My cold Husband ff(jimin)♡com...

By akeshiperera

52.8K 7.6K 745

°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට... More

Authors note
Introduction
friends intro
Chapter 1
chapter 2
chapter 3
Chapter 4.
chapter 5
author
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 11
chapter 12
vote of thanks

chapter 10

2.7K 421 97
By akeshiperera

Jimin......

මන් අැස් දෙකත් ලෙකු කරගෙන බලන් ඉදියා......මම එහෙම්ම ම පස්සට ගියා...මගේ මොකක් හරි වෙනසක් දකි කියලා.....එයා කමරෙට යනකන් ඉදලා මන් මගේ බඩට අත තියා ගෙන සියුම් විදියට පිරිමදින ගත්තා...මන් දොරත් වහලා කාමරේට ගියා.....

යනකොට jimin හිටියේ barthroom එකේ....මන් ඉතින් ඇදෙන් ඇලවෙලා හිටියා.....එතකොටම මගේ phone එක vibrate උනා....මන් අරන් බැලුවම එ msg එ Cheonbul....

Cheonbul
Hi...yoona.කාලෙකින් හම්බවෙච්ච නැති එකේ අපි පොඩ්ඩක් මුනගැහෙමුද?

Me
බෑ cheonbul....sorry.මේ දවස් ටිකේ මට සනිප නැ වගේ....අපි වෙන දවසක බලමු....

Cheonbul
හරි කමක් නැ yoona පරිස්සමින් ඉන්න.....

Me
Ok....goodnight bye..

Barthroom එකේ දොර ඇරෙන සද්දෙට මම phone එක පැත්තකින් තියලා නිදා ගන්න ලෑස්ති උනා.....

Jimin මගේ එහාපැත්තෙන් නිදා ගත්තා.....මට එයා දාහා බලන්න ඔනි උනත් මම එක කෙලේ නැ.... දවසෙම අැවිදලා තිබ්බ මහන්සියට මට නිකන්ම නින්ද ගියා.

Next day

මම උදෙන්ම නැගිට්ටා.....අැද උඩ ඉද ගත්ත මම jimin දිහා බැලුවා....නිදාගත්තම කොච්චර ලස්සනද,බබෙක් වගේ නිදා ගෙන ඉන්න හැටි දැක්කම මගේ මුනේ චූටි හිනාවක් මතු වුනා කියලා මට දැනුනා.....

Wash එකක් දාන් කිචන් එකට ගිහින් උයලා.....jimin එනකන් බලන් ඉදියා...එත් එයා අාවේ නැති හින්දා මන් තනියම කැවා...කාලා අාපවු room එකට යන්න හැදුවේ....doctor මට පුලුවන් තරම් rest එකේ ඉන්න කියලා කියුව හින්දා.....මන් room එකට යනකොට jimin නැගිටලා office යන්න ලෑස්ති වෙනවා....

"ඔයා අදත් යැඩට යනවද"

"ඔව් ගෙදර ඉන්නවට වඩා වැඩිය office එකට යන එක හොදයි"

"Jimin.....මට....මට ඔයාට කියන්න දෙයක්-"

"මට අහන්න ඔනි නැ දැන්වත් පාඩුවේ ඉන්න දෙනවා..."

එහෙම්ම jimin යන්න ගියා.මන් ටිකක් වෙලා එයා යන දිහා balcony එකේ ඉදලා බලාගෙන ඉදිියේ...එතකොටම මගේ අැස් වලින් කදුළු වැට්ටෙන්න පටන් ගත්තා.....ඉටපස්සේ phone එකක් ring වෙනවා අැහුන හින්දා මන් පල්ලෙහාට ගියා.... මෙ jiminගෙ phone එක නෙදා....දාලා ගිහින්....

මන් ටක්ගාලා මගේ phone එකයි bag එකයි ආරගෙන taxi එකක නැගගා.....විනාඩි  15 ක් වගේ යද්දි මන් හිටියේ park industry එක ලග....මන් අැතුලට ගියාම office එකේ හිටපු ඔක්කොම මට bow කලා....මමත් bow කරලා jimin ගෙ office එක හොයාගෙන ගියා...මට එතන හිටිය කෙල්ලක් jimin ගේ office එක පෙන්නුවා....මන් doir එකට දට්ටු කරන්න යනකොටම මට අැතුලෙන් කටහඩවල් දෙකක් අැහුනා......එ jimin ගෙයි taehyungගෙයි කියලා අදුරගන්න මට වැඩි වෙලාවක් ගියේ නැ......මන් එතන නැවතිලා එයාලගේ කතාව අහන් ඉදියා....මොකද jimin ගේ කටින් මගේ නම කියනවා අැහුන හින්දා......

Tae-:ඔහොම තමයි jimin wife ලා තමන් ගේ husband ගැන හොයලා බලනවා....

Jimin-:එත් මන් කැමති නැ කවුරැත් මන් ගැන හොයනවට...ඔයෙ මං ගැන දන්නවනේ tae..

Tae-:එත් එ ඔයාගේ wife නේ jimin

Jimin-:නැ tae නමට wife...මම එයාව marry කරේ company එක වෙනුවෙන්..

Tae-:හරි එත් එ ඔයාගෙ wife නෙ...yoona ඔයාට ආදරෙයි...jimin ඔයාට එයෙගේ ආදරේ තෙරෙන්නෙ නැත්තේ ඇයි කියලා මන්නම් දනිනේ නැ....හැබැයි මන් දන්නවා ඔයත් හිත යටන් එයාට ආදරේ කියලා....

Jimin-:  ආදරේ කලා.....එත් දැන් නැ..දැන් මට එයා වදයක් වෙලා...මම එයාව marry කරපු එකට පාසුතැවෙනවා.මට එයාව marry කරන්නෙ නැතුව ඉන්න තිබ්බේ....

Tae-:jimin.....( tae  කැගැහුවා)උබ ඔය කියන එවා හොදට හිතලා බලලාද කියන්නෙ.....අනෙ මන්දා jimin උබට පැහැදිලි කරනවට මට ගහන්න ඔනි....

එක අැහුනම මගේ  දෙකම පන නැති උනා වගේ මට දැනුනේ.....මගේ බලාපොරොත්තු ඔක්කොම සීසීකඩ ගියා වගේ මට දැනුනේ....මගේ අැසු වලින් මට නොදැන්ම කදුළු වැටෙන්න පටන්ගත්තා.....මන් එකපාරට දොර අැරගෙන අැතුලට ගියා....දෙන්නම ගැස්සිලා මං දිහා බලන් ඉදියා..මගේ අැස් වල කදුළු තියනවා කියලා පේන්නේ නැති වෙන්න මන් බිම බලාගෙනම ගිහින් jimin ගේ phone එක මෙසේ උඩින් තියලා එලියට දිව්වේ තවත් මේ කදුළු හිර කරන් ඉන්න බැරි හින්දා....

Jimin pov

Tae-: කෙල්ල ඔක්කොම අහන් ඉදලා jimin.... කෙල්ල දිව්වෙනම් හොදින්නම් නෙමෙයි....පලයන්

අපි කියපුවා ඔක්කොම කෙල්ල අහන් ඉදලා....කෙල්ල අැතුලට අැවිල්ලා phone එක මෙසෙ උඩින් තියලා එක පාරට එලියට දිව්වා....මමත් yoona පස්සෙන් දිව්වේ කෙල්ලව කොහොම නවත්තගන්න.....

මට සමාවෙන්න yoona මං එවා හිතලා නෙමයි කියුවේ මන් මටම කියාගත්තා.....කෙල්ලට කියන්න තිබ්බනම්..😔

"නවතින් yoona.....
yoona...නවතින්කෝ" එයා පස්සෙන් යන ගමන් මන් කෑගැහුවා...

"Yoona නවතින්න please yoona නවතාන්න..." සෙනග මැද්දෙන් කෙල්ල වෙගෙන් දියුවා...එයා කෙලින්ම ගියේ main road එක පැත්තට.....

"නවතින්න yoona නවතින්න"

එක පාරට වහනයක් yoonaව හප්පන් ගියේ හිතන්වත් වෙලාවක් නැතුව...

යූනා.........මන් කෑගහිගෙන දිව්වේ බිම වැටිලා ඉන්න යුනා ලගට.....
මගේ අැස් වලින් කදුළු ගලාගෙන ගියේ වැස්සක් වගේ....මන් එයාව තුරැල් කරගත්තෙ කිසිම දෙයක් හිතාගන්න බැරැව....

"Yoona.....yoona..අැස් අරින්නකෝ....yoona"

මන් yoona ගෙ කබුලට තට්ටුකරලා අැස් අරින්න කියුවට එයා අැරියේ නැ.....

Yoona pov

සෙනග මැදින් මං වෙගෙන් දියුවා...jimin ගැන තරහකුත් එක්කම දුකකුත් හිතේ හිර කරගෙන මගේ කදුළු වලට ඔහේ ගලා ගෙන යන්න දුන්නා.....මං අඩ අඩම ගිය හින්දා මන්වත් දන්නේ නැ කොහෙද මං යන්නෙ කියලා...දවන ගමන් මගේ අත ගියේ මගෙ බඩට....මන් හර අාදරෙන් පිරිමද්දේ දරැවට දැනෙන හින්දා.....එත් එ එක්කම මාව විසික්වෙලා ගියා අැග පන නැති වෙනවා වගේ දැනුනා...මගේ බඩ උඩට ගිය අත එහෙම්ම තියාගෙන

"මට සමාවෙන්ල මැණික " කියලා මං හිතින් කියුවා....එත් එක්කම මට අරහුනේ jiminගේ කටහඩ jimin දුවගෙන අැවිත් මාව එයාට වාරෑ කරගත්තේ හරිම අාදරෙන් කියලයි මටනම් හිතුනේ...මන් එයාට කතා කරන්න හැදුවත් මන් එක වලක්වගත්තේ මගේ ඔලුවේ එයා ඉස්සටල්ලා කියපුවා දොන්කාර දුන්න නිසා.....

"මට එයාව marry කරන්නෙ නැතුව ඉන්න තිබ්බේ...මන් එයාව marry කරපු එකට පසුතැවෙනවා....."

මම එහෙම්ම අැස් දෙක පියා ගත්තා.....

"මට සමාවෙන්න මැණික"මන් අායෙත් මගෙ බඩේ ඉන්න දරැවට කියුවා.....මගේ අැස් පියවෙලාම ගියා....

Jimin pov

අනේ මැණික අැස් අරින්නකො....මට සමාවෙන්න yoona.....

එතකොටම දැකලා පුරැදු කෙනෙක් එතනට අාවා...

???-:yoona yoona.....නැගිටින්න.... මෙහෙම ඉදලා හරියන්නැ....නැගින්න වාහනේට hospital එකට යන්...

මට වෙන කරන්න දෙයක් නැති හින්දා මන් yoonawa bridal styleඑකට අරගෙන car එකට නැග්ගා....

අපි විනාඩි 15 කින් වගේ hospital එකට අාවා.....මම yoona ව ටක්කගිලා hospital එක අැතුලට ගෙනිච්චා...yoona කෙලින් ම ගෙනිච්චේ ICU එකට.....මගේ අැගේ ලේ එකයි....yoonage ඔලුවෙන් අාපු ලේ🥺🥺....
මට අැවිදගන්නවත් පනක් තිබ්බේ නැ...

එත් එක්කම yoona ව hospital එකට ගේන්න උදව් කරපු කෙනා මං ලගට අාවා....

Hi මම cheonbul....yoona තාම ICU එකේද?

හම් ඔව්...ඔයද yoona ත් එක්ක campus එකේ එකට හිටපු යාළුවා....

ඔව්....

පැය දෙකකට පස්සේ ICU එකෙන් doctor එලියට අාවා.....
Jimin doctor ලගට ගිහින් විස්තර අැහුවා......

Doctor yoona ට කොහොම ද?

මෙන්න මන් හිතන්නෙ මෙක yoona ගේ phone එක

"Mr park පොඩ්ඩක් මගේ cabin එකට එන්න"

"හරි"

අපි cabin එකට ගියාට පස්සේ doctor මගේ පැත්තට හැරැනා...

Mr Park බය වෙන්න නම් දෙයක් yoona ට තව සතියකින් වගේ සිහිය එයි.....එත්....

එත්.......කියන්න doctor...

වැදුන පාර තදට වැදිලා....ඔයාලා එයාව ගෙනකොටත් එයාගෙ බඩේ ඉන්න දරැවා නැතිවෙලා..waterbag එක කැඩිලා තියනවා....

Sorry Mr Park...

එයාව දැන් ward එකකට දානවා...ඔයාට ගිහින් බලන්න පුලුවන්..

මන් එතනින් නැගිටලා එලියට අාවා...

"එතකොට එයා මෙක ගැනද මට කියන්න ඉදියේ....මගේ වැරැද්ද මන් එයා කියන්න යන කද් අැහුවනම් මෙහෙම දෙයක් නාෙවෙන්න තිබ්බා..."මන් මටම දොස් පවරගත්තා...yoona මෙක දැනගත්තොත් එයා කොහොම හැසිරෙයි ද......

මම yoona ඉන්න ward එකට ගියා....එයා දිහා බලගෙනම ලගට ගිය මන් එයාගේ අත අරගෙන කබුලට තියාගත්තා......සමාවෙන්න yoona.....මන් හිතලා නෙමෙයි yoona එවා කියුවේ......yoona නැගිටින්නකෝ........ අැස් අැරලා මන් දිහා බලන්නකෝ...ඔයාගෙන් මට ගොඩක් දේවල් තියනවා අහන්න........

මම එලියට ගිහින් tae ට call කරන්න කියලා phone එක හෙව්වා.....පස්සේ මට මතක් උනා මන් phone එක office එකේ දාලා අවේ කියලා......මම yoona ගේ phone එකෙන් මගේ phone එකට call එකක් ගත්තා.

Call එක ගත්තට පස්සේ තමයාෳි මට මතක් උනේ මන් yoona ව block කලා කියලා.....මට මන් ගැනම පිලිකුලක් දැනුනා....

අසරනව ඉන්න jimin අායේ yoona දිහා බැලුවා......එයාට මන් ආදරෙයි කියන්න තිබ්බනම්.....මම  ගිහින් ඉදගත්තා....එතකොටම taehyung එක්ක අනිත් අයත් අාවා...

Inha-:yoona ට කොහොම ද?එයාගෙ බාබාට...

Jimin-: එ කියන්නේ ඔයාලා දැනන් ඉදලා..අැයි මට කියුවේ නැත්තෙ...jimin වියරැවෙන් වගේ කැගහුවා....එයා මට නැති උනා....මගේ දරුවා මගෙන් අැතට ගියා....

Jimin ගෙ කදුළු ආයේ අලුත් උනේ දරැවා මැරැනා කියලා මතක් වුන නිසා....

දවස් ගානක් ගියා එත් yoona නැගිට්ටෙ නැ......එ ගෙවිලා ගිය දවස්වල jimin yoona ව බලන්න එන්න අමතක කලේ නැ.....හැමදාම කෙල්ල ලග අඩලා එලියට හිනවෙලා ඉන්න චරිතයක් උනා....

Jimin මේ ටිකෙම hospital ගියේ නැ දැන් මාසයක් වගේ ගියා..මාසෙකුත් ගියා yoona තාම නැගිට්ටේ නැ...doctor කියපු විදියට yoona හිටියේ coma එකක.....

Jimin යන hospital යන එක නැවැත්තුවා....

කෙල්ල හොස්පිටල් එකේ තනි උනා

__________________________________

කාගෙවත් ජීවිතේ සෙල්ලමකට ගන්න එපා....අඩුම තමන්ගෙ බිරදවත්....තමන් ට අාදරේ කරන අය නැති උනාම එන දුක කාටවත් හිතාගන්න බැ.....තමන්ට එක අමතක කරන්න බැරි වෙන තරමටම එයා ඔයාගෙ ජීවිතෙම කොටසක් වෙලා ඉන්නත් පුළුවන්...හැමදාම ලගින් ඉන්න කට්ටියව ඔනකමින් නැති කර ගන්න එපා.තමන් කියන එක වචනයක් අනිත් කෙනා ලොකුවට හිතන්න ඉඩ තියනවා..


~End~














😅

















😭



















































































































































































😝😝😝


















Yoona හොස්පිටල් එකේ තනි උනේ නැ හොදේ....මන් කස්ටියව mongal කරන්න එහෙම දැම්මෙ...

නැනැ තාම ඉවර නැ.......තව තියනවා......මන් sad කරන්නෙත් නැ......බය වෙන්න එපා..

එහෙනම් ඊලග chapiyen හම්බවෙමු..

Bye😂😂😂🙂

ඔන්න වචන 1373😂







Continue Reading

You'll Also Like

4.6K 878 36
මගේ ම ආදර කතාවට මට ම ලෝබකම් කියන්න බෑ ද කූ _හේරී_
748K 27.5K 102
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...
5.4K 295 7
The story of a couple who have a misunderstanding about each other ... Author :- It's scary how people misunderstand each other over the smallest thi...
1.4K 305 11
"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!"