Love rain with taehyung

Start from the beginning
                                    

" ආයිශ් කවුද මේ වෙලාවෙම..."මූණ එල්ලගත්තු ටේ ෆෝන් එක අතටගත්තා

" කවුද අනේ..." හුරතලේගෙ මූණ දිහා බලනගමන්ම මම එයාගෙන් ෆෝන් එක උදුරගත්තේ එයාට දිවත් ඇදලා...අපි දෙන්නත් එක්ක ෆෝන් එක ගන්න රණ්ඩු කරන අතරෙ කෝල් එක දෙපාරක්ම කට් උනානේ...ඒත් අන්තිමේ කෝල් එක ආන්ස්ව' කලේ මම...

" යොබුසේයෝ...." (hello) එහා පැත්තෙන් ඇහුනේ තරුණ ගැණු ළමයෙක්ගෙ කටහඩක්....මම එකපාරටම ගොළු උනා වගේ උනත් ආයෙත් අමාරුවෙන් කතා කරන්න කටඇරියා..

" ඔප්පා...ඔප්පා ඔයා කොහේද...හිම වැස්සක් ආවා...මම ගෙදර ඉන්නෙ පන...එන්නකො චුට්ටක්..." තාලෙට එහෙම ඇදලා ඒ කෙල්ල කිව්වේ මාව රත්වෙලා යද්දි....ඔප්පා !? ම්වෝ..? මම බැලුවෙ ෆෝන් එකේ screen එක දිහා...nom එක save වෙලා නෑ...ඊට පස්සේ මම ටේගෙ මූණ දිහා බැලුවා එයා මොකද කියලා මගෙන් ඉගිකරලා ඇහුවෙ මුකුත් දන්නෙ නෑ වගේ...

" යොබුසේයෝ...ඔයා ඔය කියන ඔප්පෙක් ගැන මම දන්නේ නෑ ඔයා ඔය කිවන්නේ මගේ ඔප්පා ගැනනම් එයා ඉන්නේ මාත් එක්ක..." මගෙ මුළු මූණම දනවා...ඒ තරම් රතුවෙලා මේ සීතලෙත් මට දාඩිය දාන්න ගත්තා

" ම්වෝ...මගෙ ඔප්පා තමුසෙ ලග ඉන්නෙ කොහොමද දෙනවා ෆෝන් එක අයිතිකාරයට...දෙනවා ඉතින්..."ඒ කෙල්ල එහාපැත්තෙ ඉදන් බෙරිහන් දුන්නා.

" තමුන්ගෙ ඔප්පා නෙවේ ඒ මගේ ඔප්පා.... කෝල් එක කට් කරනවා මම තමුන්ව හොයාගෙන එන්න කලින්..ආයෙ එහෙම කෝල් කලොත්නෙ...මම මෙයා එක්කත් බලාගන්නම්..." පුලුවන් තරම් සන්සුන් වෙන්න උත්සාහ කරන ගමන් මම ඒ කෙල්ලට කිව්වා...ටේ ගොඩක් බයවෙලා මගෙන් ආයෙත් කීපසැරයක් ෆෝන් එක ගන්න උත්සාහ කලත් මම නොදුන්න නිසා හොදටම බයෙන් මගේ දිහා බල බල මොනවද කියන්න ගත්තා..ඊලගට ඒ දෙන්නම කියපු කිසි දෙයක් මට ඇහුනේ නෑ... මමම කෝල් එක කට් කරලා ටේගෙ Samsung Galaxy S20 Plus phone එක පුලුවන් තරම් හයියෙන් පොලොවෙ ගැහුවා...

" මැණික...වේ (why) )"

" මැණික ඇයි අඩන්නේ..."

" ඇයි මේ"

" බබා මොකද උනේ කියන්න මොනාද මේ කරන්න යන්නෙ " ටේ දිගින් දිගටම ප්‍රශ්න අහද්දි මම කලේ ඇදගෙන හිටපු නයිට් ඩ්‍රස් එක ගලවලල අතට අහූනූ ඇදුමක් ඇදගත්තු එක...මට ඕනි නෑ තවත් මෙහෙම ඉන්න...ටේ කොහොමද මට එහෙම කලේ...ප්‍රශ්ණ දාහක් ම්පගේ ඔළුව වටේ කැරකෙද්දි ස්වේට' එක බෙල්ලට දාගත්තු මම පඩිපෙල වේගෙන් බැහැගෙන පහලට ආවා...

𝗟𝗼𝘃𝗲 𝗥𝗮𝗶𝗻 ⁽¹⁸⁺⁾ | Completed |Where stories live. Discover now