My cold Husband ff(jimin)♡com...

By akeshiperera

52.8K 7.6K 745

°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට... More

Authors note
Introduction
friends intro
Chapter 1
chapter 2
chapter 3
Chapter 4.
chapter 5
author
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 12
vote of thanks

chapter 11

2.6K 434 31
By akeshiperera

දැනට මාස 9 ක් ගිහිල්ලත් yoona තවම නැගිට්ටේ නැ.....jimin හැමදාම වගේ yoona ව බලන්න ගියා....හැම දාම කෙල්ලගේ අත අල්ලගෙන කදුළු පෙරාගෙන අඩනවා....office එකේදි උනත් එයා yoona ගැනමයි හිත හිත හිටියේ....

Jimin කෙල්ල ලග ඉදලා ඉදලා taehyung office එකට එන්න කියපු නිසා කෙල්ලගේ තොල් වලට soft kiss එකක් දීලා ගියා...

______________________________________________

At hospital yoona pov

Flashback

Yoonaව marry කරපු එකට මන් පසුතැවෙනවා.....මට එයාව එයාව marry කරන්නැතුව ඉන්න තිබ්බා....

Flashback end

එ වචන ටික ඔලුවේ එක පාර දෝංකර දුන්නා...එකපාරට මන් නැගිටලා ඉදගත්තා....එත් එක්කම මන් දැක්කා nurse කෙනෙක්ව...

"මන් මේ කොහොමද මෙහෙට ආවේ"

"මට මොකක්ද උනේ"

එත් එක්කම එතන හිටපු කෙනා එලියට ගිහින් ඩොක්ට කෙනෙක් එක්ක ආවා"

"ඩොක්ට මට මොකක්ද උනේ" එතකොටම මට මතක් උනේ මගේ බඩේ ඉන්න දරැවා ව..

"එතකොට.... මගේ දරැවා"

Mrs.park yoona...

"නැ...mrs.kim yoona කියන්න"

Doctor-:Ok kim yoona....  ඔයාව මෙහෙට ගෙනකොට ඔයා accident වෙලා හිටියේ...ඔයා මාච්චර කල් coma එකක හිටියේ...දැනට මාස 9 ක් වගේ....තව දෙයක් kim yoona.මෙක අහලා කලබල වෙන්න එපා  plzzz....

"මොකක්ද doctor...."

"Sorry අපි කොච්චර උත්සහා කලත් අපිට ඔයාගේ දරැව ව බෙර ගන්ල බැරි උනා...."

"Mr Park ඔයාව අරන් එනකොටත් ඔයාගේ waterbag එක කැඩිලා තිබ්බේ...."

මන් එහෙම්ම හාන්සි උනේ මුකුත් හිතාගන්න බැරැව....sorry mrs.yoona...

අන්තිමට මට එ ටික විතරයි අැහුනේ...මට වෙච්ච ඔක්කෙම හීනයක් වගේ පෙන්න ගත්තා.ආපහු මන් නැගිටලා බලද්දි මන් ලග හිටියේ cheonbul....

"Yoona නැගිට්ටද"

"හම්" මන් හිනාවෙලා එයා දිහි බලලා කියුවා...

"ඔයාට දැන් කොහොමද"

"හොදයි"

__________________________________________///
Jimin pov

"Mr. park සුබ ආරන්චියක්...."

"මෙක්කද doctor"

"Mrs yoona ට සිහිය අාවා....අද හවසට discharge කරන්න පුළුවන්..එහෙනම් මන් තියනවා.."

"Ok doctor thank u"
_________///_____________________

"Taehyung මන් hospitalඑකට යනවා උබ මෙහෙ වැඩ ටික බලාගනින්..."

"මොකද බන් මේ හදිස්සියේ"

"Yoona ට සිහිය අැවිල්ලා...මේ දැන් doctor මට කොල් කලා..."

"Ahhh උබ පලයන් මන් inha ත් එක්කම එන්නම් "

විනාඩි 5 කින් වගේ මන් hospital එකට ගියා....අස්වල කදුළුත් පුරවගෙන මන් දියුවේ yoona ඉන්න ward එකට....එත් එතනට යනකොටත් මට කලින් තව කෙනෙක් අැවිල්ලයි හිටියේ....

මන් yoona ලගට ගිහින් කතා කලා..එත් එයා බැලුවෙවත් නැ..එයාගේ අැස් තිබ්බේ cheonbul ලග...මගේ අැස් වල තිබ්බ සතුටු කදුළු එක පාරට දුකට හැරැනේ yoona මන් දිහා බලන්නෙවත් නැතුව cheonbul දිහා බලන් ඉන්නවා දැක්කම...

මන් යුනා ගේ අත අල්ලගත්තම එයා මගේ අත ගසලා දැම්මේ cheonbul ගේ දිහා බලාගෙන හිනාවෙන ගමන්....මන් එ ඔක්කොම ඉවසගෙන ඉදලා room එකෙන් එලියට ආවේ yoona ට මන් දියා බලන්නෙවත් කතා කරන්නෙවත් නැති හින්දා...එත් එක්කම Teahyung inha ත් එක්ක එතනට ආවා....

Inha-:"Yoona ට කොහොමද?"

Jimin-:"එයා මත් එක්ක කතා කරන්නෙවත් නැ inha...ඔයාම ගිහින් අහන්න...

මන් එහෙම කියුවම inha අැතුලට ගියා....මත් එයත් එක්කම  අාපවු ගියා....

Tae-: "මොකද බන් උනේ"

Jimin-:" එයා මාව අත අැරියොත්.."

Tae-: "මොනවද බන් මේ කියවන්නේ"

Jimin-: මන් එනකොට එයා හිටියේ cheonbul එක්ක....මන් කතා කරාට එයා මන් දිහා බැලුවෙවත් නැ..එයා බලාගෙන ඉදියෙම අරැ දිහා...අනේ මට එයාව නැති කරගන්න බැ taehyung....

කදුළු පුරොගෙන අඩන jimin දියා taehyung බලගෙන ඉදියේ මෙච්චර කාලේකට මෙයා මෙහෙම අඩනවා දැකලා නැති හින්දා...tae jimin ව බදාගෙන එයාව සැනසුවේ පුංචි දරැවෙක්ව නලවනවා වගේ....

Tae-:"හරි අපි දැන් යන් අැතුලට.."

අපි දෙන්නාම එකටම අැතුලට ගියා...යූනා මාව දැක්ක ගමන් අහක බලගත්තා....

Yoona-: Inha ඔයාගේ බඩේ ඉන්න දරැවගේ නම මොක්කද?

Tae-: එකනම් තාම තීරනය කලේ නැ....

Cheonbul-: sorry yoona... මන් නිසානේ....

Yoona-: නැ නැ cheonbul...ඔයා කිසි දෙයක් කලේ නැ...

Cheonbul-: එහෙනම් මන් යන්නම් yoona...

Yoona -:හරි...

Yoona එයාව බදාගෙන හිනාවෙලා කතාකරනවා..අැයි මෙහෙම කරන්නෙ yoona අැයි....මන් ආයේ එලියට ගියේ මෙවා බලන් ඉන්න බැරි හිනදා....

(Aur-: හිතන්නෙ බලන්නෙ නැතුව කියවලා දැන් දුක් වෙනවා😑😒..මුනම් මොකෙද්ද මනදා)

Tae-: උබ ඔහොම ඉදලා හරියන්නේ නැ jimin ගිහින් yoona ට තෙරැම් කරන්න..

Jimin-: එත් එයා පිලි ගත්තේ නැති උනොත්.....එයා මගෙන් ඈත් වෙලා ගියොත්.....

Tae-:නැ jimin එයා ඔයාව තේරැම් ගනි....

Jimin-: ගෙදර ගිහින්ම මන් එයාට කියන්නම්....

එත් එක්කම cheonbul එතනින් ගියා....

Y/n pov

මන් cheonbul එක්ක ඉන්නකොට jimin දොරත් අැඑගෙන අාවා...එයා මන් ලගට අවත් මන් එයා දිහා බැලුවෙවත් නැ...මන් cheonbul දිහාම බලන් ඉදියා.... ටික වෙලාවක් ගියාට පස්සේ එයා එලියට ගියා...මගේ අැස් වලින් කදුළු අාවේ නැ කියුවෙත් එක බෙරැවක් වෙනවා......

එතකොටම inha අාවා...මන් එයා අපු ගමන් බදාගත්තා...එයාටත් බබෙක් ඉන්නවා...මට හිතගන්නත් බැරි උනා මන් මෙචචර කල් සිහිය නැතුව ඉදයා කියලා....

අයේ jimin tae දෙන්නම අැතුලට අාවා....jimin මගේ දිහි බලනවත් එක්කම මන් අහක බලා ගත්තා...

_____________________________________________///

පැය 2 කින් වගේ Doctor අැවිල්ලා.මාව discharge කලා.

Jimin අැවිල්ලා මාව car එකට අරන් ගියා...jimin ඉස්සරහා දොර එක අැරියත් මන් ගිහින් පිටිපස්සේ ශීට් එකෙන් ඉදගත්තා...
එයා මුකුත් කියන්නෙ නැතුව drive
කරන්න ගත්තා..ගෙදරට යනකම් ම අපි දෙන්න මුකුත් ම කතා කලේ නැ.....

මම ගෙට ගිය ගමන් කමරෙට ගිහින් wash එකක් දාන් අාවා...මන් barthroom එකෙන් එලායට එනකොට jimin ගේ phone එක vibrate උනා...මන් phone එක අතට ගන්න හදනකොට මට මතක් උනේ එදා මට බැන්න විදිය..

එක පාරට jimin කාමරේ දොර අැරගෙන මන් ලගට අැවිල්ලා එයාගේ phone එක අරගෙන මගෙ අත උඩින් තිබ්බා....මන් අැස් දෙකත් ලොකු කරගෙන බලන් ඉදියේ මොකක්ද මෙ වෙන්නෙ කියලා.....

"ඔයාට ඔනිම වෙලාවක මේ phone එක පාවිච්චි කරන්න පුළුවන්..."

"නැ ඔනි නැ..මට මගේ phone එක තියනවා....මට මොකටද අනුන්ගෙ phone...මෙන්න ඔයාම තියගන්න"

මන් එහෙම කියලා එයාගෙ අත අරගෙන phone එක දිලා දොරත් වහගෙන ගියා........

_________________________________________________////

අනිත් චැපියෙන් හම්බවෙමු....

Vote කරන් යන්න🤗🤗

මන් හිතන් හිටියේ මේ චැපියෙන් ඉවර කරන්න.....එත් දැන් මහන්සි අනේ...spelling mistakes ගනන් ගන්න එපා 🤭🙂

බායි 👋👋👋







Continue Reading

You'll Also Like

1.3M 58.9K 105
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
42.2K 10.2K 48
❤️ѕнєℓℓу+кσσ❤️ 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 හැමෝගෙම ආදරේ දිනා ගත්තත් යාලුවෙකුගේ ආදරේ සහ විශ්වාසේ අහිමි වූ ආදරේට පෙරේත දගකාර හැඩකාරියකගේ සැගවුනු පෞර්ෂ...
61K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
17.8K 2.7K 11
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන...