මේක මගේ අනිත් ස්ටෝරිස් එක්ක ගත්තම හාත් පසින්ම වෙනස් වයිබ් එකක යන එකක් වෙයි... ගොලු හදවතකට ආදරේ කරලා තියනවද? කතා කරන්න පුලුවන් මනුස්සයෙක්ට කතා කරන්න බැරි මනුස්සයෙක් එක්ක ආදරේ කරන එක ඒ තරමට අමාරුද? නෑ.... මන් නම් හිතන්නේ නෑ... ඒකත් එක්තරා විදියක අමුතු ආදරයක් වේවී.. ඒ වගේ ආදර කතා කොයි තරන් මේ ලෝකේ ඇද්ද ඉතින් එකතු වෙන්න ...නිදහසේ කියවන්න... දිග චැප් නෑ මොකද මේක මන් ප්ලොට් එකක ලියන කතාවක් නෙමෙයී එවෙලේ හිතලා ලියන එකක්...( දිග චැප් බලාපොරොත්තුවෙන්නේ එන අය කල්ප්ලීට් වෙනකන් සිටින ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමී)
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Shin ❤️🌸❤️🌸❤️🌸
YOU ARE READING
Silence | ONHOLD | BL
Non-Fictionගොලු හදවතකට පෙම් බැදී දඩබ්බරයෙකුගේ ආදර කතාව........... 🖤 ගිම්හාර රන්දිලු ❤️ නෙත්රූ මිනිළ 🤍
