1

1.2K 150 26
                                    

"Annyong Yorubun, Kim Eun Hee imnida. Plz take care of me."
ඒ මම අලුත් ඉස්කෝලෙට ගිය පලවෙනි දවස. Sejin Company එකේ CEO සර්ගෙ පුතාව බේරගත්ත එකට කළගුණ සැලකීමක් වශයෙන් තමයි සර් මට මේ Scholarship එක දුන්නෙ😊😊. මුලදි නම් පොඩි බයක් තිබ්බ මොකද ඉතින් මම තාම මේ තැනට අලුත්නේ. හැබැයි ඉතින් යටි හිතින් මං සතුටින් පිස්සු වැටිල හිටියෙ ලෝක ප්‍රසිද්ධ BTS ලගෙ Park Ji Min ඉන්නෙත් මේ ඉස්කෝලෙ නිසා. ඒ සතුට ඩබල් ට්‍රිබල් වුණා මං clz එකේදී දැකපු දෙයින් 😱😱😱. දෙවියනේ jimin යි මායි ඉන්නේ එකම ක්ලාස් එකේද???? . මං දැන් සතුටින් පුපුරන්න ඔන්න මෙන්න මං හිතන්නේ. ඇයි ඉතින් jimin මගෙ ලව් එකනේ.  😂😂😂😂

ඒත්.... 😲😢😶😔

____________________________________________________________

Author's Note
ඔයාල මොකද හිතන්නේ?? හැමෝම comment එකක් දාන්න හොදේ මතක ඇතුව.

I💜U

ɾօօբԵօթ lօѵҽ💕 [Completed]Where stories live. Discover now