හැඳින්වීම 😷

713 31 6
                                        

මම හිතන්නෙ මම ආදරෙන් බැඳිලා ඉන්නෙ මුළු ලෝකෙන්ම හැංගෙන්න හදන හීනි ඇස් දෙකක් එක්ක....     

             (මල්මි මෙත්සරා සමරදිවාකර/ ටෝරෝ)



ලව් කරන්න කලින් ඒකිගෙ මූන බලන් හිටපන්.. අනික ඒකි කෙල්ලෙක්.... උබත් කෙල්ලෙක්.....

           ( ඉසුරු ලකීෂාන් හේවගේ/ ලකියා)



අනෙ උබේ ලකේ පව්... එක්කො කියපන්..  නැත්නම් උබ නටපන්....

               (ප්‍රවීන් දේවින්ද මදරසිංහ)



මට ඕන මුළු ලෝකෙන්ම හැංගිලා ඉන්න.. කෙනෙක්ගෙ අනවශ්‍ය අවදානයක් මට ලැබෙනව කියන්නෙම මගෙ හුස්ම හිර කරවන වගෙ හැඟීමක්.....

               (අහිංසා දෙව්දුනී තඹරවිල)







.

..

..

හෙහේ පලවෙනි වතාවට GL එකක් ට්‍රයි කරනවා.. මහ දෙයක් නැ සරල කතාවක්... පලවෙනිම එක නිසා පොඩ්ඩක් හෙමින් අප්ඩේට් දෙන්නම්...

                     

                              

                                     

FaCe MaSk (GL Ongoing)Where stories live. Discover now