My cold Husband ff(jimin)♡com...

By akeshiperera

52.8K 7.6K 745

°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට... More

Authors note
Introduction
friends intro
Chapter 1
chapter 2
Chapter 4.
chapter 5
author
chapter 6
chapter 7
chapter 8
chapter 9
chapter 10
chapter 11
chapter 12
vote of thanks

chapter 3

2.8K 484 25
By akeshiperera

මාස 3 කට පසු,

Yonna prave,

අප්පා කවදාවත් නැතුව උදේ පන්දරම company එකට යන්න ලෑස්ති වෙනවා කියලා දැක්ක මම අප්පාගෙන් හෙතුව අැහුවා

Yoona: අප්පා අැයි මේ මෙච්චර වෙලාසනින් යන්නේ🤔මෙච්චර උදෙන්.මොකක් හරි ප්‍රශ්නයක් ද?

Appa: ඔව් පුතේ company එකෙ පෙඩි problem එකක්.CEO මට ටක්ගාලා එන්න කියුවා.දුවෙ පරිස්සමින් ඉන්න.මන් ගිහිල්ලා එනකම්.කොහෙවත් යන්න අපා.

අප්පා එහාට මෙහාට දුව දුව  company එකෙ files හෙව්වා.ඉටපස්සේ මට කෙහෙවත් යන්න එපා කියලා company එකට ගියා.

Yoona prove end.

Yoona ගෙ අම්මා නැති නිසා අප්පා තමයි ඔක්කොම කලේ. Yoona ගෙ අප්පා නැත්නම් kim Jun , Park Industry එකේ share holder කෙනෙක්.Park Industry එකේ CEO  jiminge අප්පා නැත්නම් Park Yeonwoo.Company එකෙ අනාගත CEO Park jimin.

Kim jun prove,

Company එකේ වෙච්ච සුළු වැරදීමක් නිසා shares ගැන ලොකු ප්‍රශ්නයක් අාවා.jimin,jimin ගෙ අප්පා Park Yeon woo සහා kim Jun දැනගෙන ඉදියා එයාලගෙ ළගින්ම ඉන්න කෙනෙක් තාමි මෙවා කරන්නෙ කියලා.එයාලව රවට්ටනවා කියලත් දැන්නන් හිටියා.එ වෙච්ච දේ නිසා company එකට හම්බවෙච්ච  ලොකු project එකක් නැති උනා.

එක Park Yeon woo ටයි මටයි දෙන්නටම බලපෑවා.එ project එක නාති උන නිසා company එකෙ හුගක් ratings අඩු වෙගෙන ගියා.

එක විසදන්න තියන එකම මාර්ගය jimin.හැබැයි එයා marry කරන්න ඔනි CEO වෙන්න නම්. මන් දිහා බලලා Park Yeonwoo කියුවා.
එ වෙලේ මන් දැනගත්තා Park Yeowoo මගේ yoona ව jimin ට බන්දලා දෙන්න හදන්නෙ කියලා.jimin බැ කියුවට එයා company එක නිසා හා කියුවා.

මම මුලින් එකට විරුද්ධ උනා.වාද කර ගත්තා.company එක නිසා මන් එක නිසාම මට එකට එකග වෙන්න උනා😔එත් මන් එකට කැමති උනේ නැ.

මන් ගෙදර ගිහිල්ලා yoona ට කතා කරනවා කියලා හිතාගෙන මම කෙලින්ම ගෙදර ගියා.ගෙදර යනකොට yoona tv බල බල ඉන්නවා දැකපු මම දැන් කියනවද පස්සේ කියනවද කියලා හිත හිත ගියා.
එකපාරට yoona දුවගෙන අැවිත් මාව බදාගත්තා.

Kimjun prove end.

Yoona: අප්පා මන් කම්මැලි කමේ ඉදියේ. ඔයා නැතුව පාලුවකුත් දැනුනා.

Yoona එහෙම කියද්දි මන් හිත හිත ඉදියෙ අර ප්‍රශ්නෙ කෙහොමද yoona ට කියන්නේ කියලා.

Yoona: අප්පා. අප්පා.....
Appa: ahh...අැයි පුතේ
Yoona: ඔයාට මන් කියුව එක අැහුනද?🤔
Appa: ahh...මේ...නැ පුතේ මොකක්ද කියුවේ.
Yoona: අප්පා මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නේ😟
Appa: ahhhhh.......අත්තම කියන්න ඔනි කියලා හිතපු මම yoona ට වෙච්ච දෙ කියන්න ලෑස්ති උනා.

පුතේ මේකයි.....මෙක අහලා දුව කලබල වෙන්න එපා.පොරෙනාන්දු වෙන්න.

හරි අප්පා කියන්න.පොරොන්දු වෙනවා මන් කලබල වෙන්නේ නෑ.

අපෙ company එකේ පොඩි ප්‍රශ්නයක් වෙලා.company එක බෙරගන්න තියන එකම විසදුම jimin CEO වෙන එක.එකට එයා marry කරන්න ඔනි.ඉතින්........

ඔව් අප්පා ඉතින්...

ඉතින් දැන් ඉන්න CEO Park Yeonwoo..ඔයාව jiminta බන්දලා දෙන්න හදන්නේ.

මොකාක්😳😳😳.අප්පා විහිලු කරන්න එපා මෙ වෙලාවේ😅

විහිලුවක් නෙමෙයි දුවේ😔එක අැත්ත.මමත් මුලින් කමති උනෙ නැ.එත් අපිට එක කරන්න වෙනවා.sorry දුවේ.

හරි අප්පා කමක් නැ.අප්පා හින්දා මම jimin ව marry කරන්නම්.
කවදා ද wedding එක තියෙන්නෙ අප්පා.

CEO ක්යුවෙනම් හුගක් කල් ගන්නෙ නැතිව wedding එක තියන්න ඔනි කියලා.මන් හිතන විදියට අන්ද්දා church එකෙ wedding එක තියෙන්නෙ

හරි අප්පා....🙂

Yoona prove,

මම  wedding එක ගැන හිත හිත room එකට ගියේ.හෙට wedding dress එකක් ගන්න යන්න ඔනි හින්දා.මම phone එකත් අරන් අැදට පැන්නා.මම internet එකේ Park Industry ගැන search කරලා බැලුවා.jimin ගැන මන් අහලා විතරයි තිබ්බෙ.මන් එයාගෙ photo එක දැක්ක ගමන් උඩ ගියා..

මන් මුලින් අකමැති උනාට.පස්සේ කැමත්තක් අැති උනා.🤭🤭

මම එ වෙලෙම inha ටයි hezal ටයි hwamin ටයි මෙක ගැන කියලා msg එකක් දැම්මා.ඉටපස්සේ මන් jimin ගැන හිත හිත නිදාගත්තා🤭

Yoona prove finish.

මට අැහැරැනේ අප්පා දෙරට ගහන කොට.මම දොර අැරලා අප්පාට කතාකලා.

අැයි අප්පා.......

පුතේ අපි අද wedding dress එක ගන්න යන්න ඔනි අද.හෙටනෙ wedding එක.ලෑස්ති වෙලා ඉන්න මම පල්ලෙහාට වෙලා ඉන්නම්

හරි අප්පා...මන් ටක්ගාලා එන්නම්

මන් පල්ලෙහාට යනකොට පුදුම උනා.මොකද එ වෙනකොට මන් දන්න කෙනෙක් අපෙ ගෙදරට අවිල්ලා අප්පා එක්ක කතා කර කර ඉදියා.මන් මුකුත් ම කියන්නෙ නැතුව එ දෙන්නා ළගට ගියා.

ඉටපස්සේ මට අැහුන දේත් එක්ක මව රත් උනා.

පුතේ jimin එක්ක ගිහිල්ලා wedding dress එක ගන්න🙂

Ahhh..... Ah හ..හා හා අප්පා.

අපි shop එකට ගිහින් මට ලස්සන දිග frock එකක් ගත්තා.jimin ලස්සන black full suit එකක් අරගත්තා.ගිය වෙලාවේ ඉදලා jimin නම් ඉදියේ ඔරවගෙන.මන් හිනා උනත් එයා ඔරවනවා.😒

(Anith chapter eken hambawemu heta wedding eka🥰🙂)

Bye...







Continue Reading

You'll Also Like

287K 8.5K 95
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
60.9K 10.1K 102
[Completed] "ARMY.... ඇත්තටම මම අද මේ vlive එක කරන්නෙ ඔයාලට ගොඩාක් විශේෂ දෙයක් කියන්න........... ARMY.......... මගෙ හිතේ...... කෙනෙක් ගැන ආදරයක් ඇත...
935K 21.5K 49
In wich a one night stand turns out to be a lot more than that.
159K 17.3K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...