එක රැචෙල් ට තියෙන්නේ
මිහින් කෙල්ලගේ මුණටම එබිලා ඇහැකුත් ගහල එහෙම කිව්වම රැචෙල් ටිකක් පස්සට උනා.

👩- ම්ම්ම් තැන්ක්ස් සර්

එතකොටම මිහින්ට කෝල් එකක් ආව....
📞📞📞📞📞📞📞📞📞

🦝- ම්ම්ම් ෆ්ලොරන්ස් වලද, එතකොට කොල්ලා කොහෙද? ලග නැද්ද
වාව් හව් ස්වීට් නේ.... Ok එහෙනම් අද රැට උස්සන්න... මතකනේ පොඩ්ඩක්වත් ගැස්සෙන්න බැ
_________________________________

Tasha pov :-

උදේ ඉදන් දවල් වරුවම ඇවිදලා හොටෙල් එකට ආවත් මට පොඩ්ඩක්වත් මහන්සි නැ....
උදේ ටේහියුන්ට කෝල් කරාට පස්සේ එයා හදිස්සි වැඩක් කියලා 4න් එක තිබ්බ...
මාත් එච්චර ඒක ගැන හිතුවේ නැත්තේ නිදහසේ හිතන්න දේවල් ගොඩක් මගේ ඔලුවේ තිබ්බ නිසා...
මේ වෙද්දී හීනෙ ගැන මං හිතන්නේ නැතුව රෙස්ටුරන්ට් එක ගැන හොයන්න ගත්තේ... ඒක සැබෑ ලෝකේ උන දෙයක් නිසා....
කිසිම දෙයක් හොයාගන්න බැරි වෙද්දී 4න් එකත් පැත්තකට දාලා මං ජනේලේ ලගින් හිටගෙන එලිය බලාගෙන හිටියා
එක පාරම සිතල අතක් ඇවිල්ල මගේ ඉන වටේ එතුනා

මං හොදටම බය වෙලා කැ ගහගෙන අනික් පැත්ත හැරුනා... ලයිට් එකත් ඔෆ්ෆ් කරලා චායාවක් විතරයි පෙනුනේ

🌸- ක.. කව්ද
.....................
සද්දයක් නැ
මං මගේ 4න් එක හෙව්වා ඒත් එකත් තිබුනේ ආපු කෙනාට පිටිපස්සේ මෙසේ උඩ... ටිකින් ටික එයා මගේ ළගට ලං උනා.... මං බිත්තිය අයිනටම හේත්තු උනා....
මගේ ඔලුවට උඩින් අතක් තියාගෙන මුණ ලගටම බර උනා....
ඒ සුවද ඔව් මට ඒ සුවද අදුරගන්න පුලුවන්...
ඒ ටේහියුන්....

🌸 - විනි බබා.... ඔ... ඔයා නේද...

😎 - හී හී 🤣🤣🤣🤣 බුබූ 😂 ඔයා බය උනා නේද.... කොහොමද මගේ සප්‍රයිස් එක...

🌸 - අනේ.... මෝඩයා... බලන්න මගේ පපුව තාම ගැහෙනවා.... ඔයා කොහොමද මෙහෙ... අනේ කොයි වෙලේද ආවේ.... වැඩ ඉවරද... මට කිව්වෙවත් නැනේ 😒

😎 - අම්මොහ් වරකට එක බැගින් අහන්නකො බුබූ
ම්ම්ම්ම් මගේ වැඩ කලින් ඉවර උනා ඉතින් මට මගේ එන්ජල් බලන්න එන්න ඕනි උනා... මං එන්න හිටියේ හෙට ඒත් අද මෙහෙට ඔයගේ යාළුවා යුමී එයගේ බෝයි එක්ක එනවා කිව්වා ඒක නිසා මං එයාලත් එක්කම ආව...

🌸 - මොකා යුමී.... එයා මට කිව්වෙවත් නැනේ අනේ.... හරි නරකයි ඔයාලා...

😎- එහෙම තමා බුබූ සප්‍රයිස් කියන්නේ.... හරි මේ මට මහන්සියි අද අක්කට වෙන රූම් එකකට යන්න කියන්නකෝ අපි දෙන්න මේකේ ඉමු....

🌸 - අනේ මට බැ 😕 ලැජ්ජයි නේ අප්පා 🙈

😎 - දැන් මොකටද ඔයාට ලැජ්ජ බුබූ... මං කිව්වේ අපි දෙන්න නිදාගන්නවා කියලා නෙවෙයිනේ

🌸- අහ්... මාත් ඉතින් ලැජ්ජයි කිව්වේ එකට නෙවෙයි

😎- කැත හිත අනේ ඔයාගේ... 🤣 අර බලන්න පැණි හිනාව.... කොල්ලා ආව විතරයි... මගෙන් මහන්සිද ඇහුවෙත් නැ.... වෙන වෙන ඒවා තමා හිතන්නේ... 🤭

🌸- අනේ......... ගහනව හරිද.... යන්න ගිහින් වොෂ් එකක් දාන් එන්නකො... බය කරලා මගේ පපුවත් නතර වෙනවා...
😎- කෝ බලන්න... පපුව නතර වෙලාද කියලා....

දඩි බිඩි ගාල මගේ ළගට ආපු ටේහියුන් මගේ අතින් ඇදල එයාගේ ලගට ගත්ත....
උනුහුමට ගුලි වෙන පුංචි පුස් පැටියෙක් වගේ මං ඒ හැඩි දැඩි පපුවට තුරුළු වෙලා ඇස් දෙක පියාගත්තා...

😎- බුබූ...... නෝමු නෝමු බෝගොශිපස්සයෝ

🌸 - නාදු... 😔...
කෝ කෝ ගිහින් වොෂ් දාන් එන්න... මට අර හොර යුමියව අල්ලගන්න ඕනි.... කොහෙද ඉන්නේ ඕකා

😎- වැඩිය දුර නෙවෙයි ඔය එහා පැත්තේ කාමරේ...

එහෙම කියලා ටේහියුන් වොෂ් එකක් දාන්න ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියා.... එවෙලේම එතෙන්ට ආවේ මාත් එක්ක ඉන්න අක්කා

⭐️ - නංගි උබත් කොහොම හරි ඔෆිස් එකේ VIP කස්ටමර් ව අල්ලගත්ත නේ... හරි හරි ඔහොම යන්...

🌸- එහෙම නැ අනේ එයා ඉතින් මට කැමතිය් කිව්වා.... අනික ඔයා දන්නවනේ මං කොරියා වලට කොහොමත් ආසයි නේ...

⭐️- හරි හරි ඔයාලා දෙන්න එහෙනම් මේකේ ඉන්න... මට බැ කුරුළු කුඩු වලට ගල් ගහන්න මං... සදලි අක්කයි නිමාශිය් එක්ක ඉන්නම්...

එහෙම කියලා එයා එයාගේ ඇදුම් ටිකත් අස් කරගෙන එලියට ගියා මාත් එයාගේ පිටිපස්සෙන්ම එලියට ඇවිත් යුමියගේ කාමරේට තට්ටු කරා

🐨- කවුද

🌸- යුමී මං ටාෂා

🐨- අඩේ වරෙන් දොර ඇරලා තියෙන්නේ

මං ඉතින් ටින් ගාල කාමරේට ගිය පාර ටවල් එකක් ඇදගත්තු කොල්ලෙක් මාත් එක්ක හිනා වෙලා බාත් රූම් එකට ගියා

🌸 - බල්ලෝ තෝ මට කිව්වේ නැ මෙහෙ එනවා කියලා අනික කවුද බං ඒ... ලුකස් නෙවෙයිනේ

🐨- එක නැවැත්තුව බං.... එයාට එයාගේ ෂෝ වලට ගියාම මාව මතක නැ....

🌸- අනේ එහෙමද.. දැන් මේ කවුද

🐨- අහ්හ්හ් මේ... මෙයා නම්ජුන්... උබට මතකද මගේ යාළුවා ජැක්සන් අන්න එයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ජැකිය තමා මට සෙට් කරලා දුන්නේ.... තාත්තිගේ කොරියා වල බිස්නස් පාර්ට්නර් කෙනෙක්ගේ පුතෙක්‌.... කලින් මට ප්‍රපොසල් එකක් අවෙත් මෙයාගෙන්ම තමා බං ඒ කළේ ලුකා එක්ක හිටිය නිසා මට ජුන්ව මිස් උන 🥺...

🌸 - එකට මොකද දැන් ඉන්නවනේ සත්තලන්
මේ ඒක නෙවෙයි උබට කියන්න ලොකු කතාවක් තියෙනවා බං 🥺...

🐨- මොකක්ද....

🌸 - ඊයේ රෑ මං හීනයක් දැක්ක නේ......

එහෙම පටන් අරන් රෙස්ටුරන්ට් එකේ සිද්දිය වෙනකන් සේරම ටික මං යුමිට කිව්වා....

.
.
.
පොඩියි නේද
අනේ සොරි
වැඩ වැඩි දවසක් 😑😑
ලියාගන්න පුලුවන් උනේ මෙච්චරයි
ඔතරිට සමාව දෙන්න 😍
ඊලග ඒක 🔞🔞

Continue Reading

You'll Also Like

999 122 37
මතු යලි භවයක වෙන්න ලැබූනොත් ඔබේ සහකාරිය පතනවා ආදරය යනු ගතින් පමණක් ඒක් වීමක් නොවන බව ඔබට වැටහෙන ලෙස.....❤️❤️❤️
5.9K 1.1K 29
පාසල් ජීවිතයේ අවසාන දවස. ක්‍රීඩා පිටිය දෙසට පා තැබූ හනාගෙ දෙනෙත් නැවතුනේ ඈ මෙලොව දකින්න ආසම රූපය ලග. කිම් නම්ජූන්. මද පවන හා රගදෙන කෙහෙරැලිත් නලල් පෙ...
20.3K 2.4K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕
8.1K 96 166
**NOT MINE ** !FOR OFFLINE READING PURPOSES! Entertainment circle + refreshing novel + disguise + fake and real daughter + double sweet love] Shi Ran...