චරිත හැදින්වීම

2.3K 59 2
                                        
Shevin Shashindra Ranasingha

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Shevin Shashindra Ranasingha

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ වගේම පාසලේ ක්‍රිකට් කැප්ටන් සීතල චරිතයක් ඒ වගේම ගායන හැකියාවත් තීනවා

කොළඹ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා ඒ වගේම පාසලේ ක්‍රිකට් කැප්ටන් සීතල චරිතයක් ඒ වගේම ගායන හැකියාවත් තීනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Raveesh Abhilash Fernando

මුලින් නුවර ප්‍රසිද්ධ පාසලකට ගිය පසුව ටික කලකට කැනඩාවට ගොස් නැවත ලංකාවට පැමිණ කොළඹ ප්‍රධාන පාසලට යනවා. බාස්කට් බෝල් ප්ලේයර් කෙනෙක් ගායකයෙක් තරමක් විහිලු කරන පිටතදි තරමක සීතල චරිතයක්.

සෙසු චරිත

තිවංක නිශාද් ෆර්නෑන්ඩො (රවීශ් ගෙ බාප්පගෙ පුතා)
රමිත් තිවාන් රණසිංහ (ශෙවින්ගෙ බාප්පගෙ පුතා)
වන්ශ් පෙරේරා
ආකාශ් ශෙවින්
ශතීශ් ද සිල්වා
නොනිම් හෙශ්
සචින් සත්සර විතානගේ
යුතීශ් හසරංග
රියාන්ශි පෙරේරා
රෝහන් රණසිංහ(ශෙවින්ගෙ තාත්තා)
මෙරායා රණසිංහ(ශෙවින්න්ගෙ අම්මා)
අසංක රණසිංහ(ශෙවින්ගෙ බාප්පා/රමිත්ගෙ තාත්තා)
රෝශිනි රණසිංහ(ශෙවින්ගෙ පුංචි/රමිත් ගෙ අම්මා)
ඩේවියන් ෆර්නෑන්ඩො(රවීශ්ගෙ තාත්තා)
ආරෝශී ෆර්නෑන්ඩො(රවීශ්ගෙ අම්මා)
සහන් ෆර්නෑන්ඩො(රවීශ්ගෙ බාප්පා/තිවංකගෙ තාත්තා)
ආලෝකා ෆර්නෑන්ඩො(රවීශ්ගෙ පුංචි/තිවංකගෙ අම්මා)
ශේන් ෆර්නෑන්ඩො (රවීශ්ගෙ මාමා)

මේ තමයි චරිත ටික මේ චරිත් ටිකත් එක්ක තමා කතාව යන්නේ. මං ලියන පලවෙනි story එක හොදයිද නරකයිද කියන්න මං දන්නෙ නෑ ආදරයෙන් භාරගන්න කියලා ඉල්ලනවා.❤️

My Crush [Ongoing]Where stories live. Discover now