Introduction

3.7K 91 10
                                        

16 March 2025 ✍

(මෙහි ඇති නම් ගම් පාසල් සහ චරිත සියල්ල මනක්කල්පිතයි)

(මෙහි ඇති නම් ගම් පාසල් සහ චරිත සියල්ල මනක්කල්පිතයි)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔴සයුල් ලිවේන් ඇන්ඩෲ

▫️කුරුණෑගල නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසලක ගිණුම්කරණ අංශයේ උසස් පෙළ හදාරයි.
▫️පාසලේ Cricket captain ලෙස කටයුතු කරයි.
▫️පාසලේ සහ අවට පාසල් වලින් ද දැඩි ප්‍රසිද්ධියක් උසුලයි.
▫️තරමක් අහංකාර නමුත් fit උනොත් හෙනම ආතල් චරිතයක් වේ.
▫️කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ car sale එකක් වන Andrew carXpress & Spare parts pvt.ltd හි හිමිකරු ගේ එකම පුතු වන ඔහුට ධනවත් පවුල් පසුබිමක් ඇත.

⚫️ අම්මා : අප්සරා නිශාදි ඇන්ඩෲ
⚫️තාත්තා : සාගර අභිමාන් ඇන්ඩෲ

⚫️මිතුරන්
▫️ශෙයෝල් හංසජ
▫️විහාන් සවිශ්ක
▫️‍යෙනුල් ප්‍රමෝද්‍ය

⚫️මිතුරන්▫️ශෙයෝල් හංසජ▫️විහාන් සවිශ්ක ▫️‍යෙනුල් ප්‍රමෝද්‍ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🔴මින්දිව් සෙශ්වින් රොඩ්‍රිගෝ

▫️ගිණුම්කරණ අංශයේ අධ්‍යාපනය ලබයි.
▫️සංගීතයට සහ ගිටාර් වාදනයට ප්‍රියතාවයක් දක්වයි
▫️කුඩා කල කැනඩාවේ හැදී වැඩී ලංකාවට පැමිණ දැනට කුරුණෑගල නගරයේ සයුල්ගෙ පාසලේම උසස් පෙළ අධ්‍යාපනය ලබයි.
▫️තරමක් නිහඬ ගුප්ත නමුත් ආදරනීය චරිතයක් දෙමව්පියන් තවමත් කැනඩාවේ ජිවත් වේ.
▫️මින්දිව් තම සහෝදරයා සමඟ කුරුණෑගල ජීවත් වේ.



▫️මින්දිව් තම සහෝදරයා සමඟ කුරුණෑගල ජීවත් වේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🔴සොනාල් හෙශ්වින් රොඩ්‍රිගෝ

▫️මින්දිව්ගේ වැඩිමහල් සහෝදරයා වේ.
▫️වයස 24 යි
▫️Enzo clothing brand Owner
▫️කුරුණෑගල නගරයේ සහ ප්‍රසිද්ධ නගර කිහිපයක ඔහුගේ ව්‍යාපාර පවත්වාගෙන යයි.
▫️අහංකාර තරමක් තද ගති පැවතුම් ඇති සීතල මෙන්ම ඉතාම සුළු පිරිසකට පමණක් ආදරනීය චරිතයක් වන මොහු තම බාල සහෝදරයා සමඟ ජීවත් වේ

⚫️මිතුරන්
▫️එනූශ දෙසස්
▫️අකේන් වොලීශ



⚫️මිතුරන්▫️එනූශ දෙසස්▫️අකේන් වොලීශ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


🔴එලීශා වින්ඩි ඩී සිල්වා

▫️කුරුණැගල ප්‍රධාන බාලිකා පාසලක උසස් පෙළ හදාරයි.
▫️සයුල් ගේ පෙම්වතිය
▫️තරමක් අහංකාර සමාජයේ කැපී පෙනීමට නිතර උත්සහ කරන ආත්මාර්තකාමී චරිතයක් ලෙස ප්‍රසිද්ධයි.
▫️සයුල් ගේ පියා සහා වින්ඩි ගෙ පියා ව්‍යාපාරික හවුල්කරුවන් වන අතර කුඩා කල සිටම හොදම මිතුරන් ද වේ.

⚫️අම්මා : මනෝරි ඩී සිල්වා
⚫️තාත්තා : විහාන් ඩී සිල්වා ( Silva Motors' owner )

By Your SideWhere stories live. Discover now