" සර් wedding car එක ලෑස්ති ඒ වුණාට driver ව හොයා ගන්න ටිකක් බැරි වුණානේ"
" මොකක්... driver නැහැ..... එහෙම වෙන්නේ කොහොමද ..... මට කොහොමහරි driverව හොයන් එන්න බැරි වුණොත් තමුසේ වෙන Job එකකට යන්න ලෑස්ති වෙන්න"
"හ... හරි සර්"
"Excuse me මේ මල් අරහෙට දාන්න please"
අද මෙච්චර busy වෙන්න හේතුව තමයි අද අපේ අම්මගේ wedding එක.දැන් බලයි මන් කොහොම ද ඉන්නේ කියලා.... ඇත්තම කිවුවොත් මේ අපේ අම්මගේ දෙවෙනි wedding එක.මගේ තාත්තා මට අවු 8 දී car accident එකකින් නැති වුනා.ඒක වෙලා හරියටම අවු 10 කින් ඒ කියන්නෙ මට වයස 18ක් වෙද්දි අම්මා තව කසාදයක් ගැනත් හිතලා... එත් මට තාත්තාගේ තැන වෙන කාටවත් නම් දෙන්න බැහැ.
මං දැන් ම්ං ගැන ඉඅදන් මේ wedding එක සිද්ධ වෙන තැනට වැඩේ උනේ කොහොම ද කියලා මං කියන්නම්
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
මගේ නම Oaklen Dineth Rathnayaka.ඉපදුනේ U.S.A වල එක නිසා මට duo citizenship තියෙනවා.මං ඉන්නේ 13.A/L වලට කරන්නේ ART.ඒ කියන්නේ Media,Music and Geography. මගේ නම් ලොකුම ආසාව music පැත්තෙන් ඉස්සරහට යන්න.
මගේ අම්මා Amendi neha rathnayaka.එයා lawyer කෙනෙක්.එයා නම් හැම තිස්සෙම කිවුවේ මටත් lawyer කෙනෙක් වෙන්න කියලා.එත් මං එකට ආස නැහැ. ඇයි කියලා මං දන්නෙත් නැහැ.අපේ අම්මා long weekend තියෙන කොට ඇවිදින්න කියල වෙන රටවල් වලට යනවා.එත් මං නම් යන්නෙ නැහැ.එකක් තමා school වැඩ පාඩු වෙනවා අනිත් එක තමයි මගේයි අම්මගෙයි එච්චර ලොකු bond එකක් නැහැ තාත්තා නැති වෙච්ච දවසේ ඉදන්
දවසක් අම්මා Australia එයාගේ යාලුවෙක් ගේ party එකට ගියපු දවසක තමා දැන් බදින එකාව හම්බෙලා තියෙන්නේ.උගේ නම Hemantha Gunawardana. businessmen කෙනෙක්.එදා ඒ දෙන්නා කතා කරලා විතරයි.ඒ මනුස්සයා මසෙකට පස්සේ ඇවිත් අම්මා එක්ක club,parties වලට ගිහින් තිබුණා.හරියටම ඒ දෙන්නා හම්බෙලා මාස 2 කට පස්සේ marry කරනවත් එක්ක.
ඒ මනුස්සයා ඔහොම හිටියට මට වඩා අවුරුද්දක් බාල Bio කරන කොල්ලෙක් ඉන්නවා. මං කිවුවේ පුතෙක්. එත් ඌට wedding එකට එන්න හම්බුනේ නැහැ. ඇයි දන්නේ නැහැ.එක නිසා අපි දෙන්නා හම්බෙලත් නැහැ.
අම්මා අයේ marry කරනවා කිවුවම මට ආපු තරහට අම්මා එක්ක කත නොකර සති 2k සහ සති 3ක් යනකන් ගෙදට අවේ නැහැ. මං හිටියේ මගෙ හොදම යාලුවන්ගෙන් එක්කෙනෙක් වෙන Nethraගේ ගෙදර.එත් අම්මගේ සතුට වෙනුවෙන් තමයි මං මේ දේවල කරේ.
කොහොම කොහොමෙන් හරි wedding එකට පස්සේ අපේ ගෙදර හේමන්තයි ආවාත් උගේ පුතන්ඩියා එන්නේ මේ සතියේ sunday.එත් අපේ පිනාට ගොට්ට අල්ලලා ඒ යකාව අපේ school එකට දාගත්තත් එක්ක.මට ඌව අල්ලයිද දන්නෙ නැහැ. මොකද මං හේමන්තට කතා කරන්නෙ uncle කියලා.
හැබැයි මන් දැනන් හිටියෙ නැහැ ඒ ඉරිදාව වෙද්දි මගෙ destiny එක වෙනස් වෙල තියෙවී කියලා...
hi guys
මේ මගේ පලවෙනි story eka
මන් මේක ලියන්නෙ මගෙ යලුවෙක් වන @ZacklyyAva එක්ක
hope you will like this story
see you again
vote karanna
byeee
ESTÁS LEYENDO
Silent Language
No FicciónWhen a sudden marriage reshapes his family, Oaklen is forced into a life he never asked for. New bonds, shared spaces, and unspoken tensions begin to blur the lines he once believed were clear. As days pass, silence starts to speak louder than words...
