CEO love ( COMPLETED) ✔️✔️

By tharindi1

21.8K 4K 412

පුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහ... More

chapter 1
chapter 2
chapter 4
Chapter 5
Chapter 6
chapter 7
Chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
Chapter 13
Chapter 14
chapter 15
Chapter 16
Chapter 17
chapter 18
Chapter 19
Chapter 20
chapter 21
chapter 22
chapter 23
Chapter 24
chapter 25 (නිමාව)

chapter 3

972 182 9
By tharindi1

" අනේ අම්මේ මාව බේරගන්න අම්මේ එපා කියන්න අනේ බෙරගන්නකෝ  අම්මේ එන්නකො යන්න එපා අම්මේ මාව බේරගන්න "...

එක පාරට මාව ඇහැරුනේ කැ ගැහිල්ලට ඔව් ඒ මගේ රූම් මේට් නංගි එකී හීනෙන් බය වෙලා කැ ගහනව.
එයාගේ නම නිමු... කුරුණෑගල ඉන්නේ... මෙහෙ ඉන්නේ කෙල්ලගේ ලොකු අම්මා එක්ක. අම්මයි තාත්තයි දෙන්නම accident එකකින් නැති වෙලා නිසා කෙල්ල ඉන්නේ මෙහෙ...
මං ආපු දවසෙම ඒකිට මාව හිතට අල්ලලා ගියා සතියකින් වගේ මගෙන් ඇහුව අක්කි මාත් ඔයත් එක්ක කාමරේ ඉන්නද මං තනියම ඉන්න බයයි කියලා මං ඉතින් පැනපු ගමන් හා කිව්වේ මාත් වීරයා වගේ හිටියට බය නිසා...
එදා ඉදන් ඉතින් මගේ ඔක්කොම මොන්ගල් වැඩ ටික දාන්නේ එකී එක්ක තමා...
අහන්න දෙයක් නැ මට වගේම කොරියන් පිස්සුව තදටම තියෙනවා.. ඉතින් ඒකම ඇතිනේ සෙට් වෙන්න...
සමහර වෙලවට අපි දෙන්න රෑ වෙනකන් ලැප් එකේ k drama බලනවා එයා මේ සැරේ AL ලියනවා එක නිසා මං දැන් පාඩම් කරන්න කියලා warning දීලා තින්නේ... කෙල්ල මේ කැ ගහන්නේ හීනෙන් බය වෙලා...
ආපු දවස් වල මට නුහුරු උනත් දැන් එකට මං හුරු වෙලා කෙල්ල සතියට 2 පාරක් විතර හීනෙන් බය වෙනවා... මං ඉතින් ළගට ගිහින් එකාව නැගිට්ටවනවා...

" නිමු නැගිටින්න ළමයෝ මේ වතුර එක බොන්න "
" අක්කි අනේ අම්මා එයා මාව දාලා ගියා අක්කි මගේ අප්පච්චි එයාවත් අරන් අම්මි ඇතට ගියා අක්කි "

නිමු හොදටම අඩනවා... පව් කෙල්ල හැමදාම අඩනවා ඇති...

" හරි බබා එයාල ඔයා ලගම, ඔයා දිහා බලාගෙනම ඉන්නවා දැන් නිදාගන්නකො "

" අක්කි ඔයත් මාව දාලා යන්නේ නැ නේද? අක්කි ඔයා මාත් එක්ක ඉන්නවා නේද අක්කි?... අම්මිලා ඔයාට එන්න කිව්වොත් මාවත් එක්කන් යනවා නේද?"

කෙල්ල ඉස්සරහ මං හැමදාම ගොළු වෙන්නේ මේ ප්‍රශ්න වලට තමා... එයාට මාව දැන් නැතුවම බැරි කෙනෙක් වෙලා ඉස්සර k drama, k pop විතරක් වෙලා තිබ්බ ජීවිතේ කෙල්ල දවසට පැය 8k පාඩම් කරන්නේ මාත් එක්ක ජයවර්ධන පුර කැම්පස් යන්න කොළඹ එන්න පුලුවන් නිසා... කෙල්ලගේ හිතට හීනයක් දුන්නේ මං... දැන් වෙනදට වඩා හොදටම පාඩම් වැඩ ටික කරන් යනවා...

" ඔව් පැටියෝ මං ඉන්නවා ඔයා ඉතින් මාත් එක්ක එනවනේ මං කොළබ ගියත් නේද...?"

" හ්ම්ම්"
කියලා ඔලුව වනලා මගේ පපුවට තුරුල් වෙලා මාව බදගත්තු කෙල්ල හිමින් සැරේ අඩනවා කියලා මට තේරුණා... මං  හිමිට ඔලුව අත ගගා හිටියා...

Hi wake up you gonna be late today,, yeah wake up,, wakey wakey rise in the shine... Yeaahhh yeaahb yeaah... Wake up..

අම්මොහ් ඒ කැ ගහන්නේ මට නැගිටින්න කියලා.. කවුද ඉතින් මගේ ඔප්පල ටික තමා... ඇග උඩ බරක් වගේ තේරුණ නිසා එක ඇහැක් ඇරලා බැලුව නිමු කෙල පෙරාගෙන මගේ පපුව උඩ නිදි...
"අපො හඩ්ඩි නැගිටිනවා..
මං කොයි වෙලේද අප්පා මේකි ළගට ආවේ " අපූ කැ ගහන්නේ නැතුව යන්න අනේ " බලහල්ලකෝ මහා රෑ මාව නැගිට්ටවල අඩල අඩල දැන් මටම එනවා ලොකුකම් දාන්න...
අම්මපා මට තලන්න ඕනි මඩු වලිගෙන් මෙකි එක්ක ඉන්නවට 😒...
දඩි බිඩි ගාල ලෑස්ති වෙලා වැඩට ගියේ අර යක්‍ෂ මිනිහගෙන් අදත් හොදට අහගන්න ඕනි නැති නිසා...

Taehyun pov ;
අහ්හ්හ් මේ ලංකාව නම් උදේට පුදුම ලස්සනක්‌ තියෙන්නේ අද යන්න ඕනි ලොකේෂන් එක චෙක් කරන්නත්...
බෙඩ් ටී එකට වෙනද වගේම ආසම ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එක ගන්න ගමන් මං හොටෙල් එකේ ජනේලේ ළගට ආවේ එලිය බලන්න හිතාගෙන...
ගොඩක් ගැනු කට්ටිය පිටේ කුඩයක් බැදගෙන කියව කියව කොහෙද මන්දා යනවා ඒ අතරින්  දුවගෙන වගේ අනික් පැත්තට යන ලස්සන කෙල්ලෙක් මං දැක්ක...
බැලු බැල්මට දැකල පුරුදු පෙනුමක් තිබ්බේ "ලස්සනයි "
මටම කියාගත්ත මං ඉක්මනට ලෑස්ති වුනේ ලොකේෂන් එකට යන්න...
සේරම වැඩ ඉවර වෙලා කාර් එකට නගිද්දී.. " සර් අද අර ඩොකියුමන්ට් ටික කලෙක්ට් කරගන්න බෑන්ක් එකට යන්න ඕනි නේද "  සෙකට්‍රි එක කිව්වම මතක් උනේ..

" ඔකේ ලේට්ස් ගො"
...
.
.
. මගේ පලවෙනි ff එක වගේම මුල්ම කතාව මං කලින් කතා ලියල නැ ඒක නිසා... ඔයාලා කියන්න හොදද නරකද කියලා....
Idol ගේ නම විතරයි ළමයි මං ගත්තේ.... එයගේ ප්‍රතිරූපයට හානි කරන්නේ නැ...
කතාව ඉස්සරහට ගොඩක් වෙනස් වෙයි ඒක නිසා බලන් ඉන්න 😍😍
කම්මැලියි වගේද 🙄..

Continue Reading

You'll Also Like

18.4K 2.3K 57
..........ඒ මුරන්ඩු හිතේ හිමිකාරයා කවුරුන් වේවිද ........ ඔවුන්ගේ කතාවේ අවසානය දුකක්ද 🥺 මේ ඇගේ කතාව. Don't copy my work 😕
334K 3.4K 28
[REQUESTS CLOSED SORRY] D I S C O N T I N U E D Includes: •Harry •Ron •Luna •Hermione •Draco •Blaise •Daphne •Charlie • The Marauders ...
97.6K 2.7K 31
Ayane is a student at the day class in Cross Academy. When trying to find a quiet place to study she breaks the rules and goes out side, that is wher...
9.2K 2K 29
ෆීනික්ස් තරුණයෙක් තමාට ආත්ම ගණනකට පෙර අහිමි වූ ආදරය නැවත සොයා ගනී... ඉතාමත් දරුණු බැඳීම් වල අවසානය... විශේෂයෙන්ම ලේ බැඳීමක් නැති වුනත් සහෝදර බැඳීම කො...