My cold Husband ff(jimin)♡com...

By akeshiperera

53.9K 7.7K 745

°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට... More

Authors note
Introduction
friends intro
Chapter 1
chapter 2
chapter 3
Chapter 4.
chapter 5
author
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
vote of thanks

chapter 12

3.7K 491 101
By akeshiperera

මන් sofa එකේ ඉන්නකොට jimin ඇවිල්ලා මන් ලගින් ඉදගත්තා....එයාව මග අරින්න හිතාගෙන මන් යන්න නාගිට්ටා එත් මන් යන්න කලින් එයා මගේ අතක් අල්ලගත්තා....

"ඔයාට මට දෙන්න දෙයක් තියනවා jimin"

"මොකක්ද"

"මන් අරන් එන්නම්........."

මන් room එකට ගිහින් විනාඩි 2 කින් වගෙ අපහු පල්ලෙහාට ගියා...

"මෙන්න.....මෙක අත්සන් කරලා දෙන්න"

"මොකක්ද මේ"jimin අැස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලාගෙන file එක අරන් බැලුවා...

"දැන් දන්නවනේ මොකක්ද කියලා......මට divorce වෙන්න ඔනි.....මන් අත්සන් කරලා තියෙන්නෙ"

"මොනවද yoona මේ කියවන්නෙ"

"මන් මෙක හොදට හිතලා බලලා කියන්නේ.....අපි දෙන්නා marry කලේ company එක වෙනුවෙන්...මට ඔයත් එක්ක ඉන්න ඔනි නැ.....මගේ දරැවා නැති උනේ ඔයා නිසා කියලත් මතක තියගන්න..."

"එ ඔයාගේ දරැවා විතරක් නෙමෙයි yoona"

"නැ ඔයාට කිසි අයිතියක් නැ"මන් එහෙම කියුවමනම් jimin ට කෙන්ති ගියා...

එයා එක පාරට file එකත් විසික් කරලා මන් ලගට අැවිල්ලා මගේ උරහිස් දෙක තද කරගෙන මට කැගහන්න පටන් ගත්තා..

"තමුසේ මෙච්චර දවස් කරපු හැමදෙම මන් නිකන් බලන් ඉදියා....මන් එවා ඉවසගෙන ඉදියා...තමුසේට මන් divorceඑක දෙන්නේ නැ.....එක හොදට මතක තියාගන්නවා..."

මන් jimin ව තල්ලු කරලා දාලා දුවගෙන ගිහින් room එකේ දොරත් වහගත්තා....

මන් අායේ පල්ලෙහාට ගියා...එ ගියෙ නිකන් නෙමෙයි මන් මගේ ඔක්කොම බඩු ටික පැක් කරගෙන....මන් යනකොට jimin එකපාරට මන් ලගට අැවිල්ලා බදාගත්තා....

Sorry yoona අනේ මාව දාලා යන්න  එපා..please yoona...

"කරන්න දෙයක් නැ jimin....මට ඔයාට සමාව දෙන්න බැ....අපි දෙන්නට එකට ඉන්න බැ...අනික ඔයාමනේ කියුවේ මාව marry කරපු එකට පසුතැවෙනවා කියලා.."

මන් දොර ලගට යනකොට jimin බිම දනගහගෙන අඩන්න පටන් ගත්තා...

"Yoona මන් එවා කියුවේ හිතලා නෙමෙයි....යන්න එපා යූනා"

මන් එලියට බැස්සේ busan යන්න හිතාගෙන....එත් ටික දුරක් යද්දි මට හිතුනා jimin ට තව අවස්තාවක් දෙන්න ඔනි කියලා...මන් අායේ හැරිලා යන්න හදනකොටම කවුද කෙනෙක් මගේ මූනට මෙක්කද අැල්ලුවා...මගෙ අැස් දෙක කලුවර වේගෙන ගියා..

________________________________________///

Cheonbul pov

මන් කියුව විදියට වැඩේ වෙන්න ඔනි.එයාට එක සිරිමක්වත් තියෙන්න බැ...

Ok boss

Yoona අද ඉදලා ඔයා මගේ...

______________________________________________

කවුද මන්දා කෙනෙක් එකපාරට මගේ මූනට වතුර ගැහුව්වා...මන් අැස් හිමිහිට අරින ගමන් බැලුවේ කවුද මාව මෙහෙට ගෙනාවේ කියලා බලන්න...

"Cheonbul....."

"Ahhh මැනික නැගිටිටද"

තමුසේ මොකටද මාව ගෙනාවේ...තමුසෙට මොනවද ඔනි..කවදා ඉදලද මෙවා කරන්න ගත්තේ....මන් හිතුවේ තමුසේ හොද මිනිහෙක් කියලා...තමුසෙනම් මහා-

"මන් අනිත් කෑල්ල කියන්න කලින් cheonbul මගේ කටට ගැහුව්වා..."

"Ohhh sorry yoona"
Cheonbul මගේ කබුල අල්ලන්න හදපු ගමන් මන් මූන පිටිපස්සට කලා....

"තමුසෙව බේර ගන්න කවුරැත් එන්නේ නැ යූනා....බොරැ බලාපොරොත්තු තියාගන්න එපා...තමුසේ දැන් ඉන්නේ මන් ලග මේ මොහෙත ඉදලා...."

____________________________________________////

Jimin pov

කෙල්ල ගෙදරින් ගියාට පස්සේ මට taehyungගෙන් call එකක් අාවා

"හෙලෝ tae"

"Jimin....."

"මොකද හති දාන්නේ...."

"ටක්ගාලා එලියට වරෙන් මන් එලියේ ඉන්නේ"

මන් call එක cut කරලා එලියට ගියාම tae හති දදා ඉන්නවා...

"මොකද්ද වෙලා තියෙන්නෙ"

"Cheonbul......cheonbul....යූනාව kidnap කරලා"

"උබ දැන්ද යාකෝව් කියන්නේ....ඔයා කෙහෙමද දන්නේ"

එදා hospital එකෙදි මන් cheonbul කාත් එක්කද කතා කර කර ඉදියා මන් එවා අහන් ඉදියේ...

"දැන් යමන් පරක්කු උනොත් යූනාට මොනවා කරයිද දන්නේ නැ"

මමයි tae දෙන්නම යූනා ගේ phone එක track කරලා ඉන්න තැන හොයාගත්තා....මන් උපරිම වෙගෙන් වාහානේ drive කරා.... අපි ගානට තැනට අැවිල්ලා බලුවේ කොයිවගේ තානක්ද මේ කියලා හිත හිත....තනිකර පාලු පරක් අයිනේ තියන පුංචි ගෙදරක්

____________________________________________///

Yoona pov

කලුවරෙම Cheonbul ටික ටික මට ලං වුනා....මන් කෑගන්න හද්දිම cheonbul මගේ කට වහුව්වා..

තමුසේව අද මන් මගේ කර ගන්නවා....

Cheonbul ටිකෙන් ටික මගේ තොල් වලට ලං වුනා...මන් අනිත් පැත්ත බලාගත්තත් මගෙ මුනෙන් අල්ලලා එයාගේ පැත්තට හරවගත්තා...එක පාරට එයා මාව කිස් කරන්න පටන්ගත්තා..මාව පුටුවක ගැටගහලා හින්දා මුකත් කරන්න බැරි උනා..මගේ අැස් වලින් එක පාරට කදුළු ගලාගෙන ගියා....මගේ තොල කිපසැරයක්ම හපපු එයා මගෙන් අෑත් උනා...එත් විනාඩියක් යන්න කලින් එයා මගෙ බෙලලේ තැනක් තදට හපුවා....

Jimin😭මන් හිතින් එයාව ප්‍රාර්තනා කරා....එතකොටම කවුද මන්දා දොර කඩගෙන අැතුලට අාවා..

"Jimin....මන් අඩ අඩම කෑ ගැහුව්වා....."

එයා මන් ලගට එන්න හදද්දී ම cheonbul මගේ බෙල්ලට පිහියක් තිබ්බා.....

Cheonbul යූනාව අතඅරින්නවා...

"අත අැරියේ නැත්නම්....නැත්නම් බලාගනින් වෙන දේ"

Jimin එක පාරට දුවගෙන අැවිල්ලා cheonbul ව පෙරලගෙන නහයෙන් ලේ එනකන් ගහගෙන ගහගෙන ගියා....

ඉටපස්සේ jimin අැවිල්ලා මා ලෙහෙව්වා...

"මේ මොකක්ද"jimin මගේ ප
බෙල්ල දැකලා අැහුව්වා

"මූද කලේ"....මන් මුකුත්ම කියන්නැතුව ඔළුව වැනුවා

ඉටපස්සෙ jimin අායේ  පයින් ගහලා ගහලා මාවත් අැදගෙන එලියට අාවා.....නැගිටින්න බැරැව ඉන්න cheobul දිහි බලාගෙන මන් එලියට ගියා......

Taehyung ට යන්න කියලා jimin මාව ගෙදර එක්කන් ගියා...

මාව ගේ අතුලට තල්ලු කරලා jimin දොර වහලා ගිහින් sofa එකෙන් ඉදගත්තා....මන් බිම බලගෙන ගිහින් එයා ලගින් ඉද ගත්තා....

එකපාරට jimin අඩාගෙන මාව බදාගත්තා....

Sorry yoona.....මට තාම සාමව දෙන්න බායිද?

හරි දැන් අඩන් එක නවතන්නකෝ ඔන්න මන් සමාව දුන්නා....එයා මගේ තොල් වලට soft kiss එකක් දුන්නා.....

Jimin මගෙන් අෑත්  වෙලා නැගිටිටා...නැගිටලා මාව bridal  style එකට වඩාගෙන room එකට ගෙනිච්චා....මාව හිමිහිට ඇදෙන් හන්සි කෙරෙව්වා....

"මො.....මොකද මේ"

"අරයා ඉවර කරපු ෳැනින් මන් පටන්ගන්නම්"

"හෑ....ඔහොම ඉන්න.....මට බෑ"

"අැයි"

"පිස්සුද......මට...මට..මේ..සනිප නෑ"

"සනිප නැ.....කෝ බලන්න උන ද කියලා"

"නැ වදේ....මට periods"😑අැත්තමයි දැන්නම් පෙලව පලාගෙන යන්න හිතෙනවා....

Ahhh😂😂😂

____________________________________________///

After 2 years

ආම්මී🗣️.....මේ තාත්තී මගේ snacks ටික කනවා...

"Mr.Park jimin🗣️🗣️🗣️ළමයගේ එවා කන්නේ නැතුව ගිහින් කුස්සියෙන් අරන් කනවා.......තව එක පාරක් හරි minaya කෑහැහුවොත් මන් තෙල් හැන්දෙන් ගහන්නේ😑🗣️"

"හරි හරි මන් කන්නේ නැ😑..ඔකට ඔච්චර කෑගහන්න ඔනිද 😒"

"මිනියා....අද මින්ජියා එනවා කියුවා"

"අනේ මරැනේ අම්මේ....මන් ගිහින් wash එකක් දැන් එන්නම්"

"හම්"

මන් kitchen එකේ ඉන්නකොට jimin අැවිල්ලා මාව පිටිපස්සේ බදාගත්තා....මගේ උරහිස්සෙන් මූන තියාගෙන බලන් ඉන්නවා...

"මොකද මේ"

"අැයි දැන් බදාගන්න බැරිද...එහෙනම් මන් ගියා"

"හරි හරි එපා කියුවේ නැනේ"

"කටද මෙච්චර කෑම"

"අද  ඔයාගේ යළුවො ඔක්කොම එනවා කියුවා"

" jimin.....මේ උදව්වක් ඔනි...අර උඩ තියන plates ටික අරන් හොදලා දෙන්නකෝ"

"මට බෑ"

"Ahhh එහෙමද එහෙනම් අද රැට ඔයාට කෑම නැ" 😌එහෙම කියුවනම් කොල්ලා පටස් ගාලා ගිහින් වැඩේ කලා🤭

"Thanks"

"නිකන් බෑ....කිස් එකක් ඔනි"

"එන්නකො එහෙනම්"...මන් එන්න කියලා එයාගෙ කබුලට කිස් එකක් දුන්නා...

"මෙතනට එකක් ඔනි"

Jimin ලගට ගිහින් ටිකක් ඉස්සිලා එයාගෙ තොල් උඩ මගේ තොල් තිබ්බා...විනාඩියක් වගේ අපි එහෙම ඉන්නකොට බෙල් එක ගහනවා අැහුනා...

"Aish නිදහසේ ඉන්න දෙන්නැති හැටියක්"jimin එහෙම කිය කිය ගිහින් දොර අැරියා...මම කුස්සියට වෙලා හිනා වෙවි jimin යන දිහි බලන් ඉදියා....

Yoona aunty🗣️🗣️🗣️

මින්ජියා.....කෙහොමද....

හොදයි🤗

මන් ඔක්කොම කැම ලෑස්ති කරලා කට්ටියට කතා කලා....

"කන්න එන්න🗣️🗣️🗣️
මින්ජියා....මිනායා..අැවිත් කන්න දැන් මදෑ සෙල්ලම් කලා...."

_____________________________________________///

අපි දැන් කොච්චර සතුටින්ද කියනවානම් එක වචන වලට පෙරලන්නවත් බැ...අපි දෙන්නාට ඉන්න  චුටි පැටියා හින්දා අපි දෙන්නා තවත් ලං වුනා ආදරේ තවත් වැඩි උනා.....jimin අපිත් එක්ක වැඩි කාලයක් ගත කලා....පුලුවන් වෙලාවට මිනායෙවත් office එකට යනවා...අපි තුන්දෙනාම සැහෙන්න ගමන් බිමන් ගියා...

අපි ආදරේ කරන කට්ටිය අපිව දාලා ගියාම දැනෙන දුක දන්නේ අපි විතරයි...අාදරේ කරන කෙනා තව කෙනෙක්ගේ වෙනවා බලන එකත් දුකක්....jimin කොච්චර  yoona ට වෙෙර කරත් එයාගේ හිතේ yoona ට අාදරයක් තිබ්බා..එක දැන ගන්නකොට හුගක් පරක්කු උනාට..අන්තිමට jimin තමන්ගේ අාදරේ yoona ට පෙන්නුවා....

මෙනදෙ කරත් නෙකරත් දෙෙවය තිරනකරනවා ඔයාට කාවද ගැලපෙන්නෙ....ඔයාට අාදරේ කරන්න කෙනා අනිවාර්යෙන් දෙෙවය ඔයා ලගට ගෙනල්ලා දෙයි
එයා කලුද, සුදුද,නපුරැද කියලා බලන්න යන්න එපා...

තමන්ට හදවතින්ම අාදරේ කරන කෙනා දෙෙවය විසින් ලගා කරාවි..එකට වෙලාවක් කලාවක් නැ...එයා එනකන් ඔයාට බලන් ඉන්න වෙයි කොච්චර කාලායක් ගියත් එයා එනකන් බලන් ඉන්න..තමන් අාදරේ කඑන කෙනා බලෙන් ලබාගන්න් යන්ත් එපා....අන්තිමට ඔයාටම තමා දුක් විදින්න වෙන්නේ....සතුට තියන තැන අාදරය තියනවා...

Jimin yoona minaya දැන් එ සතුට ලබනවා...අාදරේ ලබනවා...

~End~










Continue Reading

You'll Also Like

1.9M 83.4K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
9.5K 2.2K 11
මේ කතාව මට මේ ළගදි පහල වෙච්ච අදහසක් නිසා ලියන එකක් ..මං දෙන්න හිටපු කතාව තව කල් යයි ...මේම ක්ශනික අදහසකින් ලියන එකක් ඒ නිසා කොහොම වෙයිද කියන්න දන්නෑ...
209K 9.5K 59
Orm Kornnaphat's feelings for Lingling Sirilak have undergone a transformation over time. Initially, at the age of 11, Orm held an unromantic, platon...
2M 57.5K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...