My cold Husband ff(jimin)♡com...

By akeshiperera

52.8K 7.6K 745

°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට... More

Authors note
Introduction
friends intro
Chapter 1
chapter 2
chapter 3
Chapter 4.
chapter 5
author
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
vote of thanks

chapter 6

2.7K 462 22
By akeshiperera

New character

Name-:cheonbul
Friend of yoona during inthe university....
Gone abroad to high studies

Yoona pov

මම park එකේ bench එකේ ඉදගෙන කල්පනා ලොකේ තනි වෙනකොටම කවුරැ  හරි මගේ අැස් දෙක වැහුවා.

ඔයා කවුද?😳
මම ඔයාගේ යාළුවා

එයා මගේ කනට ලන් වෙලා කියුවම මාව රත්වෙලා ගියා🙉.මම කැගහන්න හදනකොටම එයා අත ගත්තා.මන් පිටිපස්ස හැරිලා බලනකොට හිටියේ මත් එක්ක unversity එකේ හිටපු යාළුවා.මට මගේ අයියා වගේ තමා.

Cheonbul😳🙈මන් එයාව එකපාරට බදාගත්තේ කාලෙකින් හම්බවෙච්ච හින්දා🙂අපි දෙන්නා ටික වෙලාවක් bench එකේ වාඩිවෙලා කියව කියව හිටියා...

ඔයා කොහෙද මෙච්චර කල් ඉදියේ?

මන් abroadගියා yoona ඔම්මාගේ බල කිරීමට

ම්ම්...

එක නෙමෙයි yoona ඔයාගේ අතේ තියන ring එක මොකක්ද?

Ahh එක මන් marry කලානේ😒අපේ අප්පගේ company එක බේරගන්න මට marry කරන්න උනා..

කවද marry කලේ?😳

Park Jimin

හෑ...අර park industry එකෙ අයිතිකාරයගේ පුතාවද😳?

ඔව් ඔව්......එක නෙමෙයි ඔයා කෙහොමද එයාව දන්නේ?

අපේ තාත්තාත් වැඩ කලේ එහේ එත් එයාව එකෙන් අයින් කලා...😓

හරි හරි දැන් ඔක අමතක කරන්න😄

අපි කතා කර කර හිටියා වෙලාව ගායා කියලා දන්නෙවත් නැ.හෙදටම රැ වෙලා.....මන් වෙලාව බලලා ටක්කගාලා cheonbul ව hug කරලා යනවා කියුවා..bye  👋

Yoona pov end
..................................................................

Cheonbul pove

මම මාස 5කම හිටියේ England වල.මම අායේ korea වට අාවේ yoona ව හෙයාගන්න ඔනි නිසා.

මම නැවුම් වාතය ටිකක් ගන්න ඔනි නිසා park එක පැත්තේ අැවිදින්න ගියා.මන් අහම්බෙන් වගේ දැක්කා දැකලා පුරැදු කෙල්ලෙක් ව.මන් ළගට ගිහින් බැලුවම හ හිටියේ yoona.මන් yoona ගේ පිටිපස්සෙන් ගිහිල්ලා එයාගේ අැස් දෙක වැහුවා.

කවුද ඔය?කෙල්ල අැහුවා

මන් කෙල්ලගේ කනට ලං වෙලා මන් එයාගේ යාළුවෙක් කියලා කියුවේ.මට කියන්න ඔනි උනේ වෙන දෙයක්😓
කෙල්ල කෑගහන්න හදපු හින්දා මන් ටක්ගාලා අත ගත්තා...

Choenbul කෙල්ල මගේ නම සද්දෙට කියලා මාව බදාගත්තා.

මාව අමතක නෑ නේ?😏😏

නැ අනේ ඔයාව කෙහහාම අමතක කරන්නද?

කෙල්ලගේ අතෙ තිබ්බ ring එක දැකලා මන් එක ගැන කෙල්ලගෙන් අැහුවා.

මන් මැරි කලා....එක අහපු ගමන් මගේ හදවත කැලි කැලි වලට කැඩිලා ගියා වගේ දැනුනේ...

Park Jimin

මට එ නම අැහුවම මගෙ හදවත නැතිවෙලා ගියා වගේ  දැනුනේ..

මන් ඉටපස්සේ topic එක වෙනස් කරේ තව එ ගැන වෙන මෙනවත් අහලා වැඩක් නැති හින්දා...

ඔයාගේ යාලුවෝ  තුන්දෙනා කෝ?

Ahh එගොල්ලොත් marry කලානේ.මට වෙඩින් එකටත් යන්න බැරි උනා.අඩුම ගානේ bestie ගෙ එකටවත් යන්න බැරි උනා..
දැන් බබාලත් අැති😂😂😂😉

හ්ම් හ්ම්

අපි දන්නෙත් නැ රැ වෙලා.මන් එයාට යන්න කියුවා.එයා යනවා කියලා මට hug එකක් දිලා ගියා.එ යනකොට bye කියන්න අමතක කලේ නැ එයා😄😄...

..................................................................

Jimin pov

මම serin එක්ක park එකට යන්න ඔනි කියුවේ මෙයත් එක්ක අැවිදිනවට වඩා yoona මොකටද park එකට ගියේ,කවුද මෙයාව හම්බවෙන්න එන්නෙ කියලා බලන්න.
මම serin එක්ක යනකොට yoona bench  එකේ ඉදගෙන හිටියේ තනියම...මන් එ පැත්තට යන්න හදනකොටම කවුද කොල්ලෙක් අැවිල්ලා yoona ගේ අැස් දෙක වැහුවා.ඉටපස්සේ කනට ලං වෙලා මොනවද කියුවා.මට එ වෙලෙනම් පුදුම තරහක් අවේ.එත් ..මන් අැයි තරහා ගත්තේ🤔
ඊලගට වෙච්ච දේ දැකලා මට මාව පාලනය කරගන්න බැරි උනා.මන් තරහෙන්ම serin වත් එතන දාලා ගෙදර අාවා...

Jimin pov end

Author

Jimin එතනින් අවේ කෙල්ල අර කෙල්ලාව බදා ගන්නවා දැකලා.....
කෙල්ලාට jealous🤭🤭🤭🤭🤭🤭
Jimin ට අමතක උනා එයා serin ව එතන දාලා අාවා කියලා.ගෙදර අාපු ගමන් jimin serin ට කොල් කලා.

Sorry ඔයාව එතන දාලා අාවට

කමක් නැ oppa

හම්... Bye

Serin මොනවත් කියන්න කලින් jimin කට් කලා...

Yoona pov

මන් හෙමිහිට දොර අැරගෙන හිමිහිට අඩි තිය තිය ගියා.මන් එහෙම පඩිපෙල ලගට යන කොටම  මහා සද්ධන්තයෙක්ගෙ වගේ කටහඬක් මගේ පිටිපස්සෙන් අැහුනා.මන් හැරිලා බලුවම එතන හිටියේ Jimin.යක්සයෙක්ගේ වගේ මූන හදාගෙන මන් දිහා බලන් ඉදියා..මන් බය වෙච්ච පාර එතනම ගල් ගැහිලා වගේ බලන් ඉදියේ මෙයා දැන් මෙනවා කරටිද
කියලා...

(See u in next chapter.bye 👋)
Vote karanna❤️😘

Continue Reading

You'll Also Like

42.1K 10.2K 48
❤️ѕнєℓℓу+кσσ❤️ 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 හැමෝගෙම ආදරේ දිනා ගත්තත් යාලුවෙකුගේ ආදරේ සහ විශ්වාසේ අහිමි වූ ආදරේට පෙරේත දගකාර හැඩකාරියකගේ සැගවුනු පෞර්ෂ...
642K 32.3K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
6.2K 1.5K 14
It's a secret Babee😉🤫 Start Date:- 2021.08.01 Published Date:- 2021.08.06 Finished Date:- 2021.12.18
782K 29.2K 104
The story is about the little girl who has 7 older brothers, honestly, 7 overprotective brothers!! It's a series by the way!!! 😂💜 my first fanfic...