🎀🅂🅃🄸🄻🄻 🅆🄸🅃🄷 🅈🄾🅄�...

By maddyxeuphoria

4.2K 597 59

⭕Do Not Copy⭕ "මට එයාව දැක්කම ආත්ම ගානක හැගීමක් දැනෙනවා.." සංගීතය ජීවිතය කරගත් ගායකයෙක්..... ඔහුගේ රසිකාවියක... More

_Chapter 1_
_Chapter 2_
_Chapter 3_
_Chapter 5_
_Chapter 6_
_Chapter 7_
_Chapter 8_
_Chapter 9_
_Chapter 10_ ( Last Chapter)...
bts

_Chapter 4 _

341 58 1
By maddyxeuphoria

"කියපන්කෝ බං" සෞම්‍යා එතනත් කෑ ගහුවා.

"මේ..."සද් එයාගෙ අතේ තිබ්බ කොලයක් සෞම්‍යාට පෙන්නුවා.

"අනේ... මේක ARMY Patnership එක නේද? ඔයාලා කොහොමද ඒක ගත්තේ ඒක ගොඩක් ගනන්නේ" සෞම්‍යාට ගොඩාක් සතුටුයි.

"ඔයාට විතරයි ගත්තෙ. ඕකෙන් fan sigh එකට යන්න පුලුවන් නිසා." සමිදි කිව්වා.

"ඔයාලා තමයි මේ ලෝකෙ ඉන්න හොදම යාලුවො ටික" සෞම්‍යා යාලුවො හැමෝමවම බදා ගත්තා.

දැන් ඉතින් සෞම්‍යා ඊලග දවසෙ fan sigh එකට යන්න ලෑස්ති වෙලා ආවා. එයා ගිය වෙලාවේ ඉදන් බලන් හිටියේ කුකී දිහා.
කොහොමහරි ඒක ඉවර වෙලා සෞම්‍යා ගෙදර ඇවිත් යාලුවොන්ට වෙච්ච දේවල් කිය කිය ඉද්දි සෞම්‍යාගේ ෆෝන් එකට එක මැසේජ් එකක් ආවා.

[ ඔයා fan sigh එකට ඇවිල්ලා මං දිහාමයි බලන් හිටියෙ මං දැක්කා. මට ඔයාව හම්බ වෙන්න ඕනෙ N tower එක ලගට අද හවස හයට එන්න]

"මේක කුකීගෙන් ද බං ඇවිත් ඇත්තේ?" සෞම්‍යා උඩ පැන්නා.

"ගිහින් බලපන්" චතූ කිව්වා.

"හරි"

එදා හවස සෞම්‍යා එතනට ගියා. ටික වෙලාවක් එතන ඉද්දි එයා එතනට ආවා. ඒත් ඒ කුකී නෙවෙයි....

"ජිමින්?"සෞම්‍යාට හිතා ගන්න බැරි වුණා.
"මෙයා මොකද මෙතන කරන්නෙ" සෞම්‍යා හිතුවා.

" මං හිතුවා ඔයා එයි කියලා. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා "ජිමින් කිව්වා.

"අනේ දෙයියනේ! ජිමින් හිටියේ කුකීගෙ එහා පැත්තෙනේ ඒ නිසා එයා හිතුවද දන්නේ නෑ මං එයා දිහා බැලුවා කියලා" එයාට හිතුනා.

"ඔයාට මොනාද වෙලා තියෙන්නේ පැටියෝ කතා කරන්නකෝ "ජිමින් එයාගෙ අතින් අල්ල ගත්තා.

" මම මේ.... "සෞම්‍යාට කියන්න දෙයක් නෑ මොකද එයා බැහැ කිව්වොත් ජිමින්ට ගොඩාක් දුක හිතෙන නිසා.

_____________________________________
" පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න මං දෙයක් අහන්නද?" අර වාර්තාකාරිනිය ඇහුවා.

" කියන්න"සෞම්‍යා ඇහුවා.

"මෙහෙම ඇහුවා කියලා වැරදියට හිතන්න එපා. එතකොට මේ දුව කාගෙද?" එයා ඇහුවා.

"කුකීගේ🙂" සෞම්‍යා බිම බලාගෙන කිව්වා.

"ආහ්! මට තේරෙන්නෙ නෑනේ"

"තේරෙන්නෙ නැහැනෙ ඔහොම ඇහුවොත්. පොඩ්ඩක් කතාව අහන්නකෝ"සෞම්‍යා ආයෙත් කතාව පටන් ගත්තා.
____________________________________
ජිමින් එක පාරටම සෞම්‍යාව බදාගත්තා. සෞම්‍යාට කරන්න දෙයක් තිබ්බෙ නෑ. කොහොමහරි රෑ සෞම්‍යා ගෙදර ආවාම යාලුවො ඇහුවා මොකෝ වුණේ කියලා. ඒත් එයා මුකුත්ම කියන්නෙ නැතුව ගෙදරින් එලියට ගිහින් පාරෙ ඇවිද ඇවිද හිටියා.

"මං මොනාද දැන් කරන්නේ. ජිමින්ට මං බෑ කිව්වොත් එයා පව්නේ" සෞම්‍යා අඩන්න ගත්තා.

"කෝ මේකි!" යාලුවො ටික ගේ වටේට සෞම්‍යාව හොයනවා.

"පාරට ගිහින්වත්ද?" පබා කිව්වා.

"ගිහින් බලමු" කෙල්ලො ටික එලියට ආවා. එයාලා පාර දිගේ එද්දි එකපාරටම.......
______________________________________
Hi guys,
එයාලා මොනා දකින්න ඇතිද? 🤔
Please Vote And Comment 🥰💜

Continue Reading

You'll Also Like

8.3M 107K 63
"Bad guys can be good too... when they're in bed." #1 in FANFICTION✓ © sujinniie 2018-2019 ✓ © sujinniie revised 2022
4.1M 169K 63
The story of Abeer Singh Rathore and Chandni Sharma continue.............. when Destiny bond two strangers in holy bond accidentally ❣️ Cover credit...
104K 2.7K 17
Louis and Harry are both single dads of a beautiful daughter. When those little 2 met each other they get along real well. But what will happen when...
26.9M 1.1M 42
she dreads to get to school because of one name. ; high school au, tsundere!taehyung lmao » under edit » #4 in fanfiction on 171222