🚨අවවාදයයි‼️
මෙම කතාව හුදෙක් කතුවරයාගේ මනඃකල්පිතයක් පමණක් වන අතර...
කතාව ඇතුළන්තයේ අන්තර් ගත වන සමහර සිදුවීම් අධි සංවේදී බැවින් කියවීමට අපහසු පාඨකයින් කියවීවේන් වළකින ලෙස ඉල්ලා සිටිමි...
අන්තර් ගතය තුළ...
# Dark Romance
# 21+
# Mafia World
# mpreg
# Dubious Consent
# Age Gap
# Sadness Moments
# Slow Burn
යන සිද්ධීන් අන්තර් ගත වේ...
.
.
.
.
.
.
.
___________________________________
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
" සත්සිහ!! කෝ බොල ලොකු හාමුගේ උදේ තේක... උඹ ඔය ලිප ළඟ ඉදන් අනාපානා සතිය වඩනවද... ඉක්මන් කරලා තේක හදන් වරෙං... හාමුට පාර්ලිමේන්තුවට යන්න පරක්කු වෙනවා... "
" හ්... හරි ලොකු මැණිකේ... "
ආව්වා... ම්හුක්... ලොකු මැණිකේ ඔළුවටමයි ගහන්නේ අප්පා... සද්දයක්වත් නැතුව පිටිපස්සෙන් ඇවිත් මට එහෙම ගහන්න ඕන නෑ නේ අනේ... පොඩි තට්ටුවක් දාලා කිව්වා නම් මං ඉක්මනට තේක වක් කරලා දෙනවා නේ...
ඔයාලා බලනවා ඇතිනේ මේ කන් කෙදිරි ගාන්නේ කවුද කියලා ඉන්ඩකෝ... ඉන්ඩකෝ... මං කියන්න... ඔන්න හොඳට අහගන්න හොඳේ... මම නමින් රණසිංහ ආරච්චිගේ මෙතුර් සත්සිහ වීරමන්ත්‍රි දැනට අවුරුදු දොළහකට උඩ මේ වලව්වේ පොඩි හාමු... එතකොට දැන් වලව්වේ වැඩකාරයාගේ තැන හොබවන්නේ මං තමා... ඒ නිසා කව්රු හරි මගෙන් නම ඇහුවොත් මෙතුර් සත්සිහ කියනවා ඇරෙන්න වාසගම කියන්න මට අවසර නෑ...
YOU ARE READING
𝐁𝐋𝐀𝐂𝐊 𝐋𝐔𝐋𝐀𝐁𝐘.❤️🔥
Fantasy"People can lie as much as they want, but eyes can never lie." දේශසීමා බිඳ දමා රටවල් ගණනාවක් පුරා සිය බලය පැතිරවූ අඳුරු මාෆියා අධිරාජ්‍යයේ ඔටුන්න හිමි පාලකයාට, බලය, භීතිය සහ ලෙයින් ලියැවුණු ලෝකය තුළ ආදරයට කිසිදා ඉඩක් නොතිබුණි. නමුත්... අලු ඇස් යුවළක...
