My cold Husband ff(jimin)♡com...

By akeshiperera

52.8K 7.6K 745

°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට... More

Authors note
Introduction
friends intro
Chapter 1
chapter 2
chapter 3
Chapter 4.
chapter 5
author
chapter 6
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
vote of thanks

chapter 7

2.7K 452 23
By akeshiperera

Yoona pov

Jimin..😳😕මම දැන් පන බයේ ගැහෙන්න පටන් ගත්තා මෙයා මොනවා කරයිද කියලා..දැන් නට්ට ගිනි අරන් වගේ කැගහයිද කියලත් හිතුනා.මන් එ නිසාම කියාගෙන කියාගෙන ගියා..
මන් ඔයාට කියුවනේ මන් ගියේ park එකට කියලා.park එකෙදි මන් මගේ bestiewa හම්බවුනේ.මන් එයත් එක්ක කියව කියව ඉදියා එකයි පරක්කු උනේ.මන් වෙන කොහාවත් ගියේ නැ😌.

කියාගෙන කියාගෙන කියාගෙන ගිය නිසා මට හුස්ම ගන්නත් බැරි උනා🥵🥵🥵🥵

Jimin-:sure ඔහේ හම්බවෙන්න ගියේ bestie wa කියලා🤨?

Me-: ඔව්ඔව්...මන් වෙන කාවවත් හම්බුනේ නැ.....

මන් එහෙම කියලා විදුලි වෙගෙන් room එකට ගිහින් දොර වහගන්න හදනකොටම jimin කඩාගෙන බිදගෙන අැවිල්ලා මාව දොරට තියලා තද කරගත්තා.මට හිතන්නවත් වෙලාවක් තිබ්බේ නැ🤕මගේ එක අතක් jim in දොරට තද කරගෙන ඉදියේ..

Jimin -: බාරැ කියන්න එපා yoona.තමුන් park එකට ගියේ bestie යෙක් හම්බවෙන්න නෙමෙයි නේ🤨

Me-: jimin .........jimin........අනේ අත අරින්න මට රිදෙනවා.මගේ අැස් දෙකේ කදුළු පුරවගෙන මන් කියුවා....

මන් jimin ව තල්ලු කරන්න හැදුවත් මට බැරි උනා...මගේ අනිත් අතත් දොරට තියලා තද කරගත්ත jimin මගෙන් park එකේ හම්වෙච්ච කොල්ලා කවුද කියලා අැහුවා.

Jimin-: තමුන් park එකට ගියේ කෙල්ලෙක් හම්බවෙන්න නේ.අර හරි අාදරෙන් බදාගත්ත කොල්ලා කවුද?

Jimin අනේ මාව අතඅරින්න.ඔයා මට රිද්දනවා😕jimin මාව අතඅරින්නකෝ......අනික......අනික ඔයා එයාව දන්නේ නැ

කියනවා😡jimin එක පාරට කැගහුවා.මන් වෙව්ලන හඩින් එයෙගේ නම කියුවා.

Cheonbul......cheonbul...අනේ එයාට මුකුත් කරන්න එපා plzz

මන් එක බලගන්නම්😠

එයා එහෙම කියලා දොර හයියෙන් වහගෙන එලියට ගියා🙁මට දැන් හුස්මගන්නත් බැ වගේ.මන් එහෙම්ම ම පපුව අත ගගා දෙෙර ලගම වාඩි උනා....මන් දැන් පන බයේ ගැහෙන්නෙ මෙකා cheonbul  ට මොකක් හරි කරයිද කියලා🙄

Yoona pov end


Jimin කෙල්ල කියපු එ නම jiminta අහලා පුරැදුයි වගේ දැනුනා.එත් jimin හිටියේ bar එකේ.එ වෙලාවෙත් එයා හොදටම බීලා හිටියේ.කොල්ලා එයාගේ යාළුවෝන්ට කතා කරලා එන්න කියුව්වා bar එකට.jimin එච්චර බියුව්වේ නැ.අැයි එ කියලා ඔයාලා පස්සේ දැන ගනීවි🤭

Jimin pov

මම කෙල්ලව ගෙදර තනියම තියලා bar එකට අාවේ බිටුවම මේ ටික අමතක වෙලා යයි කියලා හිතලා.මන් මගේ අතිජාත මිත්‍රයෝ ටිකටත් එන්න කියුව්වා. එගොල්ලො අාවා හැබැයි බෙන්න නෙමෙයි මාව ගෙදර අැරලවන්න.මන් එ වෙලෙ වෙරි වෙලා හිටියට හොද සිහියෙන් හිටියේ🥴

Pov end

Yoona pov

මන් wash එකක් දාගෙන දෙන්නටම කෑම හදලා.මෙසාන් තිබ්බා.jimin එලියට ගියේ තරහෙන් නිසා මන් හිතුවා කලා නිදා ගන්න යන්න.එයා ලග තව යතුරකුත් තියනවනේ.

අැයි දන්නෑ එයාට තරහා ගියේ
එයෙට gf කෙනෙක් ඉන්නේ.මට bf කෙනෙක් හිටියම මොකද වෙන්නේ😒මන් මේවා හිත හිත room එකට යන්නකොට කවුද මන්දා දොරට ගැහුව්වා.මේ මහා රෑ කවුද අප්පා🥶

Jiminනුත්  නැ දැන් මොකද කඑන්නේ?

මන් කුස්සියට ගිහින් pan එකක් අරන් දොර ලගට ගියේ මේ jimin වෙන්න බැ කියලා හිතලා. එයා ලග යතුරක් තියෙද්දිත් මොකටද දොරට ගහන්නේ😒.

මන් එකපාරට දොර අැරලා pan එකෙන් ඔලුවට තඩිබාන්න ගියේ😒එත් කවුද කෙනෙක් මගේ අත අල්ලගත්තා.එතන කොල්ලෝ 7 ක් හිටියා jimin එක්ක.මන් jimin දිහා පෙිඩ්ඩක් වෙලා බලන් ඉදියේ මෙකා මා බිලද කියලා.මන් එහෙම බලන් ඉද්දි කවුද මන්දා කතා කලා.

ඔයා නේද yoona?

මන් jimin දිහා බලාගෙනම ඔළුව වනුවා.

මෙයා බීලා.අපි හෙතුවක්නම් දන්නේ නැ.

Ahh හ..හා.හා එයාව couch එකෙන් තියන්න.මම ඔයාලාව දන්නේ නැනේ.මතක නැ

හෑ ඔයා අපිව දන්නේ නැ.මු අපි ගැන කියලා නැද්ද?කමක් නැ දැන් අපිව අදුරගන්නකෝ

මේ ඉන්නේ taehyung මෙයා married
එතකොට මේ අපේ bunny jeon Jungkook.මෙයාත් married

ේ jin
මේ jhope
මන් namjoon මමත් married
මේ ඉන්නෙ suga.sleeping  beauty කියුවත් කමක් නැ

Ahhh okok nice to meet u😁
මුන්ගේ නම් ටික මතක තිගන්න වෙනම භණ්ඩයක් ඔනි.

අපි දැන් යන්නම්.පස්සේ එන්නම්😊

Ok දවසක එන්නකො කැමකට wife ලත් එක්ක.
මට jimin වත් අමතක උනා එකෙන් මෙකෙන්🤦‍♀️

මන් jimin ලගට ගිහින් වාඩි උනා.එ වෙලෙ Jimin මොගවද මන්දා කුටු කුටු ගෑවා.මන් මගේ කන ලං කරලා අහගෙන ඉදියා මෙයා මේ මොනවද කියන්නේ කියලා.එ වෙලෙ මන් හිතුවේ මේ දැන් මෙයා ගියපු එක අත්තක්ද කියලා.

I love you yoona

මන් එහෙම්ම ම නැගිටලා යන්න හද්දදි jimin මගේ අතින් අැදලා ගත්තා.මන්  එයාගේ අැග උඩට වැටුන පර බය වෙලා බලන් ඉදියේ මොකක්ද මෙ වෙන්න යන්නේ කියලා හිත හිත.

මන් එ වෙලේ jimin ගේ මූන නිරීක්ෂණය  කලා.එ අැස්,රතු වෙලා තියන කබුල් දෙක,අැහි පිහාටු,එත් එක්කම මගේ අැස් ගියේ jimin ගේ තොල් වලට.රොස පාට තොල් දැක්කම මට පිස්සු වගේ.එ වෙලෙ මට හිතුනෙ දේ මෙවා kiss කරන්න තිබ්බනම් කියලා.🤭

(Kiss කරයිද 🤭🤭🤭ඉට පස්සේ මොකක් වෙයිද🙄🤣🤣🤣🤣)

To be continue....😊

Continue Reading

You'll Also Like

10.9K 325 18
This is a story where Taehyung is a strict father of his troublemaker kids with many twist and turns. This story do not contain any smut it's a pure...
14.3K 2.5K 31
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එත...
1.1M 37.5K 63
𝐒𝐓𝐀𝐑𝐆𝐈𝐑𝐋 ──── ❝i just wanna see you shine, 'cause i know you are a stargirl!❞ 𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 jude bellingham finally manages to shoot...
163K 17.4K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...