හත් වන විලාපය

16 1 0
                                    

(මේ song එක මේ විලාපෙට ලොකු වටිනාකමක් දේවී!!)
.
.
.
.

මෙහෙම පටන් ගන්නම්කො

හරියටම මේ මාසෙ මීට අවුරුද්දකට කලිම්

වෙසක් කූඩු හදනවා පන දාගෙන ඒ දවස් වල...මන් මගෙ බෝයිපෙන් එක්ක බ්‍රේකප් වෙලා සතියක් විතර ඇති එතකොට

අපි දෙන්නා ගැලපුනේ නෑ ඒක නිසා මන් නැවැත්තුවා එයා එක්ක කතා කරලා

වෙසක් කූඩු හදද්දි ඉතින් යාලුවො එනවනෙ ගෙවල් වල...අපෙ නැන්දගෙ දුවත් ආවා...එයා හිටියෙ කෝල් එකක ඒ බෝයි කෙනෙක්

එයා ස්පීකර් දාල කතා කරන ගමන් හිටියෙ...මාත් ඉතින් අතරින් පතර කතා කරා එයා එක්ක..බලද්දි අපෙ ස්කොලෙමයි...අලුතින් ඇවිත් තියෙන්නෙ A/l වලට...හොදම දේ එයත් මගෙ ex ගෙ ක්ලාස් එකේ

ඊටපස්සෙ එයයි මායි කතා කරා අක්කගෙ පෝන් එකෙන්ම

මගෙ නම්බ් එක ඉල්ලුවා එයා මන් දුන්නා

කෝල් එක තිබ්බට පස්සෙ අපෙ අක්කා කිව්වා එයාට කෙල්ලෙක් ඉන්නව නන්ගි ඕනවට වඩා යන්න එපා කියලා එයාගෙයි gfගෙය් හග් කරගෙන ඉන්න පොටො එකකුත් පෙන්නුවා

මගෙ හිතෙ එහෙම දෙයක් තිබුනෙ නැති නිසා මන් ඉතින් වැඩිය ගනන් ගත්තේ නෑ නෝමල් මැසෙජ් කලා එයාට

ටික දවසක් යද්දි අපි ලන් උනා ගොඩක්

ඕනවටත් වඩා

මගෙ පව්ල් පරිසරේ පුදුමතරම් අව්ල්

ඒක හින්දමද කොහෙද මන් ගැන හොයල බලන එයාට මන් මාර විදියකට ලන් උනා

ඒක ඇත්තටම හිතාගන්න බෑ මොකද මන් හොදාකාරවම දැනන් ඉදියා හැමදේම

මට පුලුවන් හැම වෙලේම වගේ මන් එයාට කෝල් කලා

මොන වැඩේ හිටියත් එයා ආන්සර් කරනවා

කන වෙලාවෙදි පවා🙂

මාර ආදරනීය චරිතයක් ඒ

මන් පුදුම විදියට ආදරේ කරා එයාට

මට එයාට දවසට එක පාරක්වත් කතා නොකර ඉන්න බැරි තරමටම

ඔහොම ඉද්දි එක පාරට එයා දැම්මා dp එකට එයාගෙයි එයාගෙ gf ගෙයි පොටො එකක්

You've reached the end of published parts.

⏰ Last updated: May 18 ⏰

Add this story to your Library to get notified about new parts!

සාක්කි...!Where stories live. Discover now