53🔱

3.1K 539 1.1K
                                    

මින්දද  ....මින්දද....මින්දද.....මං හිතුව තරම් පින්න ඩයල් එකක් නෙවෙ උඹ.......මගෙ මිනිහා දන්නවා උනත් උඹ‍යි මනෝහරිගෙත් පුතා කියලා ...අපි කවුරුත් අද වෙනකන් හරියටම දන්නෙ නෑ උඹගෙ ඔය ලොන්ත මූන කොයි වගේද කියලා .........ඒකත් උඹගෙ පර්ස් එකේ තිබ්බ ඇබිත්තන් ඵොටො එකෙන්නෙ උඹයි අහවලා කියලා දැනගත්තෙ  ..........

උඹ අපිව  බිලිබෑවද  ..අපි උඹව බිලිබෑවද ම්ම්ම්....  ...........හැබැයි මෙච්චර කල්  තිබුන එක ප්‍රශ්නෙකට උත්තර හම්බුනා........මනෝහාරි උඹ ගැන වගේ වගක් නැතිව හැසිරෙන  හේතුව  මොකක්ද අද පැහැදිලි උනා.............වදපු ඒකිටත් උඹව හොයාගන්න බෑ කියන්නෙ......උඹගෙ සැබෑ රූපෙ ලොන්ත පූස් ඩයල් එකක් නෙවෙ වෙන්නත් පුලුවන් ....

හැබැයි මොන මගුල උනත්.....උඹගෙ ඒම් එකත් මනෝහාරිමයි....ඒකෙ සැකයක් නෑ...හැබැයි උඹගෙ හිතෙ විහිලුවට වත් මොනම හේතුවක් ඉස්සර කරන් හරි මගෙ මිනිහට අත තියන්නත් ආසාවක් තියනවා නම්................

.උඹ පිම්පි ටයිපද.....යකා වර්ශන්ද අදාල නෑ මචන් ........මං උඹව හීනියට පලලා ගිහින් පුත්තලමෙ ලුනුකන්දක ඔබලා ජාඩි දානවා............ආය ඉතින් ඥන් පඥ්න් ඉල්ලෙ මින්දද.........

මානි අයියා.....යේක ටෙක්ශි යෙක දෙම්මා.....යේක මේ අර අම්මියා කෙනාද...කව්ද.........යේක ඌලාව අපිලට පරිස්සම් කරගන්න පුලුවන්ද අප්පා...යේක එක්කො කුට්ටි කෙනාලගෙ අම්මව අපිලා මෙතනට එක්ක යෙමු අප්පා........යේක මූලා යන්නෙ යෙක රේකට උනත් මාශෙක බඩුනෙ ශාමී..........

යේක....අනික ඌලා එක්ක බේ අප්පා........දෙන් දෙපාරක්ම අපිලගෙ කම්මුල තමා මිරිකුවා... ......කුචි...කුචි...ශොප්ට් බේබිද මොකක්ද කිව්වා තමා....යේක මුත්තු කුට්ටි දෙක්කොත් ඉදලා ඕන නේ අප්පා..

යේක අපිලා කියන යෙක මූලාට එහෙනවද නේ.........යේක අපිලගෙ දුක මූලට තේරෙනවද ඒත් නේ.....ඒ කියලා අපිලට මූලගෙ කතා ආන්නෙ නෙතුව අකීකරුන්වෙන්ඩ පුලුවන්ද    යේක ..ඒත් බේ.......යේක ඌලා අපිලව මිරිකනවනේ.............

එශ් දෙක උගුල්ලන්න තමා හදනවා.....යේක ඌලා අපිලා ගාවට එනකොට යෙක අපිලව බේරගනියව්කො යෙකො.....!ආඩවනේ...මුරුගා ...යේක......එශ් දෙක කෙක්කුමයි............

🔱SINGAM🔱Where stories live. Discover now