හායි!කොහොමද...කතාව පටන් ගන්න කළින් මට කරුණු කිහිපයක් ගැන කතා කරන්න හිතුනා..මගෙ අනිත් කතා 3ටම වඩා මේ කතාවෙ plot එක සෑහෙන්න වෙනස්..ඒ වගේම මේකෙ Top, Bottom දෙන්නම වෙනම ලෙවල් එකක් මොකද හැමතැනම bottom අහිංසකම වෙන්න දෙන්න බෑනෙ නේද ...හැබැයි ඒක ඔයාලට දකින්න පුලුවන් වෙන්නෙ කතාව ගලාගෙන යද්දී..
මේ කතාවෙ පොඩි age gap එකක් තියෙනවා..ඔයාල කැමති වෙයිද දන්නෙ නෑ හැබැයි..කතාව ගොඩක්ම slow updates තමයි දෙන්න ඉන්නේ අනිත් 3ත් ලියන නිසා හොදේ...කමක් නෑනේ..
මං හිතනවා ඔයාල මේ කතාවත් රසවිදීවි කියලා.
💧🔥
එහෙනම් මම මගෙ මුල් චරිත ටික අදුන්නල දෙන්නම්..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*දිවාන්ශ් රාවන්ද්‍ර විහාන් DeLuka
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*විවාන්ශ් සුරේන්ද්‍ර DeLuka
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*රුහාන් සාවිද්‍ය මංචනායක
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*චේතිය තිවංක මදනායක
............................................................................
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*වර්ෂ ධාරන් රුහාන්‍ය පලිහක්කාර
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*හේෂාන් ප්‍රාණව් පුංචිහේවා
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
*සතීව් ආශිංස දේවනාරායන
.
.
.
.
_
________________________________________
ඉතින් මගෙ අළුත් කතාවෙ updates ගේන්න තව ටිකක් කල් යාවි...ඔයාල කැමතියි නම් මේක library add කරල තියාගන්න හොදේ...
එහෙනම් ගිහින් එන්නාම්..ආදරෙයි❤️❤️❤️🥰
මීට ඔයාලගෙ Author,
Noa 🥰🥰
YOU ARE READING
රාවර්ෂ 🍂🍃
Actionගින්නක් බඳු ඔහුගේ නිවීම වර්ෂාවක්ද?... නැත්නම් සිදුවන්නෙ තවත් ඇවිළීමක්ද?... රාවර්ෂ...තවත් එක්තරා දෛවයේ හමුවීමක්....
