Love rain with jimin

3.3K 258 102
                                    

Love rain part 01= https://m.facebook.com/story.php?story_fbid=260943321848062&id=100037971888973

Love rain part 02= https://m.facebook.com/story.php?story_fbid=263192234956504&id=100037971888973

Love rain part 03

Y/N pov

" ජිමිනා...අද වේලසනින් ගෙදර එන්නකෝ..." මම ජනේලෙන් එලිය බලාගෙන ෆෝන් එක අනිත් කනට මාරු කලා.

= " මැණික...මොකද මේ හදිස්සියේ..." ජිමින් එහාපැත්තෙ ඉදන් හිනාව. මෙයානම් ඉතින් හිනාවෙවීම ඉදියි.

" අනේ ජිමිනාහ්...එන්නකෝ...මට පාළුයි..."

= " ම්වෝ!? මම අද practice වලට ගියෙත් පරක්කු වෙලානේ ඔයා එක්ක හුරතල් වෙවී ඉදලා..."

" ඒ උනාට ඔයාට පුලුවන්නේ ටිකක් ඉක්මනට එන්න ඔයාගේ girl friend වෙනුවෙන්වත්...." මම කිව්වේ මූණත් එල්ලගෙන.

= " එන්න තිබ්බා ඒත් අද මට වැඩ වැඩියි මැණික....එනකොට ටිකක් රෑවෙයි...මේ වැඩටික කරලම තමයි එන්න ඕනි " ජිමින් එහෙම කිව්වම මම ජනේලෙන් ඈත්වෙලා ලග තිබ්බ සෝෆා එකට පැන්නා.

" අනේ ඔප්පා...චෙබල් චෙබල් චෙබල්ල්ල්..."

= " ම්හ්...කිස් එකක් දුන්නොත් එනවා " ජිමින් විහිළු කරනව ඒ අස්සේ.

" යා...ඔප්පා..."

= " දෙනවද? "

" බෑ "

= " එහෙනම් මම එන්නෑ "

" අනේ පැටියෝ...සුබ ආරංචියක් කියන්න තියෙනවා ඉක්මනට එන්නකෝ.." අන්තිමේ මම දන්න හැටහතරමායම් සේරම දාලා පොඩ්ඩක් දැනෙන විදිහට චූටි බොරුවක් ගැහුවා...ඒක කිව්වා විතරයි විනාඩි පහක් විතර යනකන් එහා පැත්තෙන් කතා කරපු ජිමින්ගෙන් කිසි සද්දයක් ආවෙ නෑ

"යොබුසේයෝ...යොබුසේයෝ...ජිමිනා..ඔප්පා...ජිමින්...යාආආආආආආආආ පාක් ජිමින්...!! "

= " ඔය ඇත්තමද ආ...මන් දන්නවා මොකද්ද කියලා...මන් දන්නවා!! මම පුලුවන් තරම් ඉක්මනට එනවා හරිද ඔයා කොහෙවත් යන්නෙපා ඔහොමම ඉන්න....එහෙ මෙහෙ දුවන්න එපා මේ කාලෙට දුවන්න හොද නෑ...ආ ඔයා මොනවද කන්න ආස...ඉක්මනට කියන්න මම එනකොට ගේන්නම්...ආ ඔයා බුල්කොගි කනවනෙ...මම ඒවා ගේන්නම්...බබා මම ඉක්මනට එනවා හරිද බායි...පරිස්සමින් " ජිමින් මොන මොනවදෝ ගොඩක් කියවලා ෆෝන් එක කට් කලා. හෑ...ඒ මොකද්ද උනේ...මගෙ බොරුවට එයා අහුවෙලා ඒත් එයා ඒක ටිකක් වැඩියෙන් හිතට අරන් වගේ...

𝗟𝗼𝘃𝗲 𝗥𝗮𝗶𝗻 ⁽¹⁸⁺⁾ | Completed |Where stories live. Discover now