"අනේ .......මේ බලප්න්කො සචියො මූව සතු වෙලා අප්පා.මේ සේරම අපේ ලොකූ හින්දනෙ අනේ.ඒ උනාට මන් හිතන් හිටියෙ මූව කසාද බැදගන්න .කොහෙද අපේ ලොකු ඉස්සර උනානෙ .
කාර් එකේ යන ගමන් ඉස්සර ශීට් එකට වෙලා ශටර් එකෙන් එලිය බලාගෙන තනියම හිනාවෙන හේනුට හින්ට් එකක් ගහපු මන් පෝන් එක අතට ගත්තේ නදී මමී දාලා තිබ්බ මැසේජ් එක බලන්න.
"අනේ යකෝතොට මාව බදින්න හිතෙන්නෙ නැද්ද කියපන් .බලපන් මාත් හේනු වගේ හැන්ඩියා වගේ ඉන්නෙ යකො. ඔන්න අපේ සචියගෙ නෝක්කාඩු කියවිල්ල.
"කිව්වට තරහ වෙන්න එපා බන් .උබ වගේ බෝක්කු කටක් තියෙන එකෙක්ව මටනම් හරියන්නෙ නැහ් .හැබැයි අපේ ඉස්කෝලේ ඩිපියුටිනම් උබව සෙට් වෙනවා. මන් එහෙම කියලා හේනුත් එක්ක හිනා උනත් සචියනම් රතු වෙලා ගියේ අපේ පන්තියෙම ඉස්කෝලේ ඩිපියුටි ගැන කිව්වම.මූත් එක වෙලාවකට කියුට් අනේ.
මූගේ කස් එක තමයි අනේ අර අපේ ඩිපියුටි හෙඩා නොහොත් තුහින මන්දිව් .ඒකානම් මූටම හරියනවා ඌගෙත් කට වක්කඩ වගේනේ .හී හී.
කොහොමින් කොහොමින් හරි අපි තුන් දෙනාම ආවේ ගෝල් ෆේස් එකට .
"අම්මො බන් දැනෙන සැහැල්ලුව .පුදුම සනීපයක් බන්"මන් කිව්වෙ අත් දෙකත් දෙපැත්තට දික් කරන ගමන්.
"අමෝර් ... අමෝර් ..රිශී ගියාට පස්සෙද උබර්ට සහනේ දැනෙන්නෙ.එතකන් උබ හිටියෙ අසහනෙන්ද බන්."
"අනේ මේ සචියෝ තොගෙ කටට ගහනව මන් දැන් ඈ ...."
"ඒ උබ කටට ගහනකම් මන් බලන් ඉන්නද යකෝ" සචියා එහෙම ඇහුව ගමන්ම මන් ඌට ගහන්න පැන්නුවා.
"ඊයා බම්ලෝ තෝනම් මොකෙක්ද උබර්"මන් එහෙම කියාගෙනම සචියා පස්සෙ එලවන්න ගත්තේ හේනුව බඩත් අල්ලන් හිනා වෙද්දි.
ආහ්!!!
මොන් පොලොස් හිපටුවෙක්දමේ අම්බෝ යකඩ ගොඩකද මන් හැප්පුනේ.
"oh reyallu soryy මන් දැක්කෙ නැ ඔයා දුවගෙන එනවා.
අදට චූට්ටයි .හෙට ඉදන් දෙන්නම් කෝ.comment ekk dala oya thruwa obala ymnlA bn.ayioo otlth.coment dla rhruta ebuwe ntham kidnp krnoo hridaa🤧
