MEOW MEOW || MYG ✔️

By _nim_nim_

17.8K 4.4K 453

✨️🥀දෛවය දඬුවමක්.. දෙවියන් විසින් ලියූ 🥀✨️ Started Date - 28.05.2021 Ended Date - 25.06.2021 All... More

DISCLAIMER
1st Meow🥀
2nd Meow🥀
3rd Meow🥀
4th Meow🥀
5th Meow🥀
6th Meow🥀
7th Meow🥀
8th Meow🥀
9th Meow 🥀
10th Meow🥀
11th Meow🥀
12th Meow🥀
13th Meow🥀
14th Meow🥀
15th Meow🥀
16th Meow🥀
Last Meow🥀
EPILOGUE

PREFACE 🥀

2.6K 313 11
By _nim_nim_

🍁🥀 දෛවය දඬුවමක්... දෙවියන් අතින් ලියැවුනු....🥀🍁

.
________________________________________

.
ආරම්භයට පෙර 🥀
අදින් වසර 1500කට පමණ පෙර....

.
මනුෂ්‍ය ලෝකය වනාහී එක් සුන්දර ස්ථානයකි. දෙව් ලොව වැසියන් පවා වරින් වර මනුලොව වෙත පැමිණෙන්නේ මෙහි ඇති සුන්දරත්වය නිසාවෙනි.. දෙව් ලොව මහා මැවුම්කරු මනුෂ්‍යන් කෙරෙහි ඇති අනුකම්පාවෙන් හා යාතිකා වලට සවන් දෙමින් වරින් වර තම දූත පුත්‍රයන් මනුලොව කරා එවා ඇත... මේ එයින් එක් සුවිශේෂී අයෙක් වූ නීල ආත්මය ( blue spirit ) පිළිබඳ කතාන්දරයකි..

_____________________________________________

.

" මා කෙලෙස හෝ නුඹව සොයා ගන්නම්...එතෙක් සාමයෙන් හිඳින්න....."

ඔහු පැවසූයේ තමන්ගේ අතෙන්ම සෑදූ ඔරුවක මිහිදන් කරපු තමන්ගේ ආදරණීය බිරිඳ දෙස බලාගෙනයි... ඔහු සතු විශේෂිත බලයෙන් මැවූ නිල් පැහැති මල් වලින් සැරසු ඔරුව ගඟ දිගේ පාවී ගියේ ඒ දේවප්‍රාණියාගේද දෑස්වලට කඳුලු එක් කරමිනි...

" බොගෝශිප්පෝ........!!!! "

ඒ ඔහුගෙන් පිටවූ අවසන් වචනයයි...

.

පෙරුම් පුරා ආ දිවි ගමනේ
වෙන් වූවත් පෙර භවයේ...
සසර හුරුවට වාගේ
නුඹවම සොයා ආවේමි පෙම්බරියේ...
පෙර භවයේ නුඹේ අත
මඟහැරුනත් නෑනේ.....
නුඹ වෙනුවෙන් පිදුනු
ආලය මැරුණේ....
යලි යලිත් දිවියම නුඹටම
පූජා කරන්නම්......
පිපියන් මේ භවයේවත්
මේ සිත්මල් පූජාසනයේ....

.
සමහර බැඳීම් සංසාරගතයිලු...!!! වෙන් උන අය ආයෙම එකතු වෙන්න පුලුවන් .. නොවෙන්නත් පුලුවන්!!!! කලින් ආත්මෙකදී උන ඛේදනීය සිදුවීම් නැවතත් වෙන්න පටන් ගනීද?

" සමාවෙන්න හනා.... දැන් යන්න කාලේ හරි .. පරිස්සමෙන් ඉන්න... මං ගියාට මගේ මතක හැමදාම ඔයා එක්ක තියේවී.. "

- මින් යුන්ගී -

.
වසර දහස් ගණනක් පුරා බලා සිටි
ආදරවන්තයෙක්
ආදරය වෙනුවෙන් දිවි පිදූ තවත් නිහඬ
ආදරවන්තයෙක්
ඔවුන් දෙදෙනාටම මැදි වූ දඟකාර
අහිංසකාවියක්

.

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

ඔයාට පණ වගේ ආදරේ කරපු දෙන්නෙක්ගෙන් ,
ඔයා තෝරගන්නේ අවුරුදු ගානක් බලන් හිටපු කෙනාවද?
ඔයා වෙනුවෙන් ජීවිතේ දුන්නු කෙනාවද?

ම්ම්ම් .... අපි බලමු හනා කාව තෝරගනීද කියලා!!! දෛවය දඬුවමක්ම වෙලා නවතීද?


#Nim

Continue Reading

You'll Also Like

232K 13.3K 37
Taekook ⚠️ រឿងភាគខ្លីᕦ⁠༼⁠✩⁠ل͜⁠✩⁠༽⁠ᕤ
237K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
594K 37.9K 76
« បងសន្យា បងមិនឲអ្នកណាមកធ្វើអ្វីមកលើអូនបានឡើយ អូនគឺជារបស់បងជាប្រពន្ធរបស់បងម្នាក់គត់ Kim Taehyung » « មិនថាអ្នកណានោះទេឲតែហ៊ានប៉ះពាល់ប្រពន្ធកូនយើងសូម្ប...
17.6K 3.6K 53
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~