CEO love ( COMPLETED) ✔️✔️

By tharindi1

21.9K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
Chapter 5
Chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
chapter 23
Chapter 24
chapter 25 (නිමාව)

chapter 15

727 157 5
By tharindi1

අද කවරයේ පින්තුරේ හංසි නන්ගිගෙන් 😍
.
ඊයේ එන්න බැරි උනානේ... 🥺
ඔතරීට සමාව භාජනෙකට දාලා දෙන්න පීස් 😂
බකට් පෙරලන්න පුළුවන් මහා කුරිරු හැකියාවක් තිබ්බට... ආදරණිය වෙනවා කියන එක කරන්න අමාරු වැඩක් නෙවෙයි බැරි වැඩක් 😂
_______________________________

🌸 - mr. ටේහියුන්.... ටේහියුන් මං මං ගොඩක් බයයි ආදරේ කරන්න...  මං මුලින්ම ආදරයක් නිසා අවුරුදු 5ක්‌ දුක් වින්දා... ඒක නැති උනාම ඊට වඩා දුක් වින්ද.... අනික දැන්... දැන් මිහින් එදා.. මා... ව... අරන්... ගියා.... නේද... මට.... මට.. මුකුත්... මතක... නැ...

කදුළු බේරෙන ඇස් දෙකෙන් ටාෂා ටේට විස්තරේ කියනවා

😎 -  ශ්ශ් ශ් ශ්..... ඔයාට එදා මුකුත් උනේ නැ.... මං හැම වෙලේම හිටියේ ඔයා එක්ක... ඒක ගැන බය වෙන්න එපා... හරිද... 😍.. කෝ දැන් තව ප්‍රශ්න තියෙනවද මගේ බුබුට අහ්

🌸- ම්ම්ම් නැ 😔.. ඒත් ඇයි මට ආදරේ ඔයා...

😎 - මං ඔයාට කිව්වේ ඔයා මගේ බලු පැටියා වගේ කියලා ඒකයි..

එහෙම කියලා ටේ ටාෂා ගේ මුණට එබුනා... ටාෂා ගස්සල අහක බලාගත්ත

😎 - මට ආදරෙයිද ඉතින්...

🌸- ම්ම්ම්ම්

ටාෂා ඔලුව උඩට පහලට වැනුවා....

😎- උම්ම්ම්ම්මා... මං බුබූ කියන්නේ ඇයි කියලා ඇහුවා නේද....
යන්කො අපි එළියේ බංකුවේ ඉදගෙන කතා කරමු...

( මේ සීතලේ මුන් දෙන්නට පිස්සුද මන්ද... අර හොල්මන්ගේ ඔලුවේ අමාරුව වැඩි වෙනවා ෂුවර්....
ටේ - ඒයි ඔතරී මගේ බුබුට මුකුත් කියන් නැ හරිද
මං - යකෝ සෙට් කරලත් දුන්න මට සලකන විදිහ 😒)

එයාල දෙන්නට ලව් කරන්න දීලා අපි පාඩුවේ පැත්තකට වෙමු ළමයි 😂😂

_________________________________

ඔහොම ඉතින් ටාෂා අසනීප හොද වෙලා ආයේ ඔෆිස් ගියේ අලුත් ගෙදර ඉදන්ලු. අවුරුද්ද අන්තිම නිසා...
මේ සැරේ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යන්න ප්ලැන් කරා... එයාල යන්නේ ඉතාලි වලට සතියකට... ඉතින් මේ දවස් වල year end වැඩ කන්ද ඉවර කරන්න ටාෂා රෑ 9 වෙනකන් විතර බ්‍රාන්ච් එකේ...
ටේහියුන් නම් කිව්වෙම ඔෆිස් එකෙන් අයින් වෙලා එයාගේ බිස්නස් වලට ජොයින් වෙන්න කියලා...
ඒත් කෙල්ල කැමති නැ ඒකට...

( ඒ වෙලාවට ටේගේ මුණ 👆🏻)

හරි ඔන්න අද තමයි ඉතාලි යන දවස..... එයාපෝට් ඒකට ටාශාගේ අම්මයි තාත්තයිත් ඇවිල්ල හිටියා ටේහියුන් තමා සේරම ලෑස්ති කරලා දුන්නේ...
ටාෂා රට යන මුල් වතාව නිසා උපදෙස් කන්දක් දීලා තමයි එයාව යැව්වේ... ටේහියුන්ට වැඩ වගයකට කොරියා යන්න වෙලා නැත්තං එයත් මේ ගමනට අනිවාර්යෙන් එනවා

ටාෂා pov :-

අම්මොහ් ටිකක් බයයි අප්පා..
තනියම ආවට මොකද නිමුවත් ඇදන් එන්න තිබ්බේ කොහේද උට සනීප නැනේ....
ලංකාවේ නම් ඕන තැනක්... ඒත් නොදන්නා රටක අතරමන් උනොත්  😱 හම්මේ හිතද්දීත් ඇග කිලි පොලා යනවා...
ලගම හිටපු ඔෆිස් එකේ අක්කා කෙනෙක්ගේ අත අල්ලං බදාගත්තේ ඒක මතක් වෙලා....
ටික වෙලාවකින් සේරම අදුරු වෙලා වගේ මට නිදිමතක් ආව...
එහෙම්ම අක්කගේ ඇගට හේත්තුව දාගෙන නිදාගත්තා...
නැගිටිද්දී මං හිටියේ ඉතාලියේ...
Flight එකෙන් බැහැල චෙක් අවුට් වෙද්දීම අමුතු හුලගක් ඇවිල්ල මගේ මුළු ඇගේම එතුන...
වට පිටාව හොදටම අදුරුයි... මං හිටියේ ඇදට ගිහින් නිදියන්න ඕනි කියන සිහියෙන්...
ඒක නිසා කට්ටිය එක්කම වාහනේක නැගල හොටෙල් එකකට ආව... එතන වැඩ සේරම බොස් කලින් arrange කරලා තිබ්බ නිසා අක්කත් එක්ක රූම් එකකට ගිහින් මාත් හොදට නිදාගත්තා....
අපි මුලින්ම ගියේ රෝමෙට...

කොලොසියම් එක ලග 4ටො ගොඩාක් ගහල එහෙන් පිටත් උනේ ඊලග දවසේ ෆ්ලොරන්ස් යන්න ඕනි කිව්වා නිසා

( මේකත් රෝමේ පික් එකක්ම තමා හොදේ )

ෆ්ලොරන්ස් වලට ආව දවසේ ඉදන් මට තිබුනේ පුදුම ඔලුවේ කැක්කුමක්... ජිවිතෙටම දැනිල නැ මේ තරම්... ඒක දරාගන්න බැරි උනා... කට්ටිය නම් කිව්වේ ගමන් මහන්සියට කියලා ඒක නිසා මං ආපු ගමන්ම නිදාගන්න ගියා...
ටේහියුන් මට කතා කරත් මං එයටත් වැඩිය කතා නොකරම එහෙම්ම නිදාගත්තා...

" අනේ එපා මාව බේරගන්න මාක් මාක් ඔයා කොහෙද... මාව මරන්න එපා මං ඒ දේ කරන්නම් මගේ මාක්ට එයාට කරදර කරන්න එපා අනේ 😭😭"

"හරි එහනම් මෙතන අත්සන් කරපන්..."කරලා උබේ මිනිහවත් අරන් පලයන්"
"හරි, හරි මං කරන්නම්"
" අහ් අනේ, මාක් "
" ඇයි උබ එයාව මැරුවේ තිරිසනෝ ඇයි 🥺"
" අනේ, මගේ මාක් නැගිටින්නකෝ "
ඩිශුම්
" ආආහහ්"

🌸- බුදු අම්මේ බේරගන්න....😱😱

⭐️- නංගි මොකද මේ

🌸 - අක්‌... අක්කේ අනේ උන් මාව මැරුවා

⭐️- කවුද අනේ... ඔයා හීනයක් දැකල... ආපු වෙලේ ඉදන් නිදිනේ... ටිකක් ඇවිදලා හුලන් ටිකක් වැදිලා එන්න යන්න. වැඩිය දුර යන්න එපා... එහෙට මෙහෙට ගිහින් වට පිට බලල එන්න

🌸 - හ්ම්ම්ම්

එහෙම්ම වොෂ් එකක් දාගෙන එලියට බැස්සේ හොටෙල් එක අස්සෙම නිසා... ටිකක් ඇවිදන් යද්දී...
මෙහෙ පාරවල් හරිම හුරුයි වගේ මට... කලින් කවදාවත් මෙහෙ ඇවිල්ල නැති උනට...

( මේ ඇත්තටම ඉතාලියේ ෆ්ලොරන්ස් වල පාරවල් හොදේ )

මට නිකන් හිතුනෙම මං මගේ රටේ ඉන්නවා කියලා ඒ තරම් මට හුරුයි...

මං ටිකක් ඉස්සරහට යද්දී එතන තිබ්බේ රෙස්ටුරන්ට් එකක්... ඒත් ඒක ගොඩක් පරණයි අලුතෙන් තීන්ත ගාවට ඒක පරණයි...

මං ඒක ඇතුලට ගියා
( මේ යටින් වෙන කතා බහ english වලින් වෙන්නේ කතාව කැත වෙන නිසා මං සිංහලෙන් ලියන්නම් හරිද )

🌸- හෙලෝ... මට අයිස් ඇමරිකනෝ එකක් දෙන්න

👩‍🍳 - ok මිස් වාඩි වෙන්න

වැඩිය සෙනග හිටපු නැති නිසා මං එතනම හිටගෙන කතාව පටන් ගත්ත

🌸- මේ රෙස්ටුරන්ට් එක දාල කොච්චර කල්ද
👩‍🍳- මං මෙතන වැඩ කරන කෙනෙක් මිස්.. ඒත් මං පොඩි කාලෙත් මේක මෙතන තිබ්බ
🌸 - ඒ දවස් වල මේකේ පාට ලා කොළ වගේද...
👩‍🍳- ම්ම්ම් හරියටම මතක නැ හැබැයි වෙන්නත් පුළුවන්... පිටිපස්සේ බිත්තියේ තාම ලා කොළ පාට තීන්ත තියෙනව ගොඩක් පරණ පාටයි ඒක නිසා ටිකක් සුදු පාටට හැරිලා...

මාව නිකන් ශොක් උනා වගේ... අර හීනෙ... දැන් මේක... සේරම පැටලිලා... ඕන දෙයක් කියලා මං ඇමෙරිකනෝ එක බීල.. ටේහියුන්ට කෝල් එකක් ගත්තේ මේ දවස් ටිකේම එයා එක්ක කතා කරන්න බැරි උන නිසා
.
..
.
.
.

Continue Reading

You'll Also Like

44.6K 1.6K 39
✴️HIGHEST RANKED #1 - Chanyeol X Reader ✴️ "Is it fate, how much he holds for me?" She thought while falling down, down the stars. "Was it destiny...
37.6K 1.4K 7
Jung Hoseok; a singer from a hip hop dance group called Bangtan Boys. Before he is 'someone', he got broken because the girl that he loves left him b...
11.1K 1.9K 15
🖤පොඩ්ඩ බැරිවුන ගමන් කේන්ති යන දෙන්නෙක් 😈. 🖤 හිටපු ගමන් ට්‍රැක් අවුට් යන පිස්සු කෙල්ලෙක්. 🖤කොරියාවෙ නම්බර් One company එකක නපුරු CEO කෙනෙක්. ...
40.8M 1.1M 42
When Arianna marries billionaire Zach Price to save her family, she doesn't expect to fall in love with a man who'd always consider her a second choi...