🖤01🖤

47 1 1
                                        

" Oh shit man!! "

" You can do it ශෙනුත්!! "

" Seems interesting...right?? "

මුළු පළාතක් දෙවනත් කරමින් ඇසුණු ඒ වෙඩි හඩ......කැහැක් කැහැක්...මේ ක්‍රමේ ගතානුගතික වැඩී වගේ...Anyway guys , අටුවා ටීකා ටිප්පනි නැතුව ම කියන්නම් ඒ වෙඩි සද්දේ ඇහුණා කියල room එකේ හිටපු කිසිම කෙනෙක් බය වුනේවත් , ගැස්සුනේවත් , කලබල වුනේවත් නෑ....අඩුම වෙඩිල්ල ගැන ගනන් ගත්තෙවත් නැහ්....එහෙම්ම ම කියන්නත් අමාරුයි...මොකද කෙනෙක් නං හිටියේ පෝඩ්ඩාක් විතර අවුලෙන්...

" Ahh...Damn it!!!!! "

හ්ම්ම්....ඒ කෑගැහුවේ නම් අපේ කතාවේ කතා නායකයො දෙන්නගෙන් එක්කෙනෙක්...ශෙනුත් රිශාද්‍ය දෑළබණ්ඩාර!! කෑ ගැහුවේ මොකද කියල කිව්වොත් නම් එයාට තාමත් හරියටම target එකට shoot කරගන්න බැරි වුණ එක...ම්ම්ම්...ඒකට වග කියන්න නම් ඕනේ මීට සති දෙකකට කලින් mission එකකදි එයාගේ අතට shoot කරපු ඒ mafia gang එකේ Leader!!!

එහෙමත් නැත්නම් මෙයාලගේ main target එකක් වෙන FROST DRAGON , මාෆියාවේ ප්‍රබලම gang එක වෙන 'Silent Deal' Gang එකේ Leader!!!

" Oh God!!උබ තාම අවුලෙන්ද බං?? "

" ඌව අහු වුණොත් ඇත්තටම මං ඕකව ඉතුරු කරන්නේ නෑ!! "

" Seriously?? උබ සතුටු වෙයන් පොඩ්ඩක් හරි ඌ උබේ ඔය ඔලු කට්ට කුඩු වෙන්න shoot නොකර අතට විතරක් shoot කරල අතෑරියට... "

" පර බල්ලා!! ඕකුන්ට තියෙන සේරම දහ ජරා වැඩ කරන්න හොදයි , අපි ඒව නවත්තන්න try කළාම උන් එනවා මෙතන අපිට shoot කරල game එක close කරන්න.. "

" හරි හරි...තව ටික දවසකින් ආයේ උබට හොදට shoot කරන්න පුළුවන් නේ...ඌත් ඉදල ඉදල පෝරියල් එක සෙට් කරේ ඉතිම් අපේ best ම shooter ටනේ.... "

" මේ , දැන් ඔය කතාව ඇති ලමයි...මට අපේ එකෙක් කිව්වා Blue Whales ලා හෙට රෑට ලොකු deal එකකට අත ගහනව කියල...ඒ deal එක උන් අතට යන්න කලින් අපි ඒක නවත්තන්න ඕනේ!! "

" මොන පොට් එකේදිද සීන් එක වෙන්න යන්නේ?? "

ශෙනුත් තමන්ගේ අතේ දාගෙන හිටපු gloves දෙක ගලවන ගමන් එහෙම ඇහුවේ එයාලට ඒ විස්තරේ කිව්ව එයාලගේ සින්නගෙන් (senior)

" Red Culvert එකේ තමයි දැනට කරන්න plan කරල තියෙන්නේ... "

" උන් තැන වෙනස් කළොත්? "

You've reached the end of published parts.

⏰ Last updated: 20 hours ago ⏰

Add this story to your Library to get notified about new parts!

CODE OF SILENCEWhere stories live. Discover now