" There's no miracle to save me
once i've fallen. "
-Chris grey, the singer-
Hey,
මුලින්ම කියන්නෝන මේක ඩාර්ක් රොමැන්ස් ස්ටෝරි එකක්. අකමැති පිරිස එහෙනම් දැන් අයින් වෙන්න. කැමති අය එන්න ඔයාලට මාත් එක්ක ලොකු ගමනක් තියනවා.
ඩාර්ක් රොමෑන්ස් කිව්වාම ඒක විවිධාකාරයි. ටොක්සික් ලව්, මාෆියා ලව්, ඔබ්සෙස්ඩ් ලව්, පොසෙසිව් ලව්, මිස්ටීරියස් ලව්, ප්ලේ ලව් වගේ ටිකක් තියනවා...
මේ කතාව ගැන කිව්වොත් මේක ටොක්සික් නෙමේ. පොඩි පොඩි අවස්ථා තියෙන්නෙ පුළුවන්:) ඒත් මේක ගොඩක්ම යන්නෙ පොසෙසිව්, ඔබ්සෙස්ඩ් සහ මාෆියා කියන පැති වලට. කොහොම උනත් මේක කොහෙත්ම ප්ලෙ ලව් එකක් නම් නෙවෙයි.
නෑ නෑ මුළු පොතම 18+ නෙමෙයි. කිසින් සීන් එකක් 18+ කියලා හිතන්නෑ මං. ඉතින් මේක 14+. ඒත් චැප්ටර් කිහිපයක් තියෙන්න පුළුවන් 18+. ඒ වගේ හැම චැප්ටර් එකක් පටන් ගනිද්දිම ඒක 18+ ද නැද්ද කියන්න මම වග බලා ගන්නවා. හුදෙක් එවැනි සිද්ධීන් කතාවට එක් කිරීම වැඩි දුර තෘප්තිය සදහා පමණක් නිසා කතාව විතරක් කියවලා රසවිදින්නත් පුළුවන්.
එහෙනම් කතාව කියවන්න. රසවිදින්න.
*නිල් ඇස් වලට මට්ටු උන යකෙක්.*
Enjoy <3
YOU ARE READING
Touch Him, I Dare You ( Sinhala BL story)
Fantasy"කිසිම බරක්පතළක් නැති ලෝකෙක ඉන්න ඒ නිවුනු නිල් පාට ඇස් පරිස්සමින් නම් මුළු ලෝකෙම අගුරු උනත් මට මොකද?" ~ අයිතිකාරයො නම් හිසේ කෙස් ගානට මුණගැහේවි, ඒත් උරුමක්කාරයො ඉන්නෙ එක්කෙනයි.
