HAPPY CONVERSATION

Start from the beginning
                                    

Jin: "ආ.. ඒකනම් මාත් කියන්න ඕනේ.මටත් ඔය shii කෑල්ල හලලා කතා කරන්න.තේරුණාද? "

"yes sir.." hoseok salute කරන ආකාරයට රග දක්වමින් පවසන්නට විය.

Hoseok: "ඒත් ඇයි ඔයාල තවම මගෙ ඉස්සරහ හිටන් ඉන්නෙ. මෙතනින් වාඩිවෙන්නකෝ.."

Jin, Taehyung වගේම jiminනුත් hoseok සිටි තැනින් වාඩි වන්නට විය.

*****************
🔫🚬🔫🚬🔫🚬🔫🚬🔫🚬

👤" මොනවාද තමුන්ට අන්තිම වතාවට කියන්න තියෙන්නෙ.." තම තුවක්කුව එක එල්ලෙ එම මිනිසාගේ හිසට අල්ලමින් ඔහු ප්‍රශ්න කරන්නට විය.

" අනේ.. මම ඒ.. කිසි දෙයක් දැනගෙන කරේ නෑ.."

" Aish..මට ඔය කතාව දැං අහලම තිත්ත වෙලා..තමුන් මාත් එක්ක හැප්පෙන්නද කල්පනා කරේ..🤨මං කව්ද කියල දන්නෙ නැද්ද? මේ big boss ගෙ වැඩවලට අත ගහන උන් වැඩිකල් යහතින් ඉදලා නෑ."

(Big boss 🚬)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Big boss 🚬)

📲📲📲📲📲📲📲📲

👤" yeoboseyo.."

📱:" Big boss අපි මිනිහා හොයා ගත්තා."

👤"Hm..good job.ඌ ගැන හොදට ඇහැ ගහන් ඉන්නව.තමුන්ට තේරුනාද? වෙලාව ආවම මං කියන්නම්."

📱" ok.big boss"

දුරකථන සංවාදයෙන් පසු big boss තමා කරමින් සිටි කාර්යට නැවත අවදානය දෙන්නට විය.

👤" මං උබට ජීවත් වෙන්න දුන්න කාලෙ වැඩී..සාමාන්‍යයෙන් මං  මෙච්චර කල් බලන් ඉන්න මිනිහෙක් නෙමේ.ඒත් දැං මගේ ඒ සීමාවත් පහුවෙලා ඉවරයි."

තව වචනයක් කතා කිරීමට මත්තෙන් big boss තම තුවක්කුව ක්‍රියාත්මක කර ඔහුට වෙඩි තබන්නට උනේ උන්ඩ 2 ක් ඔහුගේ පපුව පසාරු කර ගොස් ඔහු එතනම  බිම ඇද වට්ටමිනි.

BLOOD SWEAT &TEARS Where stories live. Discover now