Ep 02

78 20 56
                                    

Out Of The Memories
Ep.02

Mark Pov

       "කොහෙද ඉන්නෙ hyung😒... ඉක්මනට එනවකෝ.. ඔහෙට වෙලා අල තම්බනවද😂"

            ෆෝන් එල ආන්සර් කරලා කනේ තියා ගත්තා විතරයි ඒ ඇහුනේ jackson  ගෙ ටකරන් වොයිස් එක 😂...

     " මගෙ කන යකූ😂... පොඩ්ඩක් හිටු මම මේ දැන් එන්න හදන්නෙ.. පැය කාලෙන් ඔතන"

       කොහොම හරි jackson ගේ කංකරච්චරේන් බේරිලා කාර් එකේ දොර අරිද්දි කෙල්ලෙක්  කෑ ගහනවා වගේ ඇහුන නිසා වටපිට බැලුවත් කවුරුත් පේන්න හිටියෙ නැති නිසා ආයෙත් වාහනේට නගින්න හදලා නිකමට වගේ මට උඩ බැලුනා...

       පොඩි කෙල්ලෙක්ව මිනිස්සු  දෙන්නෙක් වට කරගෙන.. කෙල්ලගෙ කකුල ලිස්සලා පහළට වැටෙද්දී   කෙල්ලගෙ වාසනාවට එතනට ආව තව කෙනෙක් කෙල්ලව අල්ල ගත්තත් කෙල්ලගෙ අත ලිස්සලා හෝ වෙන මොනාහරි වෙලා කෙල්ලව තට්ටු දෙකක් පහළට බිමට වැටුනා..

       හිතුවෙවත් නැති ඉක්මනට කෙල්ල වටේට මිනිස්සු රැස් වෙද්දී කෙල්ලවත් අරන් වඩාගෙන ඉක්මනට හොස්පිටල් එකට එක්කන් ආවත් කෙල්ලව බේර ගන්න බෑ කියලා ඩොක්ටර්ස්ලා  අර පුංචි කෙල්ලව පැත්තකට දැම්මා.... ඒත් මගෙ හිත කිව්වෙම කෙල්ලව බේරගන්න පුලුවන් වෙයි කියලා.. අදුරන කෙනෙක් මාර්ගයෙන් කොහොම හරි කෙල්ලව මෙහෙන් බුසාන් වල මගෙ යාලුවෙක්ගෙ තාත්තගෙ හොස්පිටල් එකට මාරුවක් දාගත්ත..

     Dr.Park... අති දක්ෂ වෛද්‍යවරයෙක්.. මම එයා ගැන තිබුනු විශ්වාසේ හරියටම හරි කියලා එයා ඔප්පු කලේ අර පුංචි කෙල්ලගෙ ජීවිතය බේරලා... 

     හොදටම හවස් වෙලා... කෙල්ලගෙ සිහියෙන් හිටිය නිසා අපේ සෙට් එකට කෝල් එකක් දාන්නවත් මෙලෝ සිහියක් තිබ්බෙ නෑ.. ෆෝන් එක දැක්කම හීන් දාඩිය දාන්න ගත්තෙ අරුන් හය දෙනාගෙන්ම මිස්කෝල් හෙන ලොට් එකක් තිබ්බ නිසා😫

      "දැන් ඉතිම්  අහගනිම්කො කන පිරෙන්නම 😫.." කියලා ජැක්සන් ට ම ආයෙත් කෝල් බැක් කලා 😓

      "හ්‍යුන්ග්.... කොහෙද හ්‍යුන්ග් ඉන්නෙ.. අපි මේ ගිනි රත් වෙලා ඉන්නෙ 😠"

OUT OF THE MEMORIES Where stories live. Discover now