මෙ කාතාව පටන් ගන්නේ ටිකක් අමුතු විදිහට ! එක ගැනු ළමයගේ ජීවිත කාතාව නැත්නම් එයගෙ ආදර කාතාව කියලා කියන්නත් පුලුවන් !
මේ ගැනු ළමයගේ වයස අවුරුදු 21 යි .. නම kim sinshi ! ජීවත් වෙන්නෙ කොරියාවේ seoul වල . හැබයි තනියම ........ මෙයා එහෙ ජීවත් වෙන්නෙ අවුරුදු 19 ඉදන් ! මෙ ගැනු ළමයා කොරියාවේ seuol international university එකෙ student කෙනෙක් .මන් මීට වඩා මුකුත් කියන්නේ නෑ . ඔයාලාම කියවලා බලන්න.
Kim sinshi pov
අනෙ මන්දා මමනම්😐😐 මෙ arlam එකත් වෙලාවට වැදෙන්නෙම නෑනෙ ........ බලන්න ඉතින් අද මගෙ university එකෙ පලවෙනි දවස එදාටත් මන් පරක්කුයි නේ .... දැන් ඉතින් ඉක්මනට ලෑස්ති වෙන්න වෙනවා ! නැත්නම් පලවෙනි දවසෙම ලෙක්චස් ඉවර වෙනකන් එළියට වෙලා තමයි ඉන්න වෙන්නෙ ! 🤨🤨🤨😣😣😣😣😣
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉක්මනට uniform එක ඇදපු මම ගෙදරින් එළියට අවෙ ඉක්මනට city bus එන්න කියාලා ප්‍රාර්තනා කර කර . 😊😊😊😊
වෙලවට මගෙ ප්‍රාර්තනාව දෙවියො අහලද කොහෙද මන් බස් holt එකට යද්දීම Bus එකත් ඇවිත් තිබුනා !!!
Thankx දෙවියනේ ... කියලා බස් එකට නැගපු මම බස් එකෙ කොනෙ seat එකෙන් වාඩි වුනා ...
බස් එකෙ වාඩි වෙලා මගෙ අතීතය ගැන හිත හිත ඉන්නකොට මගෙ ඇස් වලට කදුලු ආවෙ ඉබෙටමයි . කාටවත් පෙන්නෙ නැති විදිහට කදුලු පිහිද ගත්ත මම seuol international university එක ලග තියන bus holt එකෙන් බැස්සා ....
ඉක්මනට university එකට යන්න ඔනේ කියලා දුවන්න හදපු මම එකපාරටම කාගේ හරි ඇගෙ වැදුනෙ මාව විසික් වෙලා යන්න වගේ .
එ විසි වුන පාර මාව වැටෙන්න ගියෙ මගෙ balance නැති වෙලා ! එත් එවෙලාවෙ මාව වැටෙන්න නොදී කෙනෙක් මාව අල්ලාගත්තා . එතෙකොටයි මම එයාව හරියටම දැක්කෙ ... ටිකක් උස පිරිමි ළමයක් මාව අල්ලගෙන හිටියා ... එයා හරිම කඩවසම් කියලා මට හිතුනත් මන් මාව control කර ගත්තා ... එත් එතකොටයි මම දැක්කෙ එයා මන් දිහා බලන් ඉන්නවා ... එයාගෙ ඇස් මගෙ දිහාමයි බලන් හිටියෙ .... මාර ලස්සන ඇස් දෙකක් කියාලා මටත් හිතුනා..මාව අල්ලන් ඉන්නෙ හරියට kdrama එකක secen එකක් වගෙ .. එත් එතකොටයි මම දැක්කෙ මිනිස්සු අපි දිහා කන්න වගෙ බලන් ඉන්න්වා ..
" මාව දැන් අතාරින්න" මන් හිමිට කියුවා .
" අනෙ මට සමාවෙන්න . මන් දුවන් එද්දී ඔයාව දැක්කෙ නෑ . "එයත් මට කියුවා
"එකට කමක් නැ . මන් යන්නම් " කියාලා මන් එත්නින් දුවලා ආවෙ මට පරක්කු වෙන නිසා..
"මගෙ හදවත තාම ගැහෙනවා . අනෙ මන්දා ඇයි එහෙම වෙන්නෙ කියලා . සමහරවිට අර කලින් වුන දෙට වෙන්න ඇති . " මන් හිතින් හිතුවා ...
පරක්කු වෙන්න කලින් uni එකට ගියපු මම university එකෙ ලස්සන බල බල මගෙ class එක හොයන් ගියා . අමරුවෙන් මගෙ class එක හොයා ගත්තත් මට යාලුවෙක්වත් මෙ වෙලවේ හිටියානම් කියාලා මන් මටම කියා ගත්තා .. අද මුලින්ම තිබුනෙ biological treatmenet නිසා ළමයි ටිකක් හිටියෙ ඇනුම් ඇර ඇර .😎 එත් මමනම් හිටියෙ හරිම අසාවෙන් ......😂
____________________________________________________________________
Hi readers ,😅👋
මෙ මගෙ පලවෙනි ff එක .....👊
ටිකක් කොටයි ... 👏
ඊලග පාර දිග එකක් දන්නම් ..... ✍️
මන් හිතනවා ඔයාලා මෙකට කැමති වෙයි කියලා .. 📢😊😊😊😊😊😊
YOU ARE READING
💖Once a upon a time💖
Romanceමේ ලොකේ ගොඩක් තනි වුන ගැනු ළමයෙක්ට ජීවිතය කියා දුන් පන හා සාමාන යාලුවො 6 දෙනෙක් වගෙම අහම්බෙන් හමුවුනු ජීවිතය වෙනෙස් කරපු ආදරයක් 💖💖💖💖💖💖💖 බලමු මේ ගැනු ළමයගේ ජීවිතය මොන විදිහට වෙනස් වෙයිද කියලා............
