Secret Powers ✅

Da jktwin

5K 906 118

ශිෂ්‍යත්වයකින් කොරියාවේ උසස් විශ්ව විද්‍යාලයකට ඇතුලත් වන ගැහැනු ලමයෙක් හා කඩවසම් තරුණයෙක් වටා ගෙතුණු කථාවකි... Altro

හැදින්වීම
Intro
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
🗣🗣🗣විශේෂ නිවේදනයයි🗣🗣🗣
Chapter 5
Chapter 6
🤔🤔🤔නොතේරුන දෙයක්🤔🤔🤔
Chapter 8
තවත් දෙයක්
Chapter 9
Chapter 10
💕~~~~~~~End~~~~~~~💕
Where is Hae Won?????????????????

Chapter 7

254 55 6
Da jktwin

මෙතෙක් කතාව

ටික වෙලාවකට පස්සේ අපි ගෙදරට එන්න පුළුවන් වුණා.හැබැයි ඊට පස්සෙ මහ නැස්පැත්තියක් වුණා.

අද කතාව

Yoongi

මොන පිස්සුවක් හින්දද මගේ යාළුවන්ගේ ගෙදර ගියේ.අනික මං ගැන දැන ගන්න.මොකටද ආාාා කියන්න බලන්න.(hae)

අපිට ඔ්න නිසා.අපේ ඉස්කොලේ ඉන්න තොරතුරක් නොදන්න ගැණු ලමයෙක් ගැන දැන ගන්න.මොකද කියන්නේ.(yoongi)

අනිත් අයටත් එන්න කියන්න මගේ අඩු කඩාගන්න.(hae)

තව කවුරුවත් නෑ අපි දෙන්නා විතරයි.

Hae

මම ගෙදර ආපු ගමන් එකපාරටම call එකක් ආවා.එකත් මගේ යාළුවෝන්ගෙන් group call එකක්.මං මොනවා කියලා කරන්න ද ඔන්න ඔහේ answer කරා.

ඒ hae උඹ අපිට කිව්වේ නෑනේ(mun)මුන් මේ මොනවයි කියන්නේ .ඔප්පා ගැන දැන ගත්තත් දන්නේ නෑ.නෑ නෑ මගේ mision එක ගැනවත් ද?

මොකක්ද දැන ගත්තේ.?(I)මොකක් කියාවිද මන්දා.

උඹේ කොල්ලා ගැන.අර මොකක් ද නම කිව්වේ,යුන්සියා ද මොකක් ද මන්දා.‌‌ම‌ේ දෙන්නා කියන්නේ අර ‌ම‌ෝඩ වැම්පැයර් යුන්ගියා ගැන ද?

මොකක් කිව්වා?මම ඔය මොනවක්වත් දන්නේ නෑ.කවුද ඔයාලට ඔය පට්ටපල් බොරුව කිව්වේ.?ආාාහ් කියනවා බලන්න.මගේ රතු කට්ට දැන් පනින්න ලගයි.

අද එයා ගෙදර ආවා.තව ගොල්ලෝ රොත්තකුත් එක්ක.ඒකේ ඉදපු බාලයාගේ ලස්සන.මාව නිකන් පිස්සු වට්ටනවා.ඔන්න ඉතින් පටන් ගත්තා.මේකිට ලස්සන නැති කොල්ලෙක් හොයාගන්න නෑනේ.මේ Mun නම්ම්ම්ම්.........

හිටපන්කො අද මං ඔය වැම්පැයරයව ඉතුරු කරන්නේ නෑ.මං call එක කට් කරලා එහෙම්ම ගියේ එයාලගේ ගෙදරට.(බය වෙන්න එපා එයා දන්නවා යන පාර.එක පාරක් ජින් ඔප්පා එක්කන් ගියානේ.මතකද දන්නෙනෑ)

මොන පිස්සුවක් හින්දද මගේ යාළුවන්ගේ ගෙදර ගියේ.අනික මං ගැන දැන ගන්න.මොකටද ආාාා කියන්න බලන්න.(hae)හිතුනා මට පාරක් ගහන්න වැම්පයර කම අමතක කරන්න.

අපිට ඔ්න නිසා.අපේ ඉස්කොලේ ඉන්න තොරතුරක් නොදන්න ගැණු ලමයෙක් ගැන දැන ගන්න.මොකද කියන්නේ.(yoongi)ඒකත් ඇත්ත හැබැයි.මං මුකුත් ඉස්කොලෙට මගේ තොරතුරු දුන්නේ නෑනේ.ඒ වුණත් මං කැමති නෑ පිරිමි කෙනෙක් මං ගැන හොයනවට.අනිත් අයත් එනවකෝ අඩු කඩාගන්න.

අනිත් අයටත් එන්න කියන්න මගේ අඩු කඩාගන්න.(hae)හිතපු විදියටම ඔහේ කියලා දැම්මා.

තව කවුරුවත් නෑ අපි දෙන්නා විතරයි.මොකාක් ඒකනම් හදවතටම වැදුනා.අපොයි දෙවියනේ මට හොයලා බලලා එන්න බැරි වුණානේ.

මෙන්න මෙයා මගේ පැත්තට එනවනේ.එන පොට එච්චර හොද නෑ.කොකටත් ලෑස්තිවෙයන් පුතෝ.මං එකක් ගහන්න හැදුවා විතරයි,එයා ගොඩක් තදින් මගේ අත් දෙක අල්ල ගත්තා.මට නිකන් දැනුනේ මගේ ඇගේ ශක්තිය අඩු වුණා වගේ.මෙයා තව ලගට එනොනේ.මට මගේ power එක පාවිච්චි කරන්න තිබුණා.ඒත් බෑනේ.මේක තව කවුරුහරි දැනගත්තොත්.මාව බෙරගන්න කවුරුත් ඇත්තෙම නැද්ද.

(ඔ්තර්-power එකක්.මං එහෙම එකක් දන්නේ නෑනේ.)

(Hae-මොඩ ඔ්තරයා ඒක මගේ රහසක්.ඔයාට වැඩැක් නෑනේ.හොද ඔ්තරයා වගේ මාව බේරගන්න කෝ.)

(ඔ්තර්-ඔ්තර්...ඔ්තර් ....ඔ්තර්....ඔයාට මට කියන්න වෙන ලස්සන වචනයක් නැද්ද?හිටපන්කෝ ඔ්තරයාගේ හොද කම දැකලා ඔයා පස්තැවේවි.ඔහොම ඉන්න යුන්ගි ඔප්පා මම ඔයාට උදව් කරන්නම්.දෙන්න එයාව මත් වෙන්න.)

(Hae-මත් වෙන්න.මොකක් ද ඒකේ තෙරුම.)

(ඔ්තර්-ඔහොම ඉන්න ඔයාටම තේරෙවි.....හා හා හාාා...........)

අනේ මේ යුන්ගියා මාව අත අරින්නේම නෑනේ.එන්න එන්න ලගට එනවනේ.තව එහාට යන්නත් බෑ.අනේ මගේ මොළේ පොඩි අදහසක්වවත් දෙන්නේ නෑන‌ේ.ආාහ් මෙයා මොකද මගේ ලිප්ස් දිහා බලන්නේ.මං ක්‍රියාත්මක වූණා.වරගත්තා ලිප්ස්.ඒපාර බෙල්ල දිහා.අපොයි එතන දත් පාරක් තිබ්බොත් ,සදහටම මම එයාගේ.....නෑ නෑ ඒක වෙන්න දෙන්නේ නෑ.අදහසක් ආවා.එයාගේ ආනාගතේ.(මං මුකුත් දන්නේ නෑ.මං පොඩි එකා.මෙව්වට පලි අර hae තමා)මං දුන්නා ෂොට් එකක්,ඈ බොලේ මෙයාට දැනුනෙවත් නැද්ද කොහේ.මෙන්න මෙයා මොනවද කියනවා.

ඔයා කොච්චර ගැහුවත් මට දැනෙන්නේ නෑ.මං ඒකට බෙහෙතක් ගත්තා.අනේ දෙවියනේ.මගේ ඇස් දෙක නම් මේ වෙලාවේ පනී තමා.

මෙයා බෙල්ල ගාවට ලං වෙනවා වැඩී.ඔව් මට දැනුනා.එයා දත් පාරක් තිබ්බා.මාව නිකන් පණ නැති වුණා වගේ.

ආහ්හ්හ්.......මගේ කටින් පුංචි කෙදිරිලක් ආවේ.මට ආමාරුයි වගේ දැනුන නිසා.මට අන්තිමට මතක කවුරු හරි මාව උස්සලා තිබ්බා කියනක විතරයි.මං ඇහැරෙන කොට මං ඉදියේ මගේ ඇදේමයි.යන්තම් ඒක හීනයක්.‌බෙල්ල ටිකක් රිදෙනවා.හැබැයි හීනේ විදියට දත් පාරක් නම් නෑ.Thank god!!!!!!

මම කොහොම හරි ඇගට ආමාරුවට උන්නිගෙන් බෙහෙතක් ඉල්ලා ඉස්කෝලේ ගියා.වෙනද වගේම කට්ටිය ඉදියා.ඔන්න ජින් සර් ආවා.මං දිහා බැලුව විදිය නම් මට ඇලලුවේ නෑ.පිරියඩ් ඉවර වුණාම ඊළගට තිබ්බේ විද්‍යව පරීක්ෂණ පිරියඩ් එක.ඒකට ලැබ් එකට යන්න ඔ්න.හැමොම පෝලිමට  යනකොට මමත් එකතු වුණා.ඒත් යන්න ලැබුනේ නෑ.ජින් සර් මාව නවත්ත ගත්තා.

ඔයාගේ ඇගට එහෙම ආමාරුවක් නෑනේ.සර් මේ මොනවද අහන්නේ.

සර් මොකක් ගැන ද අහන්නේ.මම ඉතා සුහදව කතා කරා.😂😂😂😂😂😂😂 

ඇයි ඔයාට මතක නැද්ද.ඊයේ යුන්ගියා ඔයාව මාක් කරා කියලා.😮😮😮😮😮😮😮😮😮😮

මං..මං... හිතුවෙ එ..ක හී.න යක් කියලා.මගේ පපුව.💔💔💔💔💔💔💔💔💔💔💔

අනේ මන්දා ඔයා මේ මොනවා කියනවද කියලා අරහේ යුන්ගි ඔයාව එකකන් එන්න කිව්වා.මට බෑ.

🖐🖐🖐🖐🖐

මට බෑ.මං මෙක දැන්ම මගේ ඔප්පාට කියනවා.හිත දැඩි කරගන්න hae.

මම ටක් ගාලා garden එක පැත්තට ගිහින් ගහක් යට ඉදන් ඔප්පට  call කරන්න යනකොට කවුරුහරි මගේ phone එක ගත්තා.

කාටද call කරන්න යන්නේ.ඔයා මොනවා කරත් වැඩැක් නෑ.ඔයා මගේ විතරමයි.මොකක් ද අනේ දෙවියනේ.මං මෙතනින් පැන ගන්න ඔ්න.අඩියයි දෙකයි යන්න ලැබුනේ............

***********************************************************************************************

අනේ මට මුකුත් කියන්න දෙයක් නෑ.වචන දෙකයි.මට සමාවෙන්න.

ඒකට හේතුව මං තාම ඉගෙන ගන්න පොඩි එකෙක් වීමයි.අනිත් ඔ්තර්ලා වගේ මට වේලාව ලැබෙන්නේ නෑ.මට සමාවෙන්න.😞😞😞😞😞😞😞😞😞😞😞😞😞😞🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Continua a leggere

Ti piacerà anche

83K 20.3K 62
💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️‍🔥❤️‍🔥
11.9K 3.7K 24
.........🎇 මායා 🎇.......... මුලින්ම කියන්න ඕනෙ මේක Fantasy 🧚 Horror☠ වලට තමා එන්නෙ. එත් හොරෙන් හෙමින් love story❤️ එකකුත් යනව. මේකෙ කොල්ල ප්‍...
110K 13.7K 25
သူဟာ လရောင်ကိုနှစ်ခြိုက်တဲ့ လိုင်လက်ပန်းလေးအသွင် သူဟာ လေရာင္ကိုႏွစ္ၿခိဳက္တဲ့ လိုင္လက္ပန္းေလးအသြင္ Wang Yi Bo 💙 Xiao Zhan BO JUN YI XIAO story in Hog...
35K 5.3K 37
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...