..00..

450 43 155
                                        
Introduction

(කියන්නෝනෙ නෑනේ ඉතින් දන්නවනේ කමක් නෑ කියන්නම්කො)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(කියන්නෝනෙ නෑනේ ඉතින් දන්නවනේ කමක් නෑ කියන්නම්කො)

මේ ඉන්නෙ ජන්ග්කුක් (කුකී කියලත් කියවෙයි සමහර අවස්ථාවලදි)..තවම පාසල් යන ළමෙක් (ෆොටෝ එක දිහා බලලා ඉස්කෝලෙ යනවද කියලා අහන්නෙපා...යනවා) .. යාළුවො හය දෙනෙක් ඉන්නවා එයාලා ගැන දාන්නම්..වැදගත්ම දේ ඒකපාර්ශ්වික ආදරවන්තයෙක් එහෙමත් නැත්නම් one side lover කෙනෙක්..අම්ම්..වැඩි විස්තරයක් කියන්න ඕනෙ නැහැ නේද..ම්ම්..විස්තර තිබ්බොත් ඒවා කතාවෙ ඇඩ් කරන්නම් මම..

(සුදු මහත්තයගෙ ෆොටෝ pinterest එකේ හොයන්න ගිහින් මම හාර්ට් පේශන් කෙනෙක් උනා)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(සුදු මහත්තයගෙ ෆොටෝ pinterest එකේ හොයන්න ගිහින් මම හාර්ට් පේශන් කෙනෙක් උනා)

මේ ඉන්නේ ටේහ්‍යුන්ග්..මෙයත් ඉස්කෝලෙ යන ළමයෙක්..ජන්ග්කුක්ගෙ වයසෙම..එයාලා යන්නෙ එකම ඉස්කෝලෙට ඒත් පංති දෙකක..වැඩිය කාවවත් ආශ්‍රය කරන්නෙ නැහැ..හැබැයි හැමෝම එක්ක කතා බහ කරනවා..එකම එක යාළුවයි ඉන්නේ..එයා ගැන කියන්නම්..මෙයාටත් තියේලු වැදගත් දෙයක්..girlfriend කෙනෙක් ඉන්නවා..විස්තර තව ඇඩ් උනොත් කතාවෙදි කියන්නම්..

විස්තර තව ඇඩ් උනොත් කතාවෙදි කියන්නම්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
HIS first LOVE (TK) ✔️Stories to obsess over. Discover now