(මෙහි ඇති සෑම චරිතයක් ම මනක්කල්පිතය)
අද 2025.08.28-
හැදින්වීම,
ඔව් හද ගැස්ම ඇති වෙන්නෙ එක විශේශ හේතුවකින් ඒක සතුටක් ,දුකක් ,බයක් ,ආදරයක්,බලාහිදීමක් උනත් වෙන්න පුලුවන්...ඒක පාර්ශ්වික වෙන්නත් පුලුවන් .මට වඩා ඔයාල ඒ ගැන හොදට අත් විදල ඇති.
ජීවිතේ සම්පූර්නෙම්ම හද ගැස්ම අපිට දැනෙන්නෙ ඒ මොහොතෙ.අඩුම කියන්නෙ ඔයාට ඒ ගැන තේරුම් ගන්න බැරි නම්,ඔයාගෙ දිහා කෙනෙක් බලන් ඉන්නව ඒ ඔයාගෙ හිතේ ඉන්න කෙනා එයා පලවෙනි වතාවට ඔයාගෙන් ඔයත් එක්ක කතා කරන්න හදනකොට ..එයා මොනව කියය්ද කියන එක ..දැනිල නැද්ද කවදාවත් ඔයාට හද ගැස්ම..
කමක් නෑ හද ගැස්ම දැනෙන්නෙ හුගක් sensitive නම් ඔයා..ඔයාට වඩා ආදරේ ගැන මම නොදන්නව වෙන්නැති ඒත් බලාහිදීමෙන් මාත් එක්ක ඔයා fail ඇත්තෙන්ම..
මාව ඔයා හොයන දවසක මගේ හද ගැස්ම ඔයාට දැනෙන එකක් නෑ..සමහර විට එතකොටත් ඔයා වෙන කෙනෙක් ගෙ හද ගැස්ම ගාව සතුටින් ඇති..
එහෙම නොවුනත් ගිය තැනිම් මට ආපහු එන්න බැරි වෙය්..මම දය්වය විශ්වාස කරන්නෙ නෑ ..එක දෙයක් දන්නව නොලැබෙන දෙයක් වෙනුවෙන් මන් හුගක් ආදරේ කලා.
ඇත්තෙන්ම මන් කතාවෙ චරිත හැදින් වීමක් කරන්නෙ නෑ වෙනම.ඒ ඒ වෙලාවට ඔයාලට ඒ කතාවල චරිත ගැන තේරුම් යය්.ඔයා ආදරෙන් පරාද උන කෙනෙක් නම් මේක බලන එක ගැන මම දන්නෙ නැ ..ඒක ඔයාගෙ කැමැත්තක්... චරිත වල මේ කතා කිසිම තැනකින් උපුටා අර ගත්ත එකක් නෙවෙය් ඉතින් මට උදව් කරන්න vote,comment follow කරල ..එක ඔයාලගෙ කැමත්තනේ..
ප්රශ්න ගොඩක් උත්තර නැති ජීවිතයම දැන් විබාහයගයක්.වෙලාවකට හිතට දැනෙන්නෙ කියා ගන්න බැරි තනිකමක්..ඔයාට ගොඩක් ආදරේ කරන කෙනෙක්ට කවදාවත් දුකක් දෙන්න එපා..ඒක මගේ වැරැද්ද වෙන්න පුලුවන් කියල පසු තැවෙය් මුලු ජීවිත කාලෙම ...
(මට දුකක් නෑ නුබත් එහි සතුටින් නම්)
(01)පලවන හදගැස්මෙ හි පටන්ගැන්ම..❤️
අද සෙනසුරාදා දවසක්..coffy shop එක දැන් වහන්න හදන්නෙ...දැන් වෙලාව 5.00 ය්
සෙනසුරාදාය් ඉරිදය් ශොප් එක කලියෙන් වහනව සතියෙ දවස් වල හවස 6.00 වෙනකන් තියනව..අද හීනි පොදක් එක්ක මී දුම එක්ක හුගක් සීතල දවසක්
skootar එකක් තියන මගේ එකම බලාපොරොත්තු ව උනේ වැස්සට අහු නොවී ඉක්මනට ගෙදර යන එක
කඩේ වහන්න හදනකොටම,
ESTÁS LEYENDO
Hurt Beat (හදගැස්ම )...❤️
Romanceඅනේ මන්ද මේ ස්ටෝරි එක තේරුම් ගන්න ලියපු මටවත් අමාරුය් ...❤️🩹
