කෙනෙකුගේ දින පොතක්...
2019/ 9 / 25
කටාත් නොකියන කොච්චරක් දෙවල් නම් මෙ හිතේ තියෙනවාද.. කොච්චර දුකක් නම් මෙ හිතෙ හන්ගන් ඉන්නවාද.
කොයිතරම් තනිකමක් මෙ හිතට දැනෙනවා කියලද.... අවුරුදු දාහසයක් වෙනකම්ම මන් මෙ දුක තනිකම ඉවසන් ඉන්නවා.....මගෙ ජිවිතේට ආපු හැමොම අමතක කරන්න බැරි මතක ගොඩක් දිලා මගෙ ජිවිතේන් ආපහු නොයෙන්නම යනවා......... මහන්සි..මට මෙ ජිවිතෙ නොසැහෙන්න මහන්සි.......අම්මා....අම්මා කියන වචනය මගෙ ජිවිතේ තහනම් වචනයක්... ඒත් මට නැතුවම බැරි අකුරු තුනක්........ දන්නවද මට අවුරුදු දහායෙදි හිනාවෙන්න හෙතු ඕනෙ උනෙ නෑ... ඒත් දැන් මන් හිනා වෙන්න හෙතු හොයනවා.....මට ඕනෙ උනෙම මගෙ පවුලෙ අය ඒකට ඉන්නවා බලන්න.... එයාලා හිනාවෙන දිහා බලන් මටත් හිනා වෙන්න ඕනෙ උනේ..... ඒත් දැන් මට හිනා වෙන්න පවා අමතක වෙලා....
" කො මෙකෙ ඉතුරු ටික...කො එක....ඇයි මෙ ටික ඉරලා තියෙන්නෙ......එයා සතුටින් හිටියාද අන්තිම මොහොතේවත් එයා හිනා වුනාද...."
මන් නැගිට්ටා...ඉදන් හිටපු පුටුවෙන් මන් නැගිට්ටා.. කාගෙද කියලා නොදැන උනත් මන් මෙ පොත කියෙව්වා.... මන් දන්නවා කාගෙවත් පෞද්ගලික දෙවල් අල්ලන එක කියවන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියලා.... ඒත් මොකක්ද මන්දා හෙතුවකට මට මෙ පොත කියවන්න හිතුනා.....පොතෙ තියෙන වැල් අකුරු කියවන් යද්දී මට මුලදි නම් හිතුනෙ ආදරයක් සම්බන්ධ කතාවක් කියලා උනත් නැ මන් වැරදි....මෙ කතාව චුටි කෙල්ලෙක්ගෙ හරි කොල්ලෙක්ගෙ හරි ජිවිත කථාවක් එයාට හිනා වෙන්න අමතක උනු හේතුවයි මෙ කතාවෙදි එයා කියන්නෙ.... එත් මෙ පොතෙ ඒ පිටුව අන්තිම ටික හරි පටන් ගැන්ම හරි එයා ඉරලා දලා තියෙනවා නිකන් ඒ කතාව එයා විතරක් දැනගත්තම ඇති කියන්න වගෙ......
මන් ඒ පොත දා ගත්තා මගෙ සයිඩ් බැග් එකට.......මෙ කමරෙ පොතෙ අයිතිකරයගෙ වෙන්න ඇති......මන් වගෙම මගෙ පවුලෙ අය මෙ ගෙදරට ආවෙ අලුතින්...මගෙ තාත්තා ගුරුවරයෙක්.... තාත්තාට කොළඹ ඉස්කොලේකට ට්‍රාන්ස් එකක් හම්බවෙද්දි තාත්තා අපි හැමෝවම මෙහෙට එක්කන් ආවා...මව මගෙ පොඩි කාලෙ ඉදන් ගියපු ඉස්කොලේ න් අස්කරලා මෙහෙ තාත්තා යන ඉස්කොලේටම දැම්මා.......අපෙ පවුලෙ ඉන්නෙ පස්දෙනයි....මන්.. අයිය..අක්කා..අම්මා.. තාත්තා...තාත්තගෙයි අම්මගෙයි නම් කිව්වොත් තාත්තා..වරුන් සන්ජිව සෙනාධිර වෙද්දි අම්මා රෙනුකා දමයන්ති.... එතකොට අයියා නෙතුම් ආකිත්‍ය සෙනාධිර වෙද්දි අක්කා නෙතුලි අකිත්‍යා සෙනාධිර ඔව් ඔව් ඒ දෙන්නා කිබුල්ලු දෙන්නෙක්....එතකොට මන් තමා පවුලෙ බලයා...නෙතුල් ආශ්‍රිත සෙනාධිර...
YOU ARE READING
smoke ( ongoing)
Action" අසම්මතය වැරදිද ආශ්රි.... කෙටියෙන් උත්තරයක් ඕනෙ ආශ්රි මට....." ( නේශිත් ගෞරාන්ත් ෆෙර්නන්ඩො ) '' නිමාවක් නැති පාරක...දුමෙන් පිරුණු අදුරක තනිකරලා යන්න ගියා...අඩුම මෙ හුස්ම ගන්න අමරු තරමට දුමෙන්....පිරිලා තියෙන අදුරු පරෙන් හරි...
