CEO love ( COMPLETED) ✔️✔️

By tharindi1

21.9K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... More

chapter 1
chapter 2
chapter 3
chapter 4
Chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
chapter 23
Chapter 24
chapter 25 (නිමාව)

Chapter 5

805 183 13
By tharindi1

අද නම් කියන්න දෙයක් නැ....

ඕපාදුපයක් වත් නැ අනේ 😒
...........................................................................

🌸- අය්යෝ මේ මොකද මේක වැඩ කරන්නේ නැනේ 😒..

ප්‍රින්ටර් එකේ රිබන් එක ගිහිල්ල... දාන දාන හැම එකම ලාවට වදින්නේ 🥺.. අය්යෝ මටමයි වෙන්නේ අප්පා... ටේහියුන්ග් ටාෂාට එයගේ පාස්පෝට් එකේ පොටෝ එකක් එවල තිබ්බ.. ඒත් දැන් ඒක දාන්න බැ පෙන්නේ නැ.. මෙහෙම යැව්වොත් නම් අනිවාර්යෙන් රිටන් වෙනවා මේ ටික 😔..
අනේ මේ මනුස්සය නිසා මට තියෙන කරදරේ...
කොහොම හරි කරලා පාස්පෝට් එක ගෙන්නගත්තා නම් එහා පැත්තේ කඩේට දීලා ෆොටෝ කොපියක් ගන්න තිබ්බ 🤔 එකාගේ කඩේ ප්‍රින්ට් අවුට් ගන්න බැ 😒
කෝල් එකක් දීලා බලමු...

🌸 යෝබුසේයෝ ටෙහ්යුන්ග්ශි

😎 දේ

🌸 මේ ඔයාගේ සෙකට්‍රි අතේ පාස්පෝට් එක චුට්ටක් එවන්න පුලුවන්ද mr ටේහියුන්ග්.. මට ෆොටෝ එකෙන් ගන්න බැ පොඩි ප්‍රශ්නයක් වෙලා 🥺

😎 අහ් එහෙමද... හරි මං එවන්නම්

කොල්ලා ටිකක් හිතලා හිනාවක් දාලා එහෙම කිව්වේ දෙයක් මතක් වෙලා...

😎 චෑන් චෑන් මේක ගිහින් බෑන්ක් එකේ ටාෂා මිස්ට දීලා එන්න... ඔයා විනාඩියක්වත් ඉන්නේ නැතුව වැඩක් කියලා එලියට එන්න.. පුලුවන් නම් සිකියුරිටි එකට දීලා අනික් පැත්තට එන්න..

කොල්ලා එහෙම කියලා චෑන්ට පාස්පෝට් එක දීලා බැංකුවට යැව්වා... ඒතකොට වෙලාව 4ත් පහු වෙලා බෑන්ක් එක වහල උනාට ඇතුලේ කට්ටිය වැඩ කරනවා...

කෙල්ල අනික් වැඩ කර කර ඉද්දි සිකියුරිටි අන්කල් කතා කරා

🤵 චුටි මිස් අර දවල් ආපු මහත්තයාගේ සෙකට්‍රි ඇවිල්ල මේක දීලා ගියා

🌸 අය්යෝ අන්කල් එයාව තියාගන්න  එපැයි

🤵 හදිස්සියක් කියලා කාර් එකෙන් බහින්නේත් නැතුව ගියේ මිස් ඒක නිසා තියාගන්න බැරි උනා 😒

🌸 අහ් කමක් නැ අන්කල් බොහොම ස්තුතියි.

බ්‍රාන්ච් එකේ වැඩ කරන අය ටාෂා ට කිව්වේ චුටි මිස් කියලා ඇගින් වගේම වයසිනුත් පොඩිම ටාෂා නිසා තමා එයාල එහෙම කිව්වේ...
ඉතින් ටාෂා දැන් එහා පැත්තේ කඩේට ගිහිල්ල ෆොටෝ කොපි ගහල වැඩ සේරම ඉවර කරලා ටේහියුන්ට කෝල් කරා පාස්පෝට් එක අරන් යන්න එන්න කියන්න

🌸 mr. ටේහියුන්ග් ඔයාගේ පාස්පෝට් එක අද අරන් යනවද... නැත්තං හෙට එනවද බ්‍රාන්ච් එකට

😎 මොකක්ද? මං දැන් ඒක ඔයාට එවල ආයේ කලෙක්ට් කරගන්නත් ඕනෙද? දැන් ඔයාද VIP නැත්තං මමද අහ් 😡

ටේහියුන්ට ආයේ කේන්ති ගිහිල්ල..

🌸 අනේ mr. තරහා ගන්න එපා එහෙනම් මං හෙට උදේට ගෙනල්ල දෙන්නද

😎 බැ බැ මට අද රැට වැදගත් මිටින්ග් එකක් තියෙනවා එකට පාස්පෝට් එක ඕනෙමයි.. සෙකට්‍රි චෑන් ගෙදර ගියා එයාගේ බබාට අසනීපයි කියලා ඔයා මට ඕක ගෙනල්ල දෙන්න දැන්ම  හොටෙල් sky park එකට රූම් නම්බර් 43

🌸 අහ් ok සර් හැබැයි මං එද්දී 7 විතර වෙයි

😎 its ok

Tasha pov :-

Sky park එක තියෙන්නේ මං යන පාරෙමනේ වෙලාවට... මේ මිනිහා එක්ක පුදුම වදයක්නෙ තියෙන්නේ.. කමක් නැ මගේ අතින් උන වැරැද්ද හදාගන්නත් එක්ක මේක දීලා එනවා

Taehyun pov :-
හරි ටෙහියුනා ඔය තියෙන්නේ වැඩ. දැන් අද රැට ඔය කෙල්ල උබේ 😊.. ආවත් හරි ජොලියක් ගත්තේ නැනේ අප්පා 🤭.. 7 වෙනකන් ඉවසිල්ලක් නැ මට..
---------------------------------------------------------------------

කෙල්ල බස් එකෙන් බැහැල පයින්ම ගියේ අද පාස්පෝට් එක දෙන්න ඕනි නිසා.. නැත්තං වෙනදට කළුවර වැටුනම විල් එකක තමා කෙල්ල යන්නේ...

කමක් නැ පොඩි දුරනේ ටාෂා ඔයාට පුලුවන් ඉක්මනට ගියා දුන්න ආවා 🥴 හරිම ලේසියි

මං මාත් එක්කම කතා කරන ගමන් හොටෙල් එකේ රිසිප්ෂන් එකට ආව..

🌸 මට රූම් නම්බර් 43 වලට යන්න ඕනි මං එනකන් කෙනක් බලන් ඉන්නවා

🥰 හරි මිස් ලිෆ්ට් එකේ 5ත් ෆ්ලො එකට ගිහින් වමට හැරෙන්න නම්බර් චෙක් කරගෙන යන්න 3 වෙනි රූම් එක තමයි 43 එක හොයගන්න අමාරු වෙන එකක්‌ නැ

🌸 ok, thank you

වීරයා වගේ ආවට මොකද දැන් නම් පපුව ගැහෙනවා වගේ 😑
ම්ම්ම් 5ස් වෙනි තට්ටුවට නම් ආව කෝ බලමු 43 කොහේද කියලා........ ආආ මේ තියෙන්නේ...  හිමින් සැරේ තට්ටුවක් දාලා බලමුද කෝල් එකක් දෙමුද 🤔
ලගටම ආපු එකේ 4න් එකේ සල්ලි ඉවර කරන්නේ මොකටද ඔන්න ඔහේ තට්ටුවක් දාමු 🤣
( බැංකුවක වැඩ කරාට මොකද කුණු ලෝබයි නේ 🤣)

🌸 ටොක් ටොක්

😎 who s this

ඒ කටහඩ ඇහුන ගමන් මාව නිකන් ගැස්සුනා

🌸 ම... ම.. මන් ටියාෂා

😎 අහ් ඇතුලට එන්න ටාෂා දොර ඇරලා තියෙන්නේ

හිමින් සැරේ දොර ඇරගෙන ගියා.. ටේහියුන්ග් ලැප් එකත් දිග ඇරන් මොනාද කරනවා

🌸 ස.. සර් මේ පාස්පෝට් එක

බයටම ටාෂා වෙව්ලනවා... අක්කාත් එන්නද කියලා අහපු වෙලේ පණ්ඩිතකමට එපා කිව්වා එකේ විපාක තමා... දැන් ඉතින් විදවපන් බළලෝ 🥴

😎 අහ් මට විනාඩියක් දෙන්න ටාෂා... ඔයා ඔතනින් ඉදගන්නකෝ

ටෙහියුන් කෙල්ල දිහා නොබ්ලම එහෙම කිව්වා...

🌸 කමක් නැ සර් මෙන්න පාස්පෝට් එක මං ඒක මෙතනින් තියලා යන්නම් එහෙනම්

😎 ඉන්න ටාෂා මොනා හරි බිලා යමු ගෙදර යන ගමන් මහන්සිත් ඇතිනේ...

🌸 මේ හිවලට මොකටද මට මහන්සි උනත් නැතත්.....  නැ නැ කිව්වේ නැ හිතුව විතරයි

" කමක්‌ නැ සර් මං කොහොමත් ගෙදරනේ යන්නේ... අනික් එක දවල් උන වරදට සමාවෙන්න සර්..."

  එහෙම කියලා ටාෂා බැග් එකේ තිබුන පාස්පෝට් එකත් මෙසේ උඩින් තියලා නැගිට්ටේ යන්න හිතාගෙන

ඒත් එක  පාරම 🙄🙄🙄
.
.
.
.
.
. මොනවා වෙන්න ඇතිද 🙄
මං දන්නෙත් නැ 😂
හිතන්න 🥺

ටාෂා පව්.... දුස්ටයෙක්ට අහුවෙලා නේද

Continue Reading

You'll Also Like

1.3K 179 19
Had a bad day? Read a horror book and now you are scared ? Bored? School and siblings are troubling you? Don't need to worry Click on read and have f...
18.5K 2.3K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕
93.7K 3K 31
Remember Rose Hagrid, the one and only daughter of Rubeus Hagrid, the grounds keeper of Hogwarts, is starting Hogwarts in 1971.... The same year a gr...
297K 18K 66
#99 in Romance on 15 April 2016 #6 in Chicklit on 3rd May 2016 Changed Genre to Chicklit on 22 April 2016 Story is in English "Can I ask you somethin...