CEO love ( COMPLETED) ✔️✔️

By tharindi1

21.9K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
Chapter 5
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
chapter 23
Chapter 24
chapter 25 (නිමාව)

Chapter 6

834 178 9
By tharindi1

නම්ජින් ලයිව් එක කොහොමද
ටේ කසාද බැදලා නේ 😂...
JK දවස් 2කින් නාල නෑලු.... අය්යෝ JK baise  ලා කොල්ලව ටිකක් නාවල ගන්නකො 😂
.
අද කෑවේ මාමා ජින් ඇන්ඩ් daddy ජුන් එක්ක
ඔයාලත් මං වගේද 😂
--------------------------------------------------------------

ඒත් එක පාරටම ටාෂා ගේ ළගට ආපු ටෙහියුන්  දොර හරස් කරා. ටිකින් ටික ටාෂා ළගට ආපු එයා ටාශාගේ මුණට එබුනා..
කෙල්ලගේ ඉන වටේට අත දාලා තව ටිකක් තුරුල් කරගෙන තොල් දෙකට ලං උනේ  කෙල්ලට හිතා ගන්න බැරි වේගයකින්..

ඇස් දෙක ටීක් බෝල දෙකක් කරගෙන කෙල්ල ටේ දිහා බලන් ඉන්නවා...
ටිකින් ටික කොල්ලගේ අත කෙල්ලගේ පිට දිගේ උඩට එනවා...

🌸 අනේ... අනේ මට ම.... මට යන්න දෙන්න

ටාශාට කියාගන්න පුලුවන් උනේ එච්චරයි... එහෙම්ම කොල්ලගේ පපුවට කෙල්ලව කඩාගෙන වැටුන...
දවල් හරියට කෑවෙත් නැ දැනුත් හොදටම බය උන නිසා කෙල්ලට ශොක් එකක් උනා....

😎 ටාෂා... ටාෂා.. ඔයාට මොකද උනේ... කතා කරන්නකෝ...

කොල්ලා උස්සගෙන ගිහිල්ල ඇදෙන් තියලා කෙල්ලගේ කම්මුලට ගගහ කතා කරනවා...  ඒ සුදු මැලි උන කම්මුල් දෙක දකිද්දී කොල්ලට තමන් ගැනම ලැජ්ජ හිතෙනවා...
ශික් මං මොකක්ද ඒ කරන්න ගියේ අහිංසක ළමයට.... අය්යෝ මං වගේ මෝඩයෙක් නම්... ටෙහියුන් කොන්ඩෙත් ඇදගෙන කල්පනා කරන කොටම මෙසේ උඩ තිබ්බ වතුර වීදුරුව දැක්ක... එකෙන් වතුර ටිකක් මුණට දාන්න කියලා හිතද්දීම ටේහියුන් දැක්කේ ටාෂා පුංචි සුරංගනාවියක් වගේ එයාගේ ඇද උඩ ඉන්න විදිහ...
කියාගන්න බැරි අමුතු හැගීමකින් ටේ ගේ හිත පිරෙන්න ගත්ත...
" මොකක්ද මට මේ වෙන්නේ...
ඇයි මට මෙයාව මෙහෙම පෙන්නේ..." ටේහියුන්ට පේන්නෙම ටාශාව හරියට අමුතු කෙනෙක් වගේ.... ( පිටසක්වල ජීවියෙක් වගේ නෙවෙයි හොදේ... නිකන් ලගින් හිටපු ආදරණිය කෙනෙක් වගේ🤪 )
එහෙම්ම ඇද උඩ එහා පැත්තෙන් ඉදගෙන ටේ කෙල්ල දිහා ටික වෙලාවක් බලන් හිටියා...
" ලස්සනයි "
එයා මිමිනුවා... ඇගිල්ලකින් ටාශාගේ මුනේ නළලේ ඉදන් නහය දිගේ තොල් දෙක ළගට හිමින් සැරේ නොදැනෙන ගානට ඉරක් ඇන්දා....
" මට සමාවෙන්න "
ටේහියුන් එයාටම කියාගත්තා...
" අනේ අද යන්න එපා.. මට තනියෙම ඉන්න බැ මේකේ 🥺"
ටේට ටාශාව නැගිට්ටවන්න හිතෙන්නෙම නැ.. තාම වතුර වීදුරුව අතේ තියාගෙන කල්පනා කරනවා...
" දැන් එයාට මාව රාක්ෂයෙක් වගේ පෙනෙයිද?"  නැගිට්ට ගමන් දුවයිද දන්නේ නැ...
අනේ ටාෂා යන්න එපා 🥺...
"මට මොකද මේ වෙලා තියෙන්නේ...?
ඇයි මං මේ කොහෙවත් යන කෙල්ලෙක් ගැන හිතන්නේ? "  ටේහියුන් එයාගේ හිතින්ම අහනවා...
" පව් කෙල්ල කාලද දන්නේ නැ"
" දවල් මං කන්න දුන්නෙත් නැ "
"අනේ මං වගේ පව්කාරයෙක් "
එක්කෝ කෑම එකක් ඔර්ඩර් කරමුද... ඔව් එහෙම කරමු එතකොට මට මෙයත් එක්කම කන්න පුලුවන්... වාව් ටේ ඔය තියෙන්නේ අදහස්...
( මේ මට කියන්නකෝ අර නපුරා කෝ කියලා... දැක්කෙම නැ නේ )

😎 හෙලෝ මට ඩිනර් එකට ඔයලගේ තියෙන ස්පෙෂල් මෙනු එකෙන් කෑම 2ක්‌ එවනවද... රූම් නම්බර් 43... අහ් තව වර්ජින් මොජිටෝ 2කුත් ඕනි...
ඔකේ ෂුවර්  📞

කෑම 2 ඔර්ඩර් කරලා ටේහියුන් කෙල්ල දිහා බලාගෙන එහෙට මෙහෙට ඇවිදිනවා.... එතකොටම කෙල්ලගේ බැග් එකේ 4න් එක රින්ග් වෙනවා

" imaging your face, say hello to me....
Then all the bad days they nothing to me"

මේකා නම් අමු කොරියන් පිස්සෙක් තමා... ටේ හිනා වේවි බැග් එකන් 4න් එක ගත්ත

‌Nimu 💓 baby
ඒක හාර්ට් එකකුත් එක්ක දාලා තියෙන නිසා ටේ ටිකක් ගැස්සුනා. අනික බේබි කියලත් දාලා... කවුරු උනත් පුතේ මෙයා දැන් මගේ... එහෙම හිතපු ටේහියුන් 4න් එක ආන්ස්වර් කරලා මුකුත් නොකිය කනේ තියාගත්තා

🥀 අක්කි ඔයා කීයටද අනේ එන්නේ.... වෙලාව බලන්නකෝ... මං ඔයා එනකන් මේ ලැප් එකත් ඔන් කරගෙන කන්නෙත් නැතුව බලන් ඉන්නව ඩ්‍රාම එක බලන්න ඕන නිසා 😑

එහා පැත්තේ හිටියේ නිමු... කියවගෙන කියවගෙන ගිය පාර ටේට කිසිම දෙයක් තෙරුන් නැ.. ඒක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන කියලා හිතුව කොල්ලා....

😎 ම්ම්ම් එක්ස්කියුස් මී මිස්... This is not ms tashaa... She is at the meeting and im  her office person...

🥀 අහ් අහ් සොරි මිස්ට... අක්කිට කියන්න නිමු නංගි කෝල් කරා කියලා....

😎 අහ් හරි මං කියන්නම්... අහ්හ්හ් ඒක නෙමෙයි ඔයා කාල නිදාගන්න අක්කා අද ගෙදර එද්දී පරක්කු වෙයි.... සමහරවිට මෙහෙ නවතිය්ද දන්නේ නැ... එයා පස්සේ කතා කරයි.... බාය්

තව මුකුත් එහා පැත්තේන් කියන්න කලින් ටේහියුන් කෝල් එක කට් කරා...

" අම්මොහ් ඒ කෙල්ලගේ කටේ සද්දේ මගේ කනත් මොකක්ද උනා වගේ... "

ආයේ ටාෂා ළගට ගිය ටේහියුන් එයා ලග වාඩි වෙලා බලන් හිටියා... ටාෂා හුස්ම ගනිද්දි පපුව උඩට පහලට යනවා..  ටේහියුන් ඒක දිහා බලාගෙන ඉන්නවා හරියට නිකන් භාවනාවක් වගේ..
ඒක රාගයක් නෙමෙයි එයාට ඒ වෙලේ හිතුනේ ඒක භාවනාවක් කියලා...
" බුබූ "
ටේහියුන්ගේ කටින් ඒක නිකන්ම පිට උනා... පොඩි කාලේ ආච්චි අම්මා ආදරේට ටේට කිව්වේ බුබූ කියලා... අද ආච්චි අම්මා නැති උනත් ටාෂා දැක්කම ටේට මතක් උනේ බුබූ කියන නම....

"ඔයාව මට ඕනේ බුබූ, ආදරේ කරන්න "

වෙන කෙල්ලෙක් උනා නම් ටේ දෙපාරක් නොහිතම මේ වෙද්දී නැගිට්ටෝල ගෙදර යවල හරි කරගන්න ඕනි දේ කරගෙන...
ටාෂා එන්න කලිනුත් ටේට ඕනි උනේ ඒක... ඒත් ඒ ඇස්, තොල්, එක පැත්තක් විතරක් වල ගැහෙන කම්මුල්, දැක්කම එයාට ඕනේ උනේ ඇස් දෙකෙන් ඒ ලස්සන විදගන්න... දැන් ඒක තව වැඩි වෙලා 🥺...

"ඩින්ග් ඩොන් "
එක පාර දොරේ බෙල් එක රින්ග් උනා..
ඔර්ඩර් කරපු කෑම ඇවිල්ල
ටේහියුන් වේටර් ට ඇතුලට එන්න දොර තව ටිකක් ඇරිය...
වේටර් බෙඩ් එක ලගටම කෑම ට්‍රොලි එක තල්ලු කරන් ආව

🥙 සර්, වයිෆ්ට නින්ද ගිහිල්ල නේද? සොරි සර් අපේ ලිෆ්ට් එක, එක පාරම නැවතුනා ට්‍රොලි එක අරන් පඩිපෙලේ එන්න බැරි නිසා ඒක හදනකන් ඉන්න උනා...

😎 ව... ව.. යිෆ්... අහ්හ්හ් ඔව් එයා මේ.... දැන් ටිකක් වෙලා ඇවිල්ලා.. තාම වොෂ් දැම්මෙත් නැ... මං එයාව නැගිට්ටවන්නම් එකට කමක් නැ....

🥙 ok සර්.. තැනක් යු තේරුම් ගත්තට.. කාල ඉවර වෙලා බෙල් එක රින් කරන්න මං එන්නම්....

😎 ok. තැන්ක්ස් 😁

ටේ ගේ මුණ ලොකු හිනාවකින් පිරුන...
"හි හී වයිෆ් ලු... අහන්නත් සතුටුයි බුබූ මගේ වයිෆ් වගේ පේනවාද 😁 අනේ සෝක් වේටර් කොල්ලා අප්පා 🤣..."
ටේහියුන් තනියම කියෝනව....
" හරි මගේ බුබූ පැටියෝ ඔයා එහෙනම් දැන් නැගිටින්න "
එහෙම හිතලා ටේහියුන් වතුර ටිකක් මුණට ඉස්සා...
ටාෂා ඇස් දෙක ටිකක් පොඩි කරලා නැගිට්ට..
ඇදෙන් ඉදගෙන වටපිට බැලුව.....
ලග ඉන්න ටෙහියුන්ව දැක්ක.....
බුදු අම්මොහ් මාව බේරගනියෝ කියලා මහා හය්යෙන් කෑ ගහල දුවන්න පටන් ගත්ත....
ඒ පාර ටේහියුන් ආයේ අතින් ඇදල ඇදටම වැට්ටේව්වා....

😎 කොහේද මේ දුවන්නේ

🌸 ඔ..ඔයා එන්න එපා මගේ ළගට

😎 මෙච්චර වෙලා ලග තමා හිටියේ 🤨

🌸 මො... මොකක්... ඇයි මට එහෙම කරේ 😭

මෙන්න බොලේ ඒ පාර අඩනවා....

😎 ඒ බුබූ මොකෝ අඩන්නේ... හරිනම් මායි අඩන්න ඕනි මගේ කන් දෙක බීරි කරනවට

ටේහියුන් මුණට එබිලා එහෙම කිව්වම...

🌸 මං කොහොමද අම්මටයි තාත්තටයි මුණ දෙන්නේ දැන්... ඉහි ඉහිහිහි

😎 දැන් මොකද  වෙලා තියෙන්නේ 🤔

🌸 ඔයා මට මොනාද කරේ

😎 මොනාද මං ඔයාට කරේ

🌸 ඇ... ඇයි මගේ ළගට ඇවිල්ල.. ඉනෙන් අල්ලාගෙන.... 😔

😎 ඔව් ඉතින් ඊට පස්සේ ඔයා ෆේන්ට් උනා... මෙච්චර වෙලා හොදට නිදියගෙන හිටියේ.. වෙන මුකුත් උනේ නැනේ..

ටාෂා pov

අහ්හ්හ් මගේ ඇදුම් එහෙම්ම තියෙනව... ඇදත් පිළිවෙලයි.... ඇගට මාර සනීපයි.... ඒ කියන්නේ මට මුකුත් වෙලා නැ නේද... ඒත් ඒත් මට මතකයි මෙයා මං ලගට ආවේ නිකන් මොකක් හරි වෙලා වගේනේ.. 🙄 අනේ මන්දා ඉක්මනට මෙතනින් යන්න ඕනි

🌸 mr. ටේහියුන් දැන් වෙලාව කීයද..

😎 8යි 5යි...

🌸 මොකා 8ත් පහු වෙලා 😱... ඔයා මෙච්චර වෙලා මොකද කරේ mr. ටේහියුන්..
ඇයි මං ෆේන්ට් වෙලා එච්චර වේලාවක් ගිහිල්ලත් නැගිට්ටවන්නේ නැතුව හිටියේ...?

ඔන්න දැන් නම් ටේහියුන්ට වචන නැති වෙනවා....

😎 මේ මං කෑම ඔර්ඩර් කරා ඒක එනකන් හිටියා

🌸 මොකා මට ඇයි කෑම... කොහොමත් කෑම කකා ඉන්න බැ මං ගෙදර යනවා
නිමු බලන් ඇති මං එනකන්

😎 එයා බලන් ඉන්නේ නැ ඔයා කාල යන්න

🌸 බැ බැ අද ඩ්‍රාම එකේ අන්තිම කොටස එක බලන්නත් ඕනි

( යකෝ මෙච්චර දෙයක් වෙලා තියෙද්දී මේකිට මතක ඩ්‍රාමා එකනේ නේ )

😎 සැරයක් කිව්වම අහන්න බැරිද... මං ඔයාව ගිලින්නේ නැ. රැට කාල නැ නේද තාම.. ම්ම්ම්

🌸 ම... මං.. මං ගෙදරින් කන්නම්... අම්මා බලන් ඉන්නවා මං එනකන්

😎 අහ්හ්හ් අම්මා...... ම්ම්ම්ම් කොළබ වෙන්න ඇති නේ මේ රෑ යන්නේ එහෙනම්.. මොකද ඔයාගේ අම්මා ඉන්නේ එහෙනේ
නේද....?

ටෙහියුන් මගේ මුණ ලගටම එබෙන ගමන් ඇහුව
එයාගේ උණුසුම් හුස්ම මගේ මුනේ වැදුන.... හුස්ම ගන්නත් අමතක වුණ මං ටේ දිහා බලන් ඉන්නවා
මොකක්ද මෙයා ඒ කිව්වේ...
කොලබ...
මෙයා කොහොමද මං ගැන දන්නේ...
ඒ කියන්නේ මේකා මොනා හරි ජාවාරම් කාරයෙක්ද
...
.
.
.
.
අම්මොහ් දිග ඒකෙ... ඇති ළමයි... බටර් පොටෝ ටික දැකල හදවත මෙව්වා වෙලා තින්නේ.... නිදිමත යන්න කියලා ටික් ටොක් එක පැත්තට ගියාම දැක්කේ ජිමින්ගේ ෆිල්ටර් එක.... නින්ද නම් දැන් අහලකවත් නැ 😂
ඔන්න මගේ කියවන්නෝ කිව්ව නිසා ටේ ව ටිකක් හොද කරා 😂... ටේ දුෂ්ටයා පව් නිසා නිකන් හිටියා 😂

Continue Reading

You'll Also Like

40.8K 5.5K 63
ආඩම්බරකාර පිරිමි හදවතක් ......❤️ සැප සම්පත් කොච්චර තිබුනත් ජීවිතේ සමහර සිදුවීම් තියනවා අපිව නොමරා මරන...❤️ රූප සම්පත්තියෙන් ඕනෙම කෙනෙක්ගෙ හිත වශීකරන...
3.6M 290K 96
RANKED #1 CUTE #1 COMEDY-ROMANCE #2 YOUNG ADULT #2 BOLLYWOOD #2 LOVE AT FIRST SIGHT #3 PASSION #7 COMEDY-DRAMA #9 LOVE P.S - Do let me know if you...
11.2K 2.2K 24
නිහඩ ඔහු දරුණුද...? කටකාර ඇය කෙබඳුද ...?
2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...