උණු උණුවෙම දුම් දමන සිගරට් එකක් උරන අස්සෙන් මගෙ ඇස් නැවතිලා තිබ්බෙ ඒ ආඩම්බරකාර නිල්ඇස් දෙක ගාව...ක්ලබ් එක තුළින් ඇහුනු ඝෝෂාවයි ග්ලාස් එකිනෙක වදින සද්දයි එක කනකින් ඇවිත් අනිත් කනින් පිටව යද්දි මගෙ ඇස් මගෙ සිගරට් එකෙන් දමන දුම අස්සෙන්ම දිව්වේ ඒ නිල්පාට ඇස් වල අයිතිකාරයගේ පිරුණු කළව දිහාට...ටයිට් ලෙදර් ජීන් එකකට කිටි කිටියෙ හිර වෙලා තිබ්බ ඒ රවුම් කළව මගෙ ජීන් එක අස්සෙ කිටි කිටියේ හිරවෙලා තිබ්බ මගෙ දග කාරයව අවුස්සුවේ අමුතුම පිස්සුවකින්...
මෙච්චර කාලෙකට කොල්ලෙක්ගෙ ඇගකට පිස්සු වැටුන් නැති මගෙ දගකාරයව අවුස්සන ඒ නිල් පාට ඇස් නිසා මන් මොහොතකට අමුතුම කල්පනාවකට වැටුනා වගේ දැනුනෙ මට...
"ඒ ටීශ් උඹ මොනවද බන් ඔච්චර කල්පනා කරන්නේ?...
මගෙ එහා පැත්තේ හිටපු ආශ්ය අහපු සද්දෙට මන් ගැස්සිලා වගේ ඌ දිහා බැලුවේ ඒ නිල් පාට ඇස් වලින් මොහොතකට මගෙ ඇස් අයින් කරගන්න අස්සෙන්...
"යා උබ ගියෙ නැද්ද?...උඹ වොශෲම් එකට යනව කියල ගිහින් පැයකටවත් ආපු නැති නිසා මන් හිතුවෙ උඹ එහෙම්ම අර කෙල්ලවත් උස්සන් හොටෙල් එකකට යන්න ඇති කියලා...
"යා යා ඔහොමම මූණ්ට කියන්න එපා බන්😅...ඒකිට මෙන්සස්ලු ...ඒකිත් ශිපර් එක ගලවනකන්ම හිටියා ඒක කියන්න🙃...අන්තිමට ඒකිව ගෙදර යවලා මන් ආවා...
ආෂ්ගේ මූණෙ දිබ්බ හිනාව අස්සෙන් හැන්ගුනු ලා කේන්තිය නිසා මට තේරුනා අදත් ඒකි බබා පාට් දාලා කියලා
ආශ්...නැත්නම් ආශ්‍ය...මගෙ පොඩි කාලෙ ඉදන් බෙස්ටා...ගජනායක අන්කල්ගේ(ඇමති ගජනායක) පොඩිම පුතා...හැන්ඩ්සම් කොල්ලා පොඩ්ඩක් සමලිංගික ගති පෙළක්වෙලාවට පෙන්නුවෙ නැත්නම් ගැම්මක්...
එතකොට මන්...නමින් ටිලේශ් අභිමාන්‍ය...අක්කයි අයියලා දෙන්නයි කියන විදිහට අභිමාන්‍ය පවුලේ අහිංසකයා...ආ..නෑ...ඒකෙ අනිත්පැත්ත🙃...පවුලෙන්ම හැන්ඩ්සම්ම ලුක් එකයි කහ පාට හමයි දෙකමත් එක්කම වැම්පයර් දත් දෙකකුත් තිබ්බ නිසා පොඩි කාලෙ ඉදන් අක්කා වැඩේම මගෙ වැඩ වලට ඇහැ ගහන් හිටියේ එක එක නැට්ටිච්චියොන්ට අහුවෙයි කියල බයේ😗...ඒ නිසාම බෝයි ස්කූල් එකකට යන්නත් උනා මදිවට අක්කා විතරක් නෙවෙයි අයියත් මගෙ නොසන්ඩාල වැඩ වලට අත දාන්න බොඩිගාඩ්ස්ලා දෙන්නෙක් දාලා තිබ්බෙ ස්කූල් ගිහින් ඉවරවෙනකන්ම...
YOU ARE READING
The throne(sinhala BL)🔞🍷
Non-Fiction"තමුසෙ මගෙන් උදුරගත්තෙ මගෙ වටිනම වස්තුව ටීශ්...මන් ඒ රිවේන්ජ් එක උඹෙන් කවදහහරිම ගන්නවා~රාදෙව්~
