-A/N - Another Mpreg Book -

904 119 10
                                        


ළමයි මට හිතුනනෙ අද උදේ තව mpreg එකක් ලියන්න.. උදේමයි ඔලුවට අයිඩියා එක ආවෙත් ඉතින් ආව ගමන් ලිව්වා.


ඒක ශෝර්ට් ස්ටෝරි එකක්. ඒ කිව්වෙ චැප්ටර්ස් 10-20 අතර විතර.. මංදා ලියවෙන විදියට ඊට අඩු වැඩි වෙන්නත් පුලුවන්.

මම ශෝර්ට් ස්ටෝරීස් ලියන පොතක් තියෙනවා. ඒකෙ නම විල්ලුද.. මොකද ඒකෙ එක ස්ටෝරි එකක් තියෙනවා ඒක විල්ලුද. ඒක ටිකක් අනිත් ස්ටෝරීස් අතර මේන් ස්ටෝරි එක වගේ නිසා ඒ නම දාල තියෙන්නෙ පොතටත්. ඒත් ඒකෙ ශෝර්ට් ශෝර්ට් ස්ටෝරීස් ගොඩක් දාල තියෙනවා. දැනට අන්පබ්ලිශ් කරලා තිබුණත් ගොඩක් කතා තියෙනව ඒකෙමයි මම මේ mpreg එකත් ලිව්වෙ. කතාවෙ නම Callboy.. ඔයාල කැමතිනම් බලන්න.



ආදරෙයී.. මෙකෙත් අප්ඩේට් එකක් ඉක්මනින් දෙන්නම්.


🤍✨️

You've reached the end of published parts.

⏰ Last updated: 21 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

පංචායුධ་☾𓂃 𝕸𝖕𝖗𝖊𝖌 ᴮᴸStories to obsess over. Discover now