Intro

115 6 7
                                        


Volkov...රුසියන් surname එකේ උප්පත්ති කතාව නන් Wolf කියන වචනයෙන් කැඩි සැකසුනුවක් වේ.....

එයට අතිශයෙන් සාදාරනයක් කරන Volkov family.... කියන්නෙ ම අමානුෂීයත්වේ සංකේතයක්....පිටතට බැටලු සමක් එලාගත්ත වෘක රැලක්.....ජාතීත්වය අතින් රුසියන් වුනත්....ඇත්තටම කවලන් මැල්ලුන්.....ඒකට හේතුව නන්....තම බලයන් වැඩි කර ගනු සිතා හෝ අන් අයුරකින් බලෙන් කසාද කරවන්නැ.....තරා තිරම කුමක් වුනත් තමන් ආදරේ කරන කවුරුන් හෝ යුවතියක් විවාහ කර ගත හැකියි.....මොකද ඔවුන් විශ්වාස කරන්නේ පවුල් ජීවිතයක් සාර්තක වීම ඔවුන්ගෙ වියාපාරයන්ගෙ සාර්තකයන්ට බලපාන බවයි.....

දැනට මෙම පවුලෙ පරම්පරා  තුනක් ඉතුරුයි....ඒකත් නුලෙන් වගේ....මොකද වැඩිමහල්ම පරාම්පරාව ලෙස රියොන්ගෙ granny විතරයි ඉන්නෙ...ඊට පස්සෙ දෙවෙනි පරම්පරාව ලෙස ඔහුගෙ පියා මව....බාප්පා හා ඔහුගෙ බිරිඳ.....අවසාන පුරුක් වශයෙන්....රියොන් හා ඤාති සොහොයුරු ඉන්නවා.....

(තව අය ඉන්නවා..ඒත් මෙයාලට ලොකු සම්බන්දයක් නැ...නමට ඉන්නවා..)

අවුරුදු පහේදි හදිසි අනතුරකින් මෙලොවින් සමුගන්න රියෝන්ගෙ දෙමව්පියන් නිසා..පොඩි කාලයේ සිටම ඔහු තම ආච්චි හා සියා අතර හැදී වැඩුනා......

ඉතින් මේ පරම්පරාවේ සියලු ධනය අයිතිව තිබුනේ...රියොන්ගෙ සීයාට.....නමින්    රිචඩ් වොල්කොව් (grandpa)....
ඔහුගෙ බිරිද මරීනා රූපා කැත්‍රිනා(granny) නම් ශ්‍රී ලාංකික කාන්තාවක් වේ...

නමුත් රියෝන් හට...මේ සියලු දේ ඔහුට අයිත් කරගැනීමට නම්... තම සීයාගේ අවසන් කැමැත්ත මත වයස අවුරුදු තිහ සම්පූර්ණ වන දවස වන විට ඔහු විවාහ වි සිටිය යුතුයි.....




























රියෝන් යාද් ඇලෙක්සෝ වොල්කොව්...
30 years old...
Sri Lanka 🇱🇰 + Russia 🇷🇺

Sri Lanka 🇱🇰 + Russia 🇷🇺

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Mafia's male bride Stories to obsess over. Discover now